id
stringlengths 14
14
| sentence1
stringlengths 3
130
| sentence2
stringlengths 3
130
⌀ | similarity
float64 0
1
|
---|---|---|---|
sts_train_2301 | මිනිසෙක් විවිධ ඉරියව් වලින් තම නර්තන දස්කම් පෙන්වයි | මිනිසෙකු කරනම් ගසයි | 0.67 |
sts_train_2302 | බොක්ෂින් තරඟයක් අතරතුර එක් ක්‍රීඩකයෙක් ඉවතට විසි වේ | රෙස්ලිං ක්‍රීඩකයෙක් තවත්ප ක්‍රීඩකයෙක්ස ඔසවා පසු පසට විසිකරයි | 0.73 |
sts_train_2303 | කඳු සහිත ප්‍රදේශයක පුදලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ යෙදෙයි | පුද්ගලයෙක් හිම ක්‍රීඩාවේ යෙදෙයි | 0.6 |
sts_train_2304 | මිනිසෙකු බයිසිකලයකින් ඉහල සිට පනියි | පා පැදියක නැගි අයෙක් එය මතින් උඩ පනියි | 0.73 |
sts_train_2305 | මිනිසා වේගයෙන් හිම මත ලිස්සා යමින් සිටියි | කොළ ඇඳුමකින් සැරසුණු ක්‍රීඩකයා හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි | 0.8 |
sts_train_2306 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | හොකී ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටිය මත වාඩිවී සිටියි | 0.47 |
sts_train_2307 | කළු පැහැති ඇඳුමකින් සැරසුන මිනිසෙක් විශාල මුහුදු රළ පහරක් සමහ ජාල ක්‍රීඩාවක යෙදෙයි | මිනිසෙක් රැල්ල මත ලිස්සා යෑමේ ක්‍රීඩාවේ නියැලෙයි | 0.8 |
sts_train_2308 | මිනිසුන් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | ටෙනිස් ක්‍රීඩකයෙකු පන්දුවට පිත්තෙන් පහර දීමට සැරසෙයි | 0.6 |
sts_train_2309 | පුද්ගලයෙක් ස්කේටිං පුහුණු වීම් වල නිරත වෙයි | තරුණයෙකු බිත්තියක් මත ලිස්සා යාමට උත්සාහ කරයි | 0.53 |
sts_train_2310 | මිනිසුන් පිරිසක් සංගීත භාණ්ඩයක් ඔසවාගෙන සිටින අතර එක් මිනිසෙක් එය මත සිටියි | උඩුකය නිරුවත් මිනිසෙක් බෙරයක් මත සිටගෙන සිටියි | 0.6 |
sts_train_2311 | රතු ඇදපු මිනිසුන් සෙල්ලම් කරනවා | චීන ජතිකයෝ දෙදෙනෙක් යම් ශිල්පයක් ඉඟන ගැනීමට උත්සහ කරයි ! | 0.47 |
sts_train_2312 | මිනිසෙක් ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි | කළු පැහැති ඇඳුමෙන් යුත් තරුණයකු ගුවනෙහි පාවෙන අයුරු තවත් පිරිසක් විසින් නිරීක්ෂණය කරමින් සිටිති | 0.4 |
sts_train_2313 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | හිඅම මත ලිස්සා එන යන පුද්ගලයෙක් හෙලකින් පහලට පැනීමට සැරසෙයි | 0.6 |
sts_train_2314 | මිනිසෙකු පඩිපෙලක් මතින් පහලට පනියි | පුද්ගලයෙක් පඩි පෙළක් මතින් පනියි | 0.8 |
sts_train_2315 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | රතු පැහැති ඇඳුමෙන් යුත් තරුණයකු ගුවනෙහි පාවෙමින් සිටියි | 0.13 |
