text
stringlengths 5
1.08k
| label
int64 0
1
|
---|---|
අද අපිට කිරි බතක් උයන්ඩවත් වත්කමක් නැහැ මහත්තයෝ. | 0 |
සතුන් උනත් කොයි තරම් විනයකින් යුතුයිද? අපේ මිනිසුන්ට වඩා.. | 1 |
නිවන් සුව ඔබට | 1 |
ඔය කෙනා ගැන කතා කරන්න මම නම් කැමති නැහැ. | 0 |
නියම ලිපියක්. ස්තුතියි! | 1 |
දන්නා කෙනෙක් යන්නේ නැති එයාර් ලයින් එක ! | 0 |
පිසූ නැත්නම් ෂෝක්...... | 0 |
අන්න නියම ආශ්චර්ය රජරටින් මතුවෙනවා!. | 0 |
නියමයි! | 1 |
කාන්තාව මෙයාට එන්න කීවානම් තාප්පයෙන් පනින්නේ මොකටද ඉස්සර ගේට්ටුවෙන්ම යනවනේ. මේකාගේ බොරු. ඔයවගේ වැඩ නොකරපු අයට කියන්න හොඳයි ඔය බොරු. නේද අනේ | 0 |
මම T20 අවසාන තරගය 20 සැරයකට වඩා නැරඹුවා.... බලන්න බලන්න ආස හිතෙනවා.. | 1 |
මෙයට වසර තුන කට හතර කට පෙර උඩවලවේ වයස දහයක විතර ළමයෙක් විදුලි වැටෙන් එහා හිටිය අලියෙකුට කෑම දෙන්න ගිහින් අලියා ළමයව මැරුවා. මේ අලියත් ලගදීම කරදරයක් නොකරයි කියලා කියන්න බැහැ. | 0 |
විහාරාධිපතීන් වහන්සේ මේ හොරාව දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? එදා රෑ උන් වහන්සේවත් මරලා පන්සලත් කොල්ල කනවා නේද? අඬු කඩලා පොලිසියට බාර දෙන්නයි තිබුනේ. | 0 |
දන්නේ නැති හින්ද අහන්නේ පිඉමියෙකුට ගැහැනියකට සල්ලි දෙන්න බැරිද මේ වගේ ප්‍රසිද්ධ තැනක ?? ආරක්ෂකයෝ ඉල්ලලා අස්වෙන්න ඕන. හැබැයි ඕක ලැගුම් හලක හෝ හොටෙල් එකක උනානම් කතාව ටිකක් හිතල බලන්න වෙනවා. | 0 |
මේ ඔක්කොම රාජපක්ෂවරුන් රට නිදහස් කළ නිසයි | 1 |
මේ උපාධිධාරින්ට රැකියා දුන්නත්, ඉර හඳ දුන්නත් මදි (සෑහිමකට පත්වන්නේ නැත) | 0 |
ආච්චිට හොදින් ඉන්න ලැබේවි බුදු සරණයි. | 1 |
මේ මෝඩ කාන්තාවෝ තවත් යනවනේ කපුවෝ ගාවටයි හොර සාදු ලගටයි. හැබැහි ඕකට මේ මාධ්‍යයත් වගකියයුතුයි. මුදලක් හම්බ වෙනවා නම් හොර දැන්වීමක් දාන්න දෙනවා. ඒක දැකල මේ මෝඩ ගැහැණු එයාල ගාවට යනවා. ඔය එකයි දෙකයි එළිවෙන්නෙ. කොයි තරම් යට යන ඒවා ඇද්ද? ලංකාවේ ගැහැණු කවමදාකවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ | 0 |
නිමල්. හයිවේ එක මේ පුදේශයේ යන්නෙ කනු උඩ උඩින් එකනෙවෙයි පසු ගියකාලෙ පවිතු කළ ජල මාර්ග දිගටම සුද්ද කළා නම් මේවා අවම කරගන්න තිබුනා. කොහොමත් සවභාවික විපත් වලින් කිසිම රටකට ගැලවෙන්න බෑ. එය පවතින හො තිබුන රජයේ වැරදි ලෙස හුවා දක්වනෙ දේශපාලන ළදරුවන්. | 0 |
සුබපැතුම් | 1 |
දැක, විමසා, විශ්වාස කරන්නෝ පින්වන්තයෝය. | 1 |
