cheranga-uom
added si-ta data
c7c24dc
raw
history blame contribute delete
873 Bytes
si_100497_0 උතුරට සහ දකුණට එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තම වැඩපිළිවෙල නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා
si_100497_1 ජනාධිපතිවරයා කියා සිටියේ දිනා ගත් අයිතීන් උදුරා ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ යාපනය - දොරේඅප්පා ක්‍රීඩාංගණයේ අද (02) පැවති  ජන රැළියක් අමතමින්