sts_train_2316 | විවිධ වර්ග වලින් සමන්විත සතුන් කණ්ඩායමක් හිම තට්ටුවක් මත සිටියි | කදු කර මුවෙක් පිටි පසින් සිටින කළු කුං රැළ දෙස බලයි | 0.4 |
sts_train_2317 | කුරුල්ලෙක් තටු විදහා ගෙන පියාසර කරයි | කුරුල්ලෙක් පියාපත් විහිදා පියාඹා යයි | 0.93 |
sts_train_2318 | ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙයි | ක්‍රීඩකයින් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි | 0.8 |
sts_train_2319 | කාන්තාවන් දෙදෙනෙක් මල්ලවපොර තරඟයක යෙදෙති | කුඩා ළමයෙකු ජලය මත පාවෙමින් සිටියි | 0 |
sts_train_2320 | ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී | මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | 0.93 |
sts_train_2321 | මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | සුදු කණ්ඩායමේ පැසි පන්දු ක්‍රීඩකයව කොළ පති කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් වැලක්වීමට උත්සහ කරයි | 0.47 |
sts_train_2322 | මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි | රළ මත ලිස්සා යන තරුණයෙක් පිටු පසට වැටේ | 0.53 |
sts_train_2323 | මිනිසකු බය්සිකලයකින් කරනම් ගසන අතර තව්ති පිරිසක් එය පෙන්වමින් චයරූපයකට මුහුණ දෙයි | ආසියානු ජාතිකයින් පිරිසක් ගුවනේ බයිසිකල් වික්‍රමයින් පෙන්වන පුද්ගලයෙක් දෙස බලා සිටිති | 0.67 |
sts_train_2324 | ක්‍රීඩකයන් පිරිසක් පිට්ටනියක් මැද ක්‍රීඩාවේ යෙදෙයි | සොකර් ක්‍රීඩකයින් පිරිසක් එකිනෙකා ගැටීමට සැරසෙයි | 0.67 |
sts_train_2325 | යතුරු පැදි ධාවන ක්‍රීඩකයෙක් යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන ගමන් කරයි | කහ පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 0.53 |
sts_train_2326 | තරුණයෙක් පිනුමක් ගසමින් පිහිණුම් තටාකයට ප්‍රවේශ වෙයි | තරුණයෙක් කරණමක් ගසා පිහිනුම් තටාකයට පනියි | 1 |
sts_train_2327 | නැව් තටාකයක පරණ නැවක් නවතා තිබේ | ගොඩනැගිල්ලක් අසල ඇති ජලාශයේ විශාල බෝට්ටුවක් නවත්වා ඇත | 0.67 |
sts_train_2328 | පුද්ගලයෙක් පොළව මත අත් තබාගෙන සිටියි | ස්කේට් බෝර්ඩ් එකක් යොදා ගෙන මිනිසෙක් මාර්ගයක ගමන් කරයි | 0 |
sts_train_2329 | සැදෑවක මිනිසෙක් බයිසිකලයක් උඩ ඉදගෙන සිටියි | ඉරබැස යන අවස්ථාවේ පාර හරස් කරමින් තම යතුරු පැදිය මිනිසෙක් නවත්වා බලා සිටියි | 0.8 |
sts_train_2330 | ක්‍රීඩිකාවක් තම පිත්තෙන් හොකී පන්දුවට පහර දෙයි | ක්‍රීඩිකාවක් වැරෙන් පහරක් එල්ල කරයි | 0.8 |
sts_train_2331 | මිනිසෙක් හිම ක්‍රීඩා කරන අතර තවත් පිරිසක් බලා සිටී | හිම මත ලිස්සා එන පුද්ගලයෙක් බැම්මක් උඩින් ගම්න් කරයි | 0.67 |
