instruction
stringclasses
1 value
input
stringlengths
0
177
output
stringlengths
0
184
Translate the input from Sinhala to English
මේරි අපි මේක වාර්ථා කරන්න ඕනේ
mary we need to report this
Translate the input from Sinhala to English
එයා අද හවස ආවේ
he came this evening
Translate the input from Sinhala to English
එහෙනම් මොකද්ද අවුල
so what's wrong
Translate the input from Sinhala to English
ඔයා දැන් යන්න නගරෙට යන පාර දිගේ යන්න
you go now follow the road to town
Translate the input from Sinhala to English
ලොකු අපරාධයක්
a big crime
Translate the input from Sinhala to English
හරි මේකේ මොනවාද තියෙන්නේ
ok what's in this
Translate the input from Sinhala to English
ලක්ශ දෙකක් පමණ කොන්ඩම් ලක්ශ දෙකක්

මම දන්නවා එයාලා යන තැන
i know where they are going
Translate the input from Sinhala to English
දැන් එයා අඬනකොට ඒ කඳුළු සඳමුතු බවට පත්වෙනවා
now when he cries those tears turn into moonshine
Translate the input from Sinhala to English
ලැජ්ජයි
embarrassing
Translate the input from Sinhala to English
දෙවියන්ට ස්තූතියි ඔයා පැනගත්තා
thank god you escaped
Translate the input from Sinhala to English
මම ඔයාට කැමති නෑ පිස්සු යකා
i don't like you crazy
Translate the input from Sinhala to English
මේ හේතු නිසා සෝදිසි වරෙන්තුවක් දෙන්න කියල
to give a search warrant for these reasons
Translate the input from Sinhala to English
අපි උණුසුම වැඩි කලොත්
if we turn up the heat
Translate the input from Sinhala to English
මට හැමදාම ඕන වුනා
i always wanted to
Translate the input from Sinhala to English
අරේ පරණ පොරොන්දු රැකගන්න බෑ
oh old promises can't be kept
Translate the input from Sinhala to English
හරි එළියට ආපු ගමන් මිනිහව අල්ලගන්න
okay grab the guy as soon as he comes out
Translate the input from Sinhala to English
ඇයි එයා මුකුත් නෑ කියලා කියන්නේ එයා ඒක විශ්වාස කලේ නෑ
why does he say nothing he didn't believe it
Translate the input from Sinhala to English
ඌබර් ඊට්ස් දාන්නද
add uber eats
Translate the input from Sinhala to English
එකක් අරගෙන දෙනවාද
will you take one
Translate the input from Sinhala to English
අපි මේකෙන් බහිනවා
we're getting off this
Translate the input from Sinhala to English
මම නම් ඒක අල්ලන්නේ නෑ
i don't touch it
Translate the input from Sinhala to English
සැක හිතෙන කෙනෙක් දැක්කොත්
if you see someone suspicious
Translate the input from Sinhala to English
මොකද ඔයා දන්නවානේ දුඹුරු හමක්
because you know brown skin
Translate the input from Sinhala to English
නැන්දා දැන් අන්ශ්ට විතරක් ආදරේ කරයි
aunt now loves only ansh
Translate the input from Sinhala to English
හරි එහෙනම්…
ok so…
Translate the input from Sinhala to English
මොකක හරි පැටලුනා
something went wrong
Translate the input from Sinhala to English
එපා එපා එපා එපා
no no no no no
Translate the input from Sinhala to English
තෝවූ ගහන්න
hit the door
Translate the input from Sinhala to English
එක එයාගේ ජිවිතේ ගත්තා
it took his life
Translate the input from Sinhala to English
මම හිතන්නෙ පාලනය ආපහු මගේ අතේ
i think i'm back in control
Translate the input from Sinhala to English
වාව්
wow
Translate the input from Sinhala to English
ඒත් ඇත්තටම පීටර් කොහෙද
but really where is peter
Translate the input from Sinhala to English
දෙන්නාගේම වැඩක්
both work
