input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
---|---|---|
මහත්තයා යුතුකමක් ඉටුකරන්න ගිහින් මිසක් අයුතු දෙයක් කරන්න ගිහින් නැහැ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
බලන්න මිනිසුන්ගේ එකමුතුකම දුටුවම එතන කොපමණ ආත්මීය සුවඳක් තියෙනවද කියල ,,අපේ හිතටම කොපමණ ඒ සුවඳ දැනෙනවද ..? මිනිසුනේ අපිට අවශ්‍යම මෙපමණයි ..!!! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මෙතුමාගේ වැඩ කිඩ දැක්කහම ඇග කිලිපොලා යනවා. නිර්බීත ජාතික නායකයෙක්. අපිව කුල්මත් කරන මේ වගේ වීරවරුන්ට ජන්දය නොදී ඉන්නේ කෙසේද ? | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ලංකාව සෞදි වෙලා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මෙතන චීනෙට බණින අය පොඩ්ඩක් බලන්න ඔයාලගේ පරිගණකය කොහෙද හදලා තියෙන්නේ කියලා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ශ්‍රමදාන දාලා මිනිස්සු ඒ වැඩ කරගත්තේ එදා ඒ වෙනුවෙන් කෙනෙක් නොසිටිය නිසයි. අද පඳුරකට ගැහුවොත් සිය ගණනක් විසිවෙනවා මහජන මුදලින් යැපෙන පලාබබාලා, ප්‍රා. බබාලා, සහකාර දිස්ත්‍රික් ලේකම්ලා, ලේකම්ලා මෙකි නොකී තවත් කට්ටිය. එහෙම එකේ මොකටද ශ්‍රමදාන දාන්නේ? එහෙනම් මේ කට්ටිය ගෙදරම නවතමු. අපි අපේ වැඩ ගමේ වැඩ මීටකලින් කරගත්තා වගේ ශ්‍රමදාන වලින් කරගන්නම්. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
එදත් වීරයෝ, අදත් වීරයෝ, හෙටත් වීරයෝ. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
කුමාරි,ඔබගේ කතාවට ඌණපුර්ණයක් එක් කිරීමට සිතුනා. මගේ දුව ඉන්න රටේ (ස්විස්) ලංකාවේ කඩයකට ගොඩ වී නැවත නිවස බලා එද්දී අපට ඉදිරියෙන් තමන්ගේ මව් භාෂාවෙන් මහා හඬින් කතාකරමින් යන දෙදෙනෙක් පෙනුනා. අපේ අඩිසද්දෙට පිටුපස හැරී බැලූ දෙදෙනාගේම කතා විලාශය වෙනස්වුණා. මගේ දුව මගෙන් ඇසුවා "අම්මේ ඇයි අර දෙන්නා අපිව දැක කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කළේ "කියලා. අපේ අයගේ තිබෙන හීනමානය කෙසේ දරුවන්ට තේරුම්කර දෙන්නද කියා හිතුනා. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
කොහොමද ටිකිරි මොලේ ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මහජනයාගේ ආරක්ෂාව පතා පළාතකවත් පොලිස් නිලධාරියෙක් හෝ ගිනි නිවන භටයෙක් පෙනෙන්නවත් නැහැ. ඒකට බටහිර රටවල් වල. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හැදුවා වගේ නෙමෙයි නඩත්තු කරන්න ගියාම | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
බුදු හාමුදුරුවෝ කිව්වේ නැහැ සතුන්ට හිරිහැර කරන්න කියල. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
වෙන කාටද? හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රණවිරුවන් ඇතුළු පසුගිය රජය නිසානේ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