sts_train_2332 | බල්ලකු හිම මත උඩ පනියි | බල්ලෙක් හිම සහිත කන්ඳක් දිගේ උඩට ඇදෙයි | 0.67 |
sts_train_2333 | කලු පැහැති ඇඳුමක් පැලඳ සිටින මිනිසා සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි | රැලි අත ලෑලි පදින තරුණයෙක් රලකට ඉහලින් පනියි | 0.67 |
sts_train_2334 | මිනිසෙකු හිම කන්දක් තරණය කරයි | කලු පැහැති අදුමකින් සැරසි පුදගලයෙක් හිම කඳු තරණයක යෙදේ | 0.67 |
sts_train_2335 | මිනිසුන් ක්‍රීඩා කරයි | ක්‍රීඩකයන් දෙදෙනෙකු එකිනෙකා සමග ගැටෙයි | 0.47 |
sts_train_2336 | ළමයෙක් දිය මත ලිස්සා යාමේ තරඟයක යෙදෙයි | මිනිසකු මුහුදු රළ පදියි | 0.67 |
sts_train_2337 | පුද්ගලයෙක් හිම මත කරණම් ගසයි | මිනිසුන් පිරිසක් හිම කන්දක ක්‍රීඩා කරයි | 0.53 |
sts_train_2338 | මිනිසුන් කිහිපදෙනෙක් අසු පිටින් ගමන් කරයි | වෙරළක් අසළ කණ්ඩායමක් තුරඟ තරඟයක නිරත වෙයි | 0.67 |
sts_train_2339 | මිනිසෙකු කරනම් ගසයි | ක්‍රීඩකයෙක් පොදු ස්ථානයක ස්කේටිං වික්‍රමයන් පෙන්වයි | 0.47 |
sts_train_2340 | ක්‍රීඩකයෙක් පැසිපන්දුව අතැතිව සිටී | ක්‍රීඩකයා බෝලය දැල තුලට දැමීමට සැරසෙයි | 0.67 |
sts_train_2341 | මෝටර් රථ දවන තරඟයක යෙදෙන රථයකින් දුම් පිටවෙයි | මෝටර් රථ ධාවන තරඟයක කළු සහ සුදු පැහැති කාර් එකක් මාර්ගයේ ගමන් කරන අතර එදෙස මිනිස්සු පිරිසක් බලා සිටිති | 0.4 |
sts_train_2342 | කුඩා දරුවා හිම සමග සෙල්ලම් කරයි | කුඩා පිරිමි දරුවෙක් හිම කන්දක් අසළ හිම බෝලයක් විසි කිරීමට සූදානම් වෙයි | 0.8 |
sts_train_2343 | ළමුන් දෙදෙනෙකු ක්‍රීඩා කරයි | තැඹිලි පැහැති කමිසයක් ඇඳ සිටින ක්‍රීඩිකාවක් හොකී පිත්තෙන් පන්දුවට පහර දෙයි | 0.33 |
sts_train_2344 | විශාල රථයක් මගින් අබලන් වූ ගිලන් රථයක් ප්‍රවාහනය කරවයි | කාන්තාවක් සහ බල්ලෙක් | 0 |
sts_train_2345 | කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි | හිම මත ලිස්සා යන ක්‍රීඩකක් වේගයෙන් කුඩා හිම ගැට්ටක් උඩින් පනී | 0.73 |
sts_train_2346 | මිනිසෙකු මෝටර් රථයක් ධාවනය කරයි | පුද්ගලයෙක් ට්‍රයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | 0.2 |
sts_train_2347 | මිනිසෙකු පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් පන්දුව රැගෙන දිව යයි | 0.8 |
sts_train_2348 | මිනිසුන් තිදෙනෙක් ක්‍රීඩා පිටියක ක්‍රීඩාවේ යෙදෙයි | බේස් බෝල් ක්‍රීඩයකයෝ තිදෙනෙක් පිටියේ සිටිති | 0.8 |
sts_train_2349 | මිනිසෙක් පාපැදියක් බාධකයක් උඩින් ගමන් කරවයි | පාපැදි ධාවකයෙකු විසින් බාධක සහිත පාරක පාපැදියක් ධාවනයේ යෙදී සිටියි | 0.87 |