දැන් මේ කාන්තාවගෙන් ඊළඟ පරම්පරාවට ලැබෙන ආදර්ශය නම් බොහොම භයානකයි. අම්මා කෙනෙක් නම් ළමයින්ට යන කල ගැන මට බොහොම කණගාටුයි. | 0 |
බුරම්පි ආතා, මම මගේ හොඳම තරුණ කාලේ කැප කලේ ඔයාගේ අඹු සිඟිත්ත ඇතුළු හැමෝම ආරක්ෂා කරගන්න.මේ රට ආරක්ෂා කරගන්න | 1 |
තව ටික දවසකින් විශ්ව විද්‍යාල සේරම කොහොමත් වහනවා. මේක අලුත් ආරම්භයක ලකුණු කියනවා. | 0 |
ෂුවර් එයාත් ගහනවා බල්ටියක් . | 0 |
දයා රත්නයක කියන්නේ මනුස්සකම හදුනන සෙන්පෙතියෙක් | 1 |
පිටබැද්දර ජයා මහත්මයා, ඔය කියන බැඳීම අනුව අලි ඇතුන් විලංගු දාලා පෙරහැරේ ගෙනියන්න කියලා කියලා තිබෙනවද? වෙසක් සතියෙවත් බොරු කතන්දර නොකියා ඉන්න | 0 |
ලොකු ලොක්කො නම් සංවර්ධනය වෙනවා, ජනතාව හිගාකනවා | 0 |
මෙහි මරුමුවට පත් පොලිස් නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක්. මුස්ලිම්වරයකු වශයෙන් ඔහු කළ සේවය ශ්‍රී ලාංකිකයන් වශයෙන් මහත් ආඩම්බරයකි. | 1 |
සතුටුදායක ආරංචියක්. එක් කෙනෙක් හරිමගට ගන්න පුවතක් දැනගන්න ලැබුනා. මේ පවුලට ජය සහ සතුට පතමි. | 1 |
අපි හොරකමට පුරුදුවුණේ දේශපාලකයන්ගෙන් | 0 |
ඉන්දියාවේ මිනිස්සු මහාභාරත කතා පුවත ඉස්මුදුනින් පිළිගන්නවා. අපේ සිංහලයන් කිසිම දෙයක් පිළිගන්නේ නැහැ.ඉන්දියවේ රාමා, සීතා හිටියා නම් ලංකාවේ රාවණා හිටියේ නැහැ කියන්නේ කොහොමද? | 0 |
රට ගිය ඇත්තන්ගේ හිත හොඳකම සමහර මැටි මෝල්ලුන්ට පෙන්නේ ගොන්කම වාගේ තමයි.අර කතාවක් තියෙනවානේ කඩන්න බැරි මිඳී තිත්තයි කීව කතාවක්. | 0 |
ඒ කාලේ මෙච්චර අධ්‍යාපනයකුත් නැතුව නිපදවූ දුම්රිය පදවන්න අද කාලේ විඳින දුකක්? | 0 |
සමදරා කියලා මේ පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් විදියට ලියනවා වගෙයි. මොකද ගැහැණු වන අපිටත් පිරිමි ඉන්නවා. ඒ අය මේ වගේ නෙමෙයි. | 0 |
මතට තිත තාම නැද්ද? | 0 |
නිවැරදිව සැලසුම්කර කටයුතු නොකිරීමේ ප්‍රතිපල | 0 |
ඔබට නිවන් සුව පතන අතර තුවාල ලැබූ අය ඉක්මනින් සුව වේවා. | 1 |
තව ටික කලකින් ආණ්ඩුවේ අයට දුවන්න වෙන්නේ ඔහොම තමා. මෙයාට වෙන හම්බු කරන්න විදියක් නැති නිසා මෙහෙම හරි හම්බු කරනවා. | 0 |
අම්මා මතක් කොරලා මැති සබේ බනින මුන් එනවා සදාචාරය ගැන කතා කොරන්න .. අර පොඩි ළමයාගේවැඩේ විතරයි පෙන්නේ .. ලක්ෂ ගණන් මිනිස්සු පාරට බැහැල කියනදේ පේන්නේ නැහැ .. | 0 |
දෑවැද්ද නයට ගන්න එක වාසියි | 1 |
තමාගේ නිරුවත් බව පෙන්වලා සල්ලි උපයන ජරා ගැහැණු | 0 |
ලක්ෂ්මන්, ඔබ හරියට හරි. | 1 |