සීගිරිය පමණක් නොවේ. බොහෝ සංචාරක ආකර්ෂණ තැන්වල ඉතාම නින්දිත අයුරින් මුදල් සූරාකනවා. පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් බලාගන්නා උදවිය අලියෙක් සමඟ ඡායාරූපයකට පෙනීසිටීමට එක් වරකට රු 1000 - 2000 ක් පමණ අය කරනවා. ඡායාරූපය ගැනීමෙන් පසුවයි මුදල් ඉල්ලන්නෙ. විදේශීය සංචාරකයන් අසරණ වන අවස්ථා සියැසින් දැකලයි මේ ප්‍රකාශය කරන්නේ. ලංකාවට එන සංචාරකයන් ආපහු හතර මායිමේ එන්නෙ නැති කරන මේ පහත් වැඩ කිසිදු වගකිවයුත්තෙකුගේ නියාමනයෙන් තොරයි. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ වගේ ටිකට් මිල සූරාගෙන කනවිට සංචාරකයින් පවා ගරු කරන්නේ නැහැ.. මොන හේතුවකට මෙතරම් මුදල් අය කරන්නේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මටනම් මේලෝකේ දෙමාපියන් තරම් වටිනා වස්තුවක් තවත් නෑ. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
විලිසන්ගෙ නැති ගෑනු. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අපි ඉන්න රටේ නම් බස් වල කැමරා සවිකරලා තියෙන්නේ. ඒකහින්දා ඔය වගේ වැඩ කරන්න බැහැ මෙහේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
විස්සයි 20 දිනුවොත් ඔය කියන පත්තර මොනව කියයිද ? අපිට ලෝක කුසලානය දිනන්න පුළුවන්. අපේ කොල්ලන්ට හදවතින්ම උදවු කරමු. ජය වේවා! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඔබට නිවන් සුව ලැබේවා. මන් ප්‍රශ්නයක් අහනවා සමාවෙන්න. ඔබ පන්සලේ හිටියයි කියල මෙතන අය කියනවා. කට්ටදිකමයි දෙවසන්කල්පෙයි බුද්ධ ධර්මය එක්ක පැහෙන්නේ කොහොමද. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
S.Fනිදහස ලැබීම අපට හරිම සතුටුයි..... | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මාලේ වැටුනලු කැටේට. කැටේ ගලවනකොට හම්බ වුනාලු | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
සිසුන් සරසවි එන්නේ වැඩිදුර ඉගෙනුම් සඳහායි. නමුත් ඔවුන්ට පාසල් ශිෂ්‍යාට වඩා රටේ තත්ත්වය පිළිබද සන්වේදිතාවයක් ඇත. උගත් අය කට කාටත් වඩා හොදින් අනාගතය පෙනේ. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අපි දන්නවා සර් ඒ කාලේ කපු කට්ට කාපු බීපු නිදා ගත්තු විදිය මන් ගොඩක් සතුටු වෙනවා ඔබේ නායක කමට. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හේතුඵල වාදය ගැන කියාදෙන ඵකම ආගම බුද්ධාගම වේ. බුද්ධාගමට අනුව භාවනාව කොටස් දෙකකි. ඒ සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව වේ. අතීතයේ සිට පැවති භාවනාවකි සමථ භාවනාව. සමථ භාවනාව මඟින් සිත දියුණු කළහැකිමුත් ඵමඟින් නිර්වාණ අවබෝධය ලබාගත නොහැක. බුදුපියාණන් වහන්සේ සොයාගත් භාවනාව විදර්ශනා භාවනාව වේ. ඵමඟින් නිර්වාණ අවබෝධය ලබාගත හැක. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මෝඩයෙක් අර කෙල්ල පව්. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අපේ අයට හොදට ගැඹුරට හාරන්න පුළුවන් බව නම් පේනවා | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඕනෑම ප්‍රශ්නයක දෙපැත්තක් තියනවා. සමහර තාත්තලා ඉන්නවා දරුවෝ හදනවා විතරයි. ඉගෙනගන්න නොදී බේබද්දෝ වගේ බීගෙන එනවා. දරුවෝ උන්නද මළාද බලන්නේ නැහැ. දරුවන්ට ලැජ්ජා කරනවා. අන්තිමට බැරි කාලෙට තමයි දරුවෝ හොයාගෙන එන්නේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අම්මෝ ඇලවෙලා තියෙන හැටි? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මංතීරු කඩපුඑකට වඩා ලොකු වරදක් මම හිතන්නේ හූකියල වාහනයට ගහන එක. ජීවිතේ පුරාවටම හිරේ ඉන්න වෙන වරදක් වගේ ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මොවුන්ට පානීය ජලය සැපයිය යුතුයි. එ්ත් කපා බිම හෙලා ගිනි තියා ඇති ජලසම්පාදක දෙවිවරු ටික දැක්කාම දුකයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ගොඩක් හොඳයිනේ මේ වගේ වැඩ. අගේ කරමු හිංසාවෙන් තොර වෙන්න. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