sts_train_2350 | මිනිසෙකු හිම මත ලිස්සා යයි | හිම මත ලිස්සා යන ක්‍රීඩකක් වේගයෙන් කුඩා හිම ගැට්ටක් උඩින් පනී | 0.73 |
sts_train_2351 | මිනිසෙකු මෝටර් බයිසිකලයක් පදවි | මෝටර් ක්‍රොස් තරඟයක ළමයෙක් කන්දක් තරණය කිරීමට උත්සාහ ගනියි | 0.73 |
sts_train_2352 | මිනිසෙක් හිම කන්දක කරණම් ගසයි | නිල් පැහැති ඇඳුමින් සැරසී පුද්ගලයෙකු යතුරු පැදියක් ධාවනය කරයි | 0 |
sts_train_2353 | මෝටර් සයිකල් ධාවන තරඟයක යෙදී සිටින තරඟකරුවෙක් රූපයේ දැක්වෙයි | දම්පැහැති ජැකැට්ටුවක් ඇඳ සිටින තරුණයා රෝලර් බ්ලේඩිං පුහුණු වීම් වල නිරත වෙයි | 0 |
sts_train_2354 | බල්ලකු බෝලයක් කටින් ගෙන වේගයෙන් දුවයි | ටෙනිස් බෝලයක් කටින් රැගත් බල්ලෙකු වේගයෙන් දුවයි | 0.93 |
sts_train_2355 | මිනිසෙකු පඩි පෙළක් මත බෝඩයක් ආධාරයෙන් සිටයි | තරුණයෙකු ගොඩනැගිල්ලක් ඉදිරියෙහි ක්‍රීඩාවක නියෙලෙමින් සිටියි | 0.33 |
sts_train_2356 | තුරඟ තරඟකරුවෝ දෙදෙනෙක් තම අශ්වයා මත සිට ගොනෙකු පන්නා යති | අශ්වයන් පිට නැගි මිනිසුන් දෙදෙනෙක් හරකෙක් එළවා ගෙන යයි | 0.87 |
sts_train_2357 | හොකී ක්‍රීඩකයන් දෙදෙනෙක් පන්දුවට පොරකති | පිල් දෙකක ක්‍රීඩකයෝ දෙදෙනෙක් හොකී තරඟයක නියැලෙති | 0.8 |
sts_train_2358 | රතු පැහැති මෝටර් රථයක් වේගයෙන් ධාවනය වේ | මිනිසෙක් යතුරු පැදියක් ධාවනය කරයි | 0.13 |
sts_train_2359 | ක්‍රීඩකයෙක් හිම මත ලිස්ස යාමේ තරඟයක යෙදී සිටියි | තරුණයෙකු හිම ක්‍රීඩා කරමින් සිටියි | 0.6 |
sts_train_2360 | කුරුල්ලකු දෙපා වැවු ජලය මත ස්පර්ශ කර ඉදියට පියඹා යයි | සුදු කොකෙක් දිය කඩිත්තට පනියි | 0.27 |
sts_train_2361 | කබරයෝ දෙදෙනෙක් වතුර කඩිත්තක අරගලයක නිරත වෙති | කිඹුලන් දෙදෙකු වැවක සිටියි | 0.27 |
sts_train_2362 | ක්‍රීඩකයෙක් පිට්ටනියක් මත දුව ගෙන යයි | නිල් කමිසයක් සහ සුදු කලිසමක් ඇඳ සිටින ක්‍රීඩකයා පිටියට ප්‍රවේශ වෙයි | 0.6 |
sts_train_2363 | ක්‍රීඩකයෙක් ගොන් පොර තරඟයකට සහභාගී වෙයි | මිනිසෙක් කුළු මීමෙක් මත නැගී ගමන් කරයි | 0.6 |
sts_train_2364 | මිනිසෙක් තම යතුරු පැදියේ ඉදිරිපස රෝදය ඔසවාගෙන යතුරු පැදිය බාධකයක් මතින් පන්නයි | මිනිසෙකු යතුරු පැදියක තනි රෝදයකින් ගමන් කරයි | 0.8 |
sts_train_2365 | ඉබ්බෙකු හට ස්ට්‍රෝබෙරි ගෙඩියක් ආහාරය සඳහා සපයයි | මිනිසකු විසින් ලබා දෙන ස්ට්‍රෝබෙරි ගෙඩියක් කෑමට කැස්බවකු කට අරිය් | 0.87 |
sts_train_2366 | හිම ක්‍රීඩා කරන මිනිසෙක් රතු පැහැති කොඩියක් අසලින් ගමන් කරයි | තරුණියක් හිම මතින් වේගයෙන් පහළට ලිස්සා එයි | 0.6 |
sts_train_2367 | නිල පැහැති මෝටර් රථයක් මෝටර් රථ තරගයක යෙදී සිටී | මිනිසුන් පිරිසක් මෝටර් රථ ධාවන තරඟයක් නරඹයි | 0.33 |
