File size: 1,175 Bytes
c7c24dc |
1 2 3 4 |
si_102540_0 උතුරේ විවිධ ප්‍රදේශවලින් සොරාගන්නා ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකස් කොට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ දෙදෙනෙකු යතුරුපැදි තොගයක් සමග වවුනියාව - සෙට්ටිකුලම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
si_102540_1 ඊයේ (01) අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ක සහ 24 ක තරුණයන්
si_102540_2 මොවුන් සන්තකයේ තිබී නවීන පන්නයේ යතුරුපැදි 4ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් සහ යතුරුපැදි අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
|