ඉතාමත් වටිනා නිර්මාණයක්. එය අගය කරමි. මෙවැනි පුවත් ගෙනඒම ගැන ලංකාදීපයට ස්තුතියි! එසේම ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබ ආයතනයම මෙයට මුල පුරන්න. පිළිකා රෝහලට ස්කෑන් යන්ත්‍රයක් ගන්න දුන් ප්‍රචාරය මතකයි නේද? | 1 |
කවුරුන් කෙසේ කිවුවත් මෙය ඉතා යහපත් ක්‍රියාවක්. අතහරින්න එපා. චෛත්‍ය දහයක් නොවේ දාහක් හදන්න. ඊර්ෂ්‍යාකාරයෝ ඕනෑ දෙයක් කියපුදෙන්. | 1 |
ඇත්තටම පුදුම තරම් කලාත්මකයි | 1 |
මේ ප්‍රශ්නයට එකම හේතුව ඊර්ෂ්‍යාව, කුහකත්වය හා අාත්මාර්ථකමිත්වය මිස උපාධියේ ප්‍රමිතිය නොවේ. | 0 |
කවුරු මොනවා කිව්වත් අර අම්මයි දුවයි මොන තරම් අපහසුතාවයකට පත් වෙන්න ඇතිද? | 0 |
අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව ඉන්නවා නම් කාටත් හොඳයි | 1 |
මෙතැනදී අරක්කු වලට දොස් කියන එක වැරදියි. මිනිස්සුනේ වැරදි කරලා තියෙන්නේ. අරක්කු අහිංසකයි. | 0 |
යහපාල, ප්‍රකාශ්, මහානාම, දහම් එහෙම නිදි වගේ. වජිර විතරක් එල්ලෙන්න තණකොළ ගහක් අල්ලාගෙන. | 0 |
කවදත් මිනිසාගේ නියම මිතුර ඔය සතා තමා. | 1 |
නවතම උපමාව. කුඩුකාරයෝ කඩුවෙන් නසිති | 0 |
මම හිතුවේ කපුවො ලංකාවේ විතරයි කියල දැන් එංගලන්තෙටත් ගිහිල්ල මෝඩ මිනිස්සු එහෙත් ඉන්නවා ඒ කියන්නේ | 0 |
කෝ ලංකාවේ සංකෘතිය බොහොම ලස්සනයිනේ දැන් ලංකාවේ ලමිස්සියොත් පටන්ගනී මේවගේ අදින්න | 0 |
මේක හොද දෙයක් | 1 |
ළමයාගේ ඇති නිවැරදි චින්තනය , දැක්ම, තර්කානුකූල භාවය මෙවන් යමක් ඉගෙනීමට තිබේ. | 1 |
සමන් දෙවිදු කරුණාවයි | 1 |
සුබ පැතුම්! | 1 |
ලංකාවට එන්න කියන්නේ ඔයාවත් මඩ වලටම ගන්න. අසේල ඔය විමුක්ති කියන ඒවා ගණන් ගන්න එපා . | 0 |
කවුරුහරි කියනවනම් සුද්දො හරි හොඳ අවංක මිනිස්සු කියල ඒ රැවටීමක්, ලඟදි එක කපල් එකක් වාඩි වෙලා සෑහෙන වෙලා මුකුත් ඇණවුම් නොකර ඉඳල අන්තිමේ කෑම ඇණවුම් කරා, කෑම යවපු ගමන් කාල උන් දෙන්න පැනල ගිහින්, රු 4000ක විතර බිලක්. | 0 |
සාදු....සාදු ....සාදු...සාදු....සාදු......!!! | 1 |
මොන නාඩගමක් නැටුවත් තමන්ගේ දරුවො අමතක වෙනවද? | 0 |
අනේ වාසනාවන්! | 1 |
බුර්ජ් කලීෆා (ලෝකයේ උසම ගොඩ නැගිල්ල ) හැදුවේ කොරියං සමාගමක්.(නදී) http://www.youtube.com/watch?v=BH19J8ZF4Bk | 1 |
හරිම වටින වැදගත් ලිපියක්. මෙවැනි වටිනා වැදගත් ලිපි තව තවත් සම්පාදනය කිරීමට "ලංකාදීපයට " ශක්තිය ධෛර්යය ලැබේවා | 1 |
එ් පුතා හරියටම හරි | 1 |
කපු මහතාට නිවන් සුව ලැබේවා. | 1 |
