si_100500_0 රජය කේ.පී. ඇතුළු ඇතැම් පාර්ශව සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම් පිළිබද තොරතුරු අනාවරණය කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසනවා | |
si_100500_1 උන්වහන්සේ මේ බව අනාවරණ කළේ කොළඹ අද (02) පැවැති උත්සවයකට එක්වෙමින් | |
si_100500_2 කොළඹ අද පැවැති රැස්වීමකදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, රටේ දැනට ක්‍රියාත්මක බදු ක්‍රමය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා | |
si_100500_3 ඔහු කියා සිටියේ අසාධාරණ බදු ජනතාව මත පැටවී ඇති බවයි. | |