File size: 1,442 Bytes
c7c24dc
 
 
 
 
 
1
2
3
4
5
6
7
si_100444_0	පසුගිය 2014 වසර තුළ සිරියානු යුද්ධයෙන් පුද්ගලයන් 76,000 ක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා
si_100444_1	එය වසර 4 ක් තිස්සේ පවතින අරගලයේ දරුණුතම වසරයි
si_100444_2	සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ කේන්ද්‍රය ප්‍රකාශ කළේ පසුගිය වසරේ යුද්ධයේදී මියගිය සිරියානුවන් අතරින් 18,000 ක් පමණ සිවිල් වැසියන් බවයි. එයින් 3500 කට අධික පිරිසක් ළමයින්
si_100444_3	යුද්ධය හේතුවෙන් අසල්වැසි රටවලට පලාගිය සිරියානුවන්ගේ සංඛ්‍යාව මිලියන 3.2ක්
si_100444_4	පසුගිය 2014 වසරේ ඉරාක යුද්ධයෙන් ද 15,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා
si_100444_5	ඒ අනුව, 2007 න් පසු ඉරාකයේ ගැටුම්වලින් දරුණුතම වසර වන්නේ පසුගිය 2014 වසරයි