ප්‍රියන්ත වගේ මිනිස්සු දන්නේ මොකක්හරි වැඩක් කරන අයට මඩගහන්න. ගොතලා නම් ඉතින් ඔහේට කියන්න බැරියෑ ඔර්ජිනල් එකක්. | 0 |
විග්නේශ්වරන් මහා ඇමති තුමා උගත් බුද්ධිමතෙක්,එතුමාට ද්‍රවිඩ ඩයස්පොරාවෙන්, ද්‍රවිඩ සන්ධානයෙන්, විවිධ බලපෑම් තිබුනත් ඉදිරියේදී ආණ්ඩුකාර තුමා සමග සහයෝගයෙන් කටයුතු කරාවි. | 1 |
ඉන්දියාවත් ඉවරකරලා ලංකාවත් කන්න ඇවිත් ඉන්න....... | 0 |
කාංචන මහත්තයා අවංක පුද්ගලයෙක්. | 1 |
කප්පම්කාරයින්ට දෙන්න ඕනෑ නියම දඬුවම දීලා තියෙන්නේ. ඔබ වැනි අය රටේ ඉන්න ඕනෑ. | 1 |
කොහෙද සේවය කලා කිව්වේ? කටුස්සාගේ කරේ රත්තන් බදින්න හොද නැහැ! | 0 |
ඩිල්ශාන් හරි. | 1 |
පළමුව තමන්ගේ රාජකාරිය හරියට ඉටුකර ඉල්ලීම් ඉදිරිපත් කළා නම් හොඳයි. සමහරු තමන්ගෙන් සේවයක් ලබාගන්න එන මහජනයාට හරියට කතා කරන්න දන්නේ නැහැ. උපාධිය තිබුනට මදි. යහපත් සිරිත් විරිත්, සමාජයට අනුගත වෙනකොට අනිත් උදවිය එක්ක සුහදව කටයුතු කරන හැකියාව ආදිය නැත්නම් වැඩක් නැහැ. | 0 |
නුවන්ගේ කතාව හරි. මම නවසීලන්තයේ ඉගෙන ගන්න ගියා. මුල් දින වල හරිම අමාරුයි. තනිකම නිසා. දවසක් මා විශ්වවිද්යාලයේසිට එනවිට කෙනෙක් හයියෙන් දුරකතනයෙන් සිංහලෙන් කතාකරගෙන එනවා. මම සතුටින් ඈතදීම ඔහු දිහා බැලුවා. මගේ පෙනුමින් ඇඳුමින් මම සිංහල බව දැනගෙන ඔහු ඉක්මනින්ම කතාව ඉංග්‍රීසියට හරවා මා දිහා නොබලා මාව පහුකරගෙන ගිය. මට ඇත්තට ඇඬුනා. | 0 |
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ | 0 |
හිත හොද වැඩි උනාමත් ප්‍රශ්න | 0 |
කොළඹට සිප්පි කටු ගේන්න ගිය දුර මදි.... නිලධාරීන් කල්පනා කලයුතු අනවශ්‍ය දුරගමනක් ... | 0 |
ලංකාවේ දේශපාලනය ඔයතරමටම පහත් රට ගන්න දෙයක් නැහැ කුඩු කාරයෝ මංකොල කාරයෝ ස්ත්‍රී දුසක්යෝ වංචා කාරයෝ මොකක්ද රටට වෙලාතියෙන්නේ බල්ලෝ මරල හරි සල්ලි හම්බකරන්න හදන්නේ නුතන ලෝකයට සරිලන දෙසපලනයක් කවද රටට උදා වේවිද ? ජනතාව කබලෙන් ලිපට වැටිලා ජීවත්වෙන්න වෙර දරනවා කිසිම සහනයක් නැහැ බඩු අහස උසට නැගල රටට ගල් යුගයට ගමන් කරනවා !! | 0 |
සංචාරක ව්‍යාපාරය කරන අපිට තමයි ඕකෙන් පහර වදින්නේ. සුද්දෝ ඒසී කෝච්චි තියෙද්දී ඒසී කාර් වල යන එක අඩු කරයි. සංචාරකයන්ගෙන් අය කරන ගාස්තුව වැඩි කරන්න | 0 |
එක්කෙනෙක් ලියනවා අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයකුත් තියෙනවා. සෞඛ්‍යයට කියාගත්ත ඇමතිවරුත් රොත්තක්ම ඉන්නවා. ඉතින් මොකද ඒ අය බෙහෙත් ගන්නේ සිංගප්පුරුවෙන් නේ. ලංකාවේ අපිට හෙන ගැහුවත් මොකද. | 0 |
