|
si_102533_0 ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩට විදේශ ගමන් තාවකාලිකව තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝගයක් නිකුත් කළා |
|
si_102533_1 ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයා ලෙස තරඟ කළ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දරුවෙකුගේ මවක් රදවාගෙන සිටින බවට වාර්තා කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වන නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදියි |
|
si_102533_2 එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට සුදර්මන් රදලියගොඩ සම්බන්ධ වී ඇති බවට සාක්ෂි පවතින බවයි. |
|
|