si_102556_0 නිදහස් දිනය නිමිත්තෙන් පෙබරවාරි 4 වන දින අලූයම 6 සිට පෙරවරු 11 දක්වා පාර්ලිමේන්තුව දෙසට පිවිසෙන සියලූ මාර්ග වසා තැබෙන බව පොලීසිය පවසනවා si_102556_1 මෙලෙස වසා තැබෙන්නේ කිඹුලාවල හන්දියේ සිට කියැන්හැම් වට රවුම දක්වා වූ ජපන් මිත්‍රත්ව පාර, පොල්දූව හන්දියේ සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර, එච්.එන්.බී. වටරවුම සිට කියැන්හැම් වටරවුම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, පැලවත්ත හන්දියේ සිට කියැන්හැම් වටරවුම දක්වා වූ පැලවත්ත පාර සහ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ඉදිරිපිට ඇති මාර්ගයයි