si_102496_0 ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් නිල සංචාරයක් සඳහා අද අලූයම දිවයිනට පැමිණියා | |
si_102496_1 විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඇය මෙරට සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ නව රජයේ ප්‍රධානීන් සමගද සාකච්ඡා කිරීමට නියමිත බවයි. | |