Translate the input from Sinhala to English
ඒක අරුගුලා එකක්ද හූඩ්කෙන්
is that an arugula hudken
Translate the input from Sinhala to English
ඔව්
yes
Translate the input from Sinhala to English
මොන මගුලක්ද
what the hell
Translate the input from Sinhala to English
පස්සේ උත්තර හොයන්න වෙනවා
then you have to find answers
Translate the input from Sinhala to English
දැන් අපිට ආපහු ගෙදර යන්න පුළුවන් අපිට එකට ඉන්න පුළුවන්
now we can go back home and we can be together
Translate the input from Sinhala to English
එයාලා මාව බ්ලොක් කරලා මමයි බබල් එකේ අධ්‍යක්ෂක
they blocked me i am the director of the bubble
Translate the input from Sinhala to English
ඔව් වෙලාවෙන් වෙලාවට
yes from time to time
Translate the input from Sinhala to English
ඔයා හොඳින්ද
are you ok
Translate the input from Sinhala to English
මම හිතන්නේ නෑ ඒක මෝඩයි කියලා
i don't think it's stupid
Translate the input from Sinhala to English
අම්මට උදේ පාන්දරම ශල්‍යකර්මයකට යන්න ​​වෙලා මගේ මල්ලි
mom has to go for surgery early in the morning my brother
Translate the input from Sinhala to English
නියමයි
great
Translate the input from Sinhala to English
ඇත්තට හරි ඇයි එහෙනම් එයා නැතුව ඔයා මට මේක උගන්වන්නේ
really ok why then without him you teach me this
Translate the input from Sinhala to English
ඒත් මේක තමයි මම අහලා තියෙන මෝඩම දේ අනිවාර්යයෙන් එයා හිතනවා
but this is the dumbest thing i've ever heard he must be thinking
Translate the input from Sinhala to English
මම එයාලාව වෙන අතකට යොමුකරන්නම් ඔයාලා රිංගන්න
i'll redirect them so you can infiltrate
Translate the input from Sinhala to English
දැනුවත්
awareness
Translate the input from Sinhala to English
ඔව් මට ඔයාට දෙයක් තියෙනවා
yes i have something for you
Translate the input from Sinhala to English
මොකද්ද ප්‍රශ්නේ
what's the problem
Translate the input from Sinhala to English
මේ ඔයාගෙ ස්කූටිය නේද
is this your scooty
Translate the input from Sinhala to English
මේ පින්තූරේ මේ වගේ වෙන එකක් තියෙනවාද
is there another one like this picture
Translate the input from Sinhala to English
ඔව් නරකම දේ ඒක
yes the worst thing is
Translate the input from Sinhala to English
ඒ ඔයා හින්දා
it's because of you
Translate the input from Sinhala to English
ඇත්තට මොන වගේද
really what is it like
Translate the input from Sinhala to English
ඔයාගෙ සිත මාව ධෛර්යමත් කරවනවා ඒ නිසා මට පාපොච්චාරණයට නිදහස්
your heart encourages me so i feel free to confess
Translate the input from Sinhala to English
පරිවර්තනය හා උපසි
translation and upasi
Translate the input from Sinhala to English
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන්
translated and subtitled by nilusha hemal alahakon
Translate the input from Sinhala to English
ඇයි ඔයා පෙත්ත ගත්තේ නැත්තේ
why didn't you take the pill
Translate the input from Sinhala to English
විශ්වාස කරන්නත් බෑ
can't believe it
Translate the input from Sinhala to English
ගෙදරක්
a house
Translate the input from Sinhala to English
ඒත් අහස පොලව ගැටගහන්න කතාව
but the story of connecting heaven and earth
Translate the input from Sinhala to English
එයාලාට කියන්න බෙස්ටි එව්වා කියලා
tell them you sent bestie
Translate the input from Sinhala to English
තාම නෑ ඒත් එයා මට අද රෑ අඳින්න මේ ඇඳුම දුන්නා
not yet but he gave me this dress to wear tonight
