si_102541_0 ඇමෙරිකාවේ - නිව්මෙක්සිකෝ ප්‍රාන්තයේ තුන් හැවිරිදි කුඩා දරුවෙකු සිය මවගේ අත්බෑගයෙන් පිස්තෝලයක් ගෙන ක්‍රියාත්මක කිරීමෙන් මව සහ පියා තුවාල ලබා තිබෙනවා si_102541_1 මෙම දරුවාගේ මව අටමස් ගැබිණි කාන්තාවක් වන අතර, දෙදෙනාම දැන් සුවය ලබමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ si_102541_2 මවගේ බෑගයේ ඇති අයිපොඞ් මෙවලම ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම දරුවාට පිස්තෝලය හමුවී ඇති බව සඳහන්