sts_train_2368 | මිනිසෙකු හිම මත කරනම් ගසයි | හිම ක්‍රීඩකයෙකු ක්‍රීඩාවේ යෙදෙමින් සිටී | 0.8 |
sts_train_2369 | ජලය පිරුණු පාරක මිනිසෙකු සතුටින් උඩ පනියි | මිනිසෙකු ජලය මත සතුටින් උඩපනියි | 0.8 |
sts_train_2370 | පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙක් පන්දුවට පොරකති | සුදු පැහැති සහ කළු පැහැති ඇදුමින් සැරසුණු මිනිසුන් බෝලය පසු පස දුවති | 0.67 |
sts_train_2371 | නිල් පැහැති හිස් වැස්මක් ඇඳ සිටින මිනිසා හිම වෘකයන් සමඟ ගමන් කරයි | ශක්තිමත් බල්ලන් කිහිපදෙනෙකු විසින් මිනිසෙකු සහිත හිම කරත්තයක් අද්ගෙන යයි | 0.67 |
sts_train_2372 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන සෙල්ලම් කරයි | මිනිසා බයිසිකලය මත හිදිමින් ගුවන් කරණමක් ගසයි | 0.73 |
sts_train_2373 | පැසිපන්දුව අතැතිව පච්ච කොටපු අප්‍රිකානු අමරිකානු ජාතික ක්‍රීඩකයෙක් සිටියි | බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් පන්දුව අතැතිව කුතුහලයෙන් බලා සිටියි | 0.67 |
sts_train_2374 | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | තරුණයෙකු ටෙනිස් පිත්තක් සිය අත් දෙකෙන් අල්ලාගෙන සිටියි | 0.6 |
sts_train_2375 | ළමයෙක් මාර්ගයක ඇති බාධකයක් මතින් පනියි | ළමයෙකු උඩ පනියි | 0.6 |
sts_train_2376 | මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | ක්‍රීඩකයෙක් උඩ පැන බාස්කට් බෝලය කූඩයට දමන අතර තවත් දෙදෙනෙක් ඔහුව වැළැක්වීමට උත්සහ කරයි | 0.73 |
sts_train_2377 | මෝටර් රථයක් ධාවනය වෙයි | මෝටර් රථයක් පාරේ ගමන් කරයි | 0.93 |
sts_train_2378 | පාපැදියක් පොළවට ඉහළින් ගමන් කරයි | මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි | 0.6 |
sts_train_2379 | මිනිසුන් ගිණි පන්දම් සමග කරන ක්‍රීඩාවක් දෙස බලා සිටියි | ඈතින් පෙනෙන රිය අතුර දෙස මිනිසුන් විශාල පිරිසක් රොක් වී බලා සිටියි | 0 |
sts_train_2380 | මිනිසෙකු කරනම් ගසයි | තරුණයෙක් රෝලර් බ්ලීඩ්ං පුහුණුවීම්වල නිරත වෙයි | 0.2 |
sts_train_2381 | මින්සෙක් පාපැදියක් යොදාගෙන අහසේ කරනම් ගසයි | මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් ඉහල සිට පනියි | 0.8 |
sts_train_2382 | මිනිසෙක් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙයි | රතු පැහැති ඇඳුමෙන් යුත් තරුණයකු ගුවනෙහි පාවෙමින් සිටියි | 0.4 |
sts_train_2383 | ටෙනිස් ක්‍රීඩකයෙක් පිත්ත අතැතිව සිටියි | මිනිසෙකු ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි | 0.4 |