සමහර බටහිර රටවල්,ඔවුන්ගේ ආදිවාසීන්ට සලකන විදිය දැක්කහම පුදුමත් හිතෙනවා.ඔවුන්ව, බදු ගෙවීම් වලින් සම්පුර්ණයෙන්ම නිදහස් කරලා තියෙනවා.අනිකුත් පුර වැසියන්ට නොමැති විශේෂ වරප්ප්‍රසාද ඔවුන්ට හිමි වෙනවා.ඒ වාගේම ඔවුන්ටම අයිති ඉඩම් අක්කර මිලියන් ගණනක් තියෙනවා.මොනම හේතුවක් නිසාවත් රජයට එම ඉඩම් අත් පත් කර ගැනීමට නීතියෙන් ඉඩක් නැහැ.ඒ වගේම ඔවුන්ගේ අවසරයක් නොමැතිව එම ඉඩම් වලට ඇතුල් වීමද සපුරා තහනම් කර තිබෙනවා.එම ඉඩම් වල ඇති ඛනිජ ද්‍රව්‍ය වල වටිනාකම ඩොලර් බිලියන ගන්නකයි තක්සේරු කරලා තියෙනවා.නමුත් කණගාටුදායක කරුණ නම් මොවුන් මත්පැන් වලට තදින් ඇබ්බැහි වී සිටීමයි.සමස්තයක් වශයෙන් ගත කල රැකියාවක් කිරීමට බොහෝ ආදිවාසින් කැමති නැත.රජයෙන් මාස්පතා නොමිලේ ලබා දෙන දීමනාව ලබා ගෙන, බීමත් වී නිකරුනේ කාලය කා දැමීම ඔවුන්ගේ එකම ක්රමවේදයයි.මම දන්නා බටහිර රටවල් දෙකක ආදිවාසීන්ගේ තත්වය එයයි. | 0 |
දැන් ඉතින් බුදු බව පතලා ප්‍රතිචාර දායි | 0 |
ලංකාදීපෙන් මේ වගේ වැදගත් චෘයාරූප පෙන්වීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා | 1 |
දෙමල,සිංහල,මුස්ලිම් කියල බේදයක් නැතිව ලංකාවටත් මහජනතාවටත් හොදින් සේවයක් කරන්න සිත තුල යහපත් සිතුවිලිම ඇති වේවා.............! | 1 |
බුදුදහම නොදන්න අය පන්සල් අස්සෙ දේවාල ගහගෙන හිටියට අපි මොනවා කරන්නද | 0 |
ඔබට සුභ පැතුම්! | 1 |
අපේ විශ්ව විද්‍යාලයේ නම් උත්සව බිම වගේම උත්සවය තිබෙන තැනත් ජාතක කොඩි සහ විශ්ව විද්‍යාල කොඩිවලින් සරසනවා | 1 |
සහෝදරිය ඔබ ගැන ආඩම්බරයි | 1 |
ඉතාමත් වැදගත් ලිපියක්. මොන දේටත් අන්තගාමී නොවිය යුතුයි කියන පණිවිඩය තමයි ගත යුත්තේ. මස් කෑම ගැන ලොකුවට වද වෙන්නත් එපා ඒ වගේම ඒකට පෙරේත වෙන්නත් එපා. | 1 |
ඔබ සැමගේ කතාවල සත්‍යයක් තිබෙන බව, හොඳින් හිතා බැලුවහම වැටහෙනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඇති ප්‍රංශයේ නැති වටිනාම දෙයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික "සිනහව". | 1 |
අම්මෝ! පුදුම සතුටක් දැනෙනවා | 1 |
අපිට බැරිවුණානේ කියලා දුකහිතෙනවා | 0 |
එදා මම ඇලුම් කළ ප්‍රියකළ, ආදරය කළ දේශපාලකයෙක්. එහෙත් අද ඒවා මගේ හදවතින් තුරන්වී ගොස් ඇත | 0 |
මේ වගේ තවත් ගිනස් වාර්ථා ටිකක් තියන්න පුළුවන් නම් ගොඩක් හොදයි. | 1 |
ඔබ ගැන මට ආඩම්බරයි.ඔබට මම සුබ පතමි. | 1 |
ඉතා හොඳයි.. | 1 |
බලන්නකෝ ඡායාරූපය දෙස හොරැහින් බලන ලස්සන.... | 1 |