Translate the input from Sinhala to English
ටූ ලෙයි
two bloods
Translate the input from Sinhala to English
ගුවන් යානයක් පැහැරගන්න
hijack a plane
Translate the input from Sinhala to English
දැන් නිදාගන්න
sleep now
Translate the input from Sinhala to English
ඇත්තටම පුපුරවනවා
really blasting
Translate the input from Sinhala to English
වේඕහ්වේඕහ්
wayohwayoh
Translate the input from Sinhala to English
එන්න ජැක්ස්
come on jax
Translate the input from Sinhala to English
කඩුවකින් මැරෙන එක වෙඩිල්ලකින් මැරෙනවාට වඩා අමාරුයි
being killed by a sword is harder than being killed by a bullet
Translate the input from Sinhala to English
මගේ කඳුළු එකතු කරගෙන
gathering my tears
Translate the input from Sinhala to English
ඔයා හෙමිට කැමැති නම් හෙමින් කරන්නම්
if you like it slowly i will do it slowly
Translate the input from Sinhala to English
ඩොලර් වලට
to dollars
Translate the input from Sinhala to English
ආහ් ශික්
ah chic
Translate the input from Sinhala to English
දෙයියනේ ඇක්සිඩන්ට් එකක් වෙලා වගේ
oh my god there seems to have been an accident
Translate the input from Sinhala to English
මම හිතන්නේ අපි මෙහෙ මැරෙයි
i think we will die here
Translate the input from Sinhala to English
පැය විසි හතරේ තේ කඩේට එවන්න
send to the 24 hour tea shop
Translate the input from Sinhala to English
මේවා ඔයාටමයි හැදුවේ
these are made for you
Translate the input from Sinhala to English
අපිට පුළුවන් එයාලාගේ වැඩ කරන්න
we can do their work
Translate the input from Sinhala to English
අයිස්ගෙදර පරණ කාලේ දෙයක්
ice house an old time thing
Translate the input from Sinhala to English
කිසිම හේතුවක් නැතුව තරහ ගන්න එපා
don't be angry for no reason
Translate the input from Sinhala to English
අපිත් එහෙම හිතනවා සර්
we think so too sir
Translate the input from Sinhala to English
බායි
bye
Translate the input from Sinhala to English
අතහරින්න දැන්
give up now
Translate the input from Sinhala to English
ඒක හරි
that's right
Translate the input from Sinhala to English
අටිකල් 370ව අවලංඟු කරලා එහෙම කොහොමද කරන්නේ
370 has been cancelled how do you do that
Translate the input from Sinhala to English
ඒ කියන්නේ එයාලා ඇතුලේ ජරාව පිරිලාද භාෂාව
does that mean they're full of shit language
Translate the input from Sinhala to English
ඒකයි මං උඹට කැමති
that's why i like you
Translate the input from Sinhala to English
ඒකට කමක් නෑ
it doesn't matter
Translate the input from Sinhala to English
මම ඇත්තටම දන්නේ නෑ මොකක් කරන්නද කියලා
i really don't know what to do
Translate the input from Sinhala to English
හරි
ok
Translate the input from Sinhala to English
එයා තාම හිතනවා අපිට අවස්ථාවක් තියෙනවා කියලා
he still thinks we have a chance
Translate the input from Sinhala to English
ආහ් මම ජීවත්වෙනවා
ah i live
Translate the input from Sinhala to English
අපි ඔක්කොම එකට කෑවේබිව්වේ නෑවේසෙල්ලම් කරේ
we all ate togetherdrankplayed
Translate the input from Sinhala to English
අවංකවම ඒක එච්චර නරක නෑ මම දන්නේ නෑ ඇයි හැමෝම කතන්දර කියන්නේ කියලා
honestly it's not that bad i don't know why everyone tells stories
Translate the input from Sinhala to English
හරි මට විශ්වාසයි ඔයා විහිළුකාරියක්
ok i'm sure you're a joke
Translate the input from Sinhala to English
හිතන්න හිතන්න
think think