කාටවත් හානියක් නැත්නම් ඒ අහිංසකයින් කොහොම හැසුරුණාම අපිට මොකෝ. අනුකම්පාවෙන් ඔවුන් දෙස බලන්න. ඒ නොගැළපෙන හැසිරීම ගැන හොඳ අවස්ථාවක් බලා ආදරයෙන් කියා දුන්නොත් ඔවුන් එයට සවන්දේවි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
දෙබරු බඳින්නේ කඩදාසි වගේ දේවලින් තැනු කූඩුවක්. මේ ඉන්නේ බඹරු. මොවුන් ඉහළ සිට පහළට එල්ලෙන වදයක් හදන්නේ.පහළම කොටසේ ඉන්නේ පිලව්.වදය වසා මැස්සන් සිටිනු දැකිය හැක. මෙම ගොඩනැගිලි කොටස පාලුවට තිබෙන්නට ඇත. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඔබේ මුහුණ බලා බදු අයකරන එකම රට ලංකාව ගේන කිසිම බඩුවකට හරියාකාරව අයකරන මිල බදු වශයෙන් මුලින් නොකියන රට වගේම කතා කළාම කියන්නේ ඔයා අරන් එන්න අපි බලාගමු අදුරන අයනේ කියල පගාව ගන්න එක මිසක් වැඩක් නැති සංවිධානයක් | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
බලන්ගොඩ මානවකයා සහ කූරගල මුත්තා ගැන සහ මහින්දාගමනයට පෙරත් බුදු සමය මෙහි පැවතී බවට කාල නිර්ණය කිරීමෙන් පසු සාක්ෂි ලැබෙන මේ කාලයේදී රාවන රජු පසුබිම් කරගෙන දේශීය අනන්තාවක් ගොඩ නගාගන්න පුළුවන් නම් යක්ෂයන්ටත් නාගයන්ටත් ශ්‍රී ලාංකිකයන් හැටියට අභිමානයක් ඇතිව ජීවත් වෙන්න පුලුවන්වේවි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හරිම අඳුරු තැනක් නේද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මහාදේව සමඟ එකඟවෙමි | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
සහෝදරයා නරකද පලක් ඇති දෙයක් ගැන කතා කලොත්.? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ රට කොහෙටද යන්නේ මේ?අර අලි වැටවල් ප්‍රශ්න තියෙන ජනතාවත් කොළඹ ඇවිත් කොහේ හරි බිල්ඩිමක හරි ගහකට හරි නැගලා උද්ඝෝෂණ කලානම් හරි. අලි වැටවල් ටික ගහලා දේවි ඉක්මනට | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඇමති කෙනෙක් ගේ අතින් ජනතා සම්මානයක් ගන්න අපේ රටේ සමහර කලාකරුවන් මේ තරම් කැමති බව මන් දැනතතේ මේ සිද්ධියෙන් තමයි.. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
දර්ශන්ට සුබ පැතුම්! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
චිරං ජයතු ජනපති තුමනි ! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
බුරුලක් දෙන්න එපා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හාමුදුරුවනේ , ඔබ වහන්සේට දේශපාලනේ කරන්න ඕනෑ නම් ගිහියෙකු වශයෙන් ඉන්න තිබුනානේ. හා මේක ඩයස්පොරා උවමනාවක් කියමුකෝ. එතකොට රටේ ඉන්න සිංහල තරුණයෝ එදා අසරණ වෙලා, යන්න එන්න තැනක් නැතුව පාරක් පාරක් ගානේ දානකොට ඔබ වහන්සේලා කොහෙද හිටියේ? අද ලොකු කතා කිව්වට අපි අසරණවෙද්දී අපිට කිසිම රැකවරණයක් තිබුනේ නැහැ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉතාමත් උතුම් ක්‍රියාවක්. ඔබට තෙරුවන් සරණයි!!! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