sts_train_2384 | මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | 21 ජර්සියක් ඇඳ සිටින පැසිපන්දු ක්‍රීඩකයා පන්දුව ඇතැතිව සිටියි | 0.6 |
sts_train_2385 | මිනිසුන් පිරිසක් මුහුදු වෙරල අසල ක්‍රීඩා කරයි | මුහුද අසබඩ ස්ථානයක කොල කමිසයක් ඇඳ ඇති පුද්ගලයා ස්කේටිං පුහුණුවීම් වල නිරත වෙයි | 0.4 |
sts_train_2386 | ක්‍රීඩකයකු ප්‍රතිවාදියාගේ මග හරස් කරමින් ගෝල පහරක් වලකන්නට උත්සහ කරයි | කණ්ඩායම් දෙකක ක්‍රීඩකයෝ තිදෙනෙක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති | 0.4 |
sts_train_2387 | නිල් කමිසයක් ඇඳ සිටින තරුණයා බයිසිකලය පදවයි | පාපැදි ධාවකයෙකු කොළ පැහැති පිට්ටනියක පාපැදියක් ධාවනය කරයි | 0.67 |
sts_train_2388 | රෝද සපත්තු පැළඳ ගත මිනිසෙක් බාධකයක් මත ගමන් කරයි | පුද්ගලයෙක් රීලෙර් බ්ලේඩිං පුහුණු වීම් වල යෙදෙයි | 0.73 |
sts_train_2389 | තරුණයෙක් පිරමීඩයක් වැනි ගොඩනැගිල්ලක තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි | මිනිසෙක් බයිසිකල් හරබයක් ඉදිරිපත් කරයි | 0.73 |
sts_train_2390 | මිනිසෙකු බේස් බෝලයක් විසි කිරීමට සුදානම් වෙයි | ක්‍රීඩකයෙකු පන්දුවක් දමයි | 0.47 |
sts_train_2391 | නත්තල් සීයා තෑගි රැගෙන බිත්තියක් දිගේ ගමන් කරයි | ලණුවක් ආධාරයෙන් කාන්තාවක් තාප්පයක් දිගේ උඩට ගම්න් කරයි | 0.6 |
sts_train_2392 | බල්ලන් රැලක් හිම මතින් දුවයි | බල්ලන් පිරිසක් විසින් හිම කරත්තයක් ඇදගෙන යති | 0.47 |
sts_train_2393 | මිනිසෙක් නත්තල් අන්දුමකින් සැරසී සිටියි | නත්තල් සීයා තෑගි රැගෙන බිත්තියක් දිගේ ගමන් කරයි | 0.53 |
sts_train_2394 | මිනිසෙකු මුහුදු රළ මත කරනම් ගසයි | පුද්ගලයෙක් මුහුදේ සර්ෆිං ක්‍රීඩාවේ නියැලෙයි | 0.67 |
sts_train_2395 | මිනිසෙක් පාපැදියක් යොදාගෙන කරනම් ගසයි | මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි | 0.93 |
sts_train_2396 | මිනිසෙකු පා පැදි තරඟයකට සහභාගී වෙයි | නිල ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි | 0.67 |
sts_train_2397 | මෝටර් රථයක් වංගුවක් ගනිමින් ධාවනය වේ | නිල් පැහැති යතුරු පැදියක් වංගුවක් ලබාගෙන ගමන් කරයි | 0.4 |
sts_train_2398 | මිනිසෙක් මුහුදේ රළ මත ජල ක්‍රීඩා කරයි | පුද්ගලයෙකු මුහුදු රළ මතින් සෆ් ක්‍රීඩාවෙහි යෙදී සිටියි | 0.87 |
sts_train_2399 | මිනිසුන් දෙදෙනෙක් පිට්ටයනියක් මත සෙල්ලම් කරයි | ළමුන් දෙදෙනෙකු ක්‍රීඩා කරයි | 0.67 |
sts_train_2400 | මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි | පැසි පන්දු තරග කරුවෙක් තවත් තරගකරුවෙකුට ඉහලින් පැසි පන්දුව යැවීමට සැරසෙයි | 0.6 |
Subsets and Splits