එකවර ඩබල් ගේමක්නේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නෑයා වේයා කියනවනේ. මෙන්න මේ නෑයන්ගෙන් ප්‍රවේශම්වීම වඩාත් සුබදායකයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
තංගල්ලේ බැංකුවේ දාලා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
දෙයියෝ සාක්කි. නඩුවක් දැම්මනම් හරි.... | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
බලාගෙන ගියාම ජනාධිපතිතුමා කිසිම දෙයක් දන්නේ නැහැනේ! ඕක හොඳ පොඩි ලමයෙකුට දීල පැත්තකට වෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්සේ දුන්න එකගැන ලස්සන කතාවක් නම් ගොතල තියෙනවා. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අනේ අපොයි ජිවිත නේද මේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේවා රට ඉඳි නෙවේ නේද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මොනවා වුනත් මොහු කියන ඒවගේ ඇත්තකුත් තියනවා. ඉදිරිය බොහොම භයානකයි | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
විවාහ වුණාට පස්සේ කොහොමත් ගොඩක් අයගේ නිල ඇඳුමේ සැර බහිනවා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මුරුගන් මාමේ, ඔයා ලංකාවේද ? යුරෝපයට කඩේ යන කෙනෙක්ද?නැත්නම් තවම පරණ පුරුද්දද? මේක මිලියන 10ක් නෙවෙයි ..බිලියන 11.5ක් | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
කූඩුවේ නෙමෙයි දාන්න ඕනේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
විදේශිකයෝ විශ්වාස කරන එක නම් ඒ තරම් හොද දෙයක් විදියට මම නම් දකින්නේ නෑ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හොරට වෛද්‍ය සහතික දෙන එක සහ ගන්න එක ලංකාවේ එදත් තිබුනා අදත් තියනවා. හෙටත් තිබේවි. ඉස්සර වේරහැර ලංගම තියන කාලේ එතන තිබුන තේ කඩේක ආයුර්වේද වෙද මහතෙකු ගේ සහතික මිටියක් සමග මනුස්සයෙක් හිටියා. ඒ සහතිකයේ ලියා පදිංචි වේද මහතා 1940 හෝ 50 දශකයේ මියගිය කෙනෙක් කියලයි අපි අසා තිබුනේ. අයකිරීම දිනකට රුපියලයි. විශේෂයෙන් දීර්ඝ සති අන්තයකට සතියේ දිනක් නිවාඩු ගතයුතු වූ විට ඊළඟ වැඩකරන දිනයේ මොහුගෙන් සහතික ගැනීමට එන අයගේ පෝලිම පාරට දිගයි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
සුබ උපන්දිනයක් වේවා... අනික් අයට වගේ දේශපාලන බණ ඔබ වහන්සේට පහල නොවේවා .සාදු සාදු සාදු .බුදු පෙරහර ... | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නිදහසෙන් පස්සෙ මේ රට රටක් හැටියට ලබපු එකම ජයග්‍රහණය ත්‍රස්තවාදය පරාජය කිරීමයි. ඒකට නායකත්වය දුන්නේ මහින්ද මහත්තයා. ඒ වෙනුවෙන් මේ රටට ආදරය කරන මිනිස්සු හැමදාම ඔහු සමගයි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ආපන ශාලාවේ කුස්සිය පැත්තෙන් කියන්න පුළුවන් වැසිකිලි ආපන ශාලාවක් කියලා | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
කවුරු කලත් එක්කොම දාලා යන්න වෙනවා නේද? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අනේ දෙයියනේ මේ මොන අපරාධයක්ද? මේ තරුණ ජීවිතය පණපිටින් හොයාගන්න බැරිවුණේ ඇයි? කෝ දැන් ඔය රට දෙවනත් වෙන්න කෑගහන නිලධාරීන්? අපේ ලංකාවට මොනවද මේ වෙන්නේ? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අගහරු තුලට පිවිසෙන කිසිවෙකු නැවත පෘතුවියට නොපැමිණෙන බවට සහතික කරන අතර ,අගහරු තුල ඔක්සිජෙන් වායුව නොමැති හෙයින් , ජීවිත කාලයම ඔක්සිජෙන් ටැංකියක් පිටේ එල්ලගෙන ඉන්න වෙනවා ? අපේ රටෙනුත් දේශ පාලනය කරන සියල්ලම අගහරු බලා ගමන් කරන්න කැමති වෙනවනම් , අපිට නිදහසේ ලංකාවේ ඉන්න පුළුවන් ....? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අනේ, මාවත් ලංකාවට ගෙන්නාගෙන මට මොකක්හරි රැකියාවක් දෙන්න | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඒකනේ වික්‍රම අනිත් රටවල මිනිස්සු ඉදිරියට යද්දී අපි එකතැන ඉන්නේ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රටක ඕනේ ම පුද්ගලයකු රටේ නීතියට ගරු කරන්න ඕනේ නැත්තනම් සත්තු වගේ වෙනවා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
බදුල්ලේ නම් මාර සෙනගක් ඇවිත් ඉන්නේ විපක්ෂ නායක නොසිට නිසා ඇත්තෙන්ම. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
දැක්කහමත් බය හිතෙනවා අපිට නම් | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මම සති ගණනකින් දෙවියෝ සාක්කියට නොලීවෙමි. ඒ වුණත් මගේ නමින් සමහරු ලියලනේ? කමක් නැහැ ලංකාවේ මිනිසුන් ඔහොම තමයි කියලා හිත හදා ගන්නවා | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඒක ඇත්ත | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
යුද්ධය ඉවර වුනත් තවම අපේ රට අවදානම් රටවල් කියන ලැයිස්තුවේ ඉන්නේ මෙවැනි සිදුවීම් නිසා. මේවට නිසි විසදුම් ලබා නුදුන්නොත් ලංකාව ජාත්‍යන්තරය තුල අපකීර්තියට පත් වීම වැළැක්විය නොහැකියි. අද රටේ අපරාද රැල්ලක් තියෙනවා. ඒවාට දේශපාලකයෙක් සම්බන්ද නැත්නම් ඒකත් පුදුමයක් | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පෙරුමාල්, කතාව ඉවරවෙලා මිනිස්සු ගියාටත් පස්සේ නැගිටගෙන ප්‍රශ්න අහන්නේ කාගේ ක්‍රමේටද? ආණ්ඩුවට අවුරුදු 2 කුත් වෙන්න එනවා. තාම රාජපක්ෂ නාමය මතක් කරන්නේ නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. එ්කයි සිංහල අපිට රාජපක්ෂ නමේ තියන අගය ,වටිනාකම සහ අමරණීයභාවය | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
චිත්‍රපටිය බලලාම අදහසක් දාන්නම්කෝ | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පිදුරු ගොඩේ වැටුණ ඉදිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්.ඔන්න ඔහේ අත ඇරලා දාමු | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අසේල කියන කතාව හරි තව අවරුදු 100 විතර යනවා ලංකාව හොද මට්ටමකට එන්න ..සමහර ගම් තියනවා වාහනයක කව්රු හරි ගැව්නත් කපන්න මරන්න පොලු කඩු උස්සන් එනවා කිසිම දයක් කතා කරලා විසදා ගන්න කැමති නැහැ .නුගත් කම හැමතැනම. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හොදම නෑම. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේවට සල්ලි වියදම් කරන වෙලාවේ වැදගත් දෙයක් කළා නම් නරකද? මෙච්චර දුර තියන ග්‍රහලෝක වලට යන්න තියා හිතන්නවත් බැහැනේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අප ලංකාදීප පුවත්පත අපේ ශ්‍රී ලාංකීය ජනතාවට ඉතාමත් වැදගත් හා තම රට ලෝකය තුළ සිදුවන සෑම තොරතුරක්ම විගසින් ලබාගත හැකි අතර සෑම තොරතුරක්ම සත්‍ය තොරතුරු වේ. ඔබ සියලු දෙනාට ස්තුතියි! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ රජයට ඕවා බලන්න වෙලාවක් නැහැ. එයාලා මේ මුදල් හිස්වුණ හැටි හොයනවා. කාර් ගෙන්නන හැටි, බදු, වැට් ගැන තමා බලන්නේ | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේක මොකුත් නෙමී ගොන්කම රට ගියත් ඇත හරින්න බැරි | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හූ කියපු අය අල්ලාගත්තා කියමුකෝ. ඒ වුණාට රිමාන්ඩ් කරන්න තරම් වරදක්ද මේ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නම් ගම සහිතවම ඉදිරිපත් කලානම් ගොඩක් වටිනවා. එතකොට කාරණය පැහැදිලියි. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
කිසිම කෙළෙහිගුණයක් නැති හැටි? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රූපවති අපි මේ කියන දේවල් ඒ ගොල්ලෝ දකින්නේ නැහැනේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ලංකාවටත් දැන් දියුණු රටවල වගේ වයස 60න් පසු අඩුගානේ මසකට රු.5000ක දීමනාවක් දීමට රජයේ අවධානය යොමු වේවා. දැන් ඔය දුෂිතයන්ගෙන් රටට ලැබියයුතු ප්‍රකෝටි ගණන් මුදල් යොදවන්න පුලුවන්නේ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඔබ සැමගේ කතාවල සත්‍යයක් තිබෙන බව, හොඳින් හිතා බැලුවහම වැටහෙනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඇති ප්‍රංශයේ නැති වටිනාම දෙයක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික "සිනහව". | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ගොඩක් සතුටුයි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අව්ව පායන කාලෙට අව්ව වැඩියි. වහිනකොට වැස්ස වැඩියි. අනතුරු වැඩියි. දුෂිතයෝ වැඩියි. දුප්පතුන් වැඩියි. මොනවායින් අඩුවක්ද....? | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ බස් එක තියෙන පැත්තෙන් හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්න ඇත්තේ කියල | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මුළුරටම දන්නා ලෝකෙටම පෙනෙන ආණ්ඩු දෙකෙන්ම ආශිර්වාදය ලබන විල්පත්තු වන විනාශය හා අදාළ දේශපාලකයා පිලිබදවවත් නොදන්නා කෙනෙකුටද අප්පා මගේ පලවෙනි ඡන්දෙ දුන්නේ......? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
බොදු බල සේනාව, අවශ්‍ය නම් යමක් කරයි අනිවාර්යෙන්ම. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ විවාහයත් රූපවාහිනියේ මංගල වැඩසටහනකින් ප්‍රචාරය කරන්නද දන්නේ නැහැ නියමිත වෙලා තිබුනේ? | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
සාධු...සාධු...සාධු.! | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අවංක ආදරය හා අවංක හදවත් ගැන පමණක් හිතලා ආදරය කරලා බැඳපු මඟුල් තමයි ඉක්මනටම කැඩෙන්නේ. ඒනිසා ආදරය අවංක වියයුතුයි. ඒ වගේම ගැළපෙන්නත් ඕනෑ. නැත්නම ප්‍රශ්න ඇතිවීම වළක්වන්න බැහැ. | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉතා හොඳ ලිපියක් | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
එකිනෙකට ගරු කිරීමක් අපේ ලංකාවේ මිනිසුන් අතර නැති බව පාරේ යන වාහන වලින්ම පේනවා. කිසිම දවසක තදබදයක් ඇති විටක එකිනෙකට ගරු කරලා එකිනෙක පස්සේ පෝලිමේ යන ක්‍රමයක් අපේ රටේ නැහැ. | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හුඟක් කට්ටිය නාගන්නේ පැනලා තමා.අපිට හිනා. | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |