id
stringlengths
14
14
sentence1
stringlengths
3
130
sentence2
stringlengths
3
130
similarity
float64
0
1
sts_train_3801
මිනිසුන් මඩ වලක ක්‍රීඩා කරයි
මඩ පිට්ටනියක මිනිසුන් සෙල්ලම් කරයි
0.93
sts_train_3802
කුඩා බාධකයක් අසල ක්‍රීඩා කරන මිනිසෙක් ඔහුගේ එක් පාදයක් අතින් අල්ලාගෙන සිටියි
කුඩා පිරිමි ළමයා තනි කකුලෙන් ඇවිදියි
0.6
sts_train_3803
මිනිසෙකු බොක්සිං ක්‍රීඩාව සඳහා සුදානම් වෙයි
මිනිසෙක් ක්‍රීඩකයෙකුට වතුර පොවයි
0.4
sts_train_3804
මිනිසෙක් කැලයක් මැදින් පාපැදියක් පදවාගෙන යයි
තැඹිලි පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් ස්කීං තරඟයක නිරත වෙයි
0
sts_train_3805
රතු පැහැති ඇඳුමක් ඇඳගත් ක්‍රීඩකයෙක් දිවයයි
මිනිසෙකු ඉතා මහන්සියෙන් මැරතන් තරඟයකට සහභාගී වෙයි
0.6
sts_train_3806
පාපන්දු තරඟයක කණ්ඩායම් දෙකක තරඟකරුවෝ එකිනෙකා සමඟ ගැටෙති
ගුවනේ පාවී එන පා පන්දුවට පහර දීමට ක්‍රීඩකයෙක් උඩ පැන උත්සහ කරයි
0.47
sts_train_3807
බේස්බෝල් ක්‍රීඩකයෙක් පිටියේ පන්දුව යැවීමට සූදානම් වී සිටියි
ක්‍රීඩකයෙකු පන්දුවක් දමයි
0.53
sts_train_3808
කන්දක් තරණය කරන මිනිසෙක්
මිනිසෙකු කන්දක් තරණය කරයි
1
sts_train_3809
වැලි කන්ද මත පැදියක සෙවනැල්ලක් ඇත
රෙස්ලිං ක්‍රීඩකයෙක් තවත්ප ක්‍රීඩකයෙක්ස ඔසවා පසු පසට විසිකරයි
0
sts_train_3810
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
රළ මත ලිස්සා යන තරුණයෙක් සමබරතාව රැක ගැනීමට දැඩි උත්සහයක යෙදෙයි
0.47
sts_train_3811
පාපන්දු ක්‍රීඩකයෙක් තරඟයක් අතරතුරදදී බිම ඇද වැටෙයි
ක්‍රීඩකයින් දෙදෙනකු පාපන්දු ක්‍රීඩාවෙහි යෙදී සිටිතිි
0.53
sts_train_3812
ක්‍රීඩකයෙක් අනෙක් ක්‍රීඩකයන් අතරින් පසිපන්දුව ගෙන යයි
ක්‍රීඩකයින් පන්දුවට පොර කමින් සිටියි
0.67
sts_train_3813
මුවෙක් වැටක් මතින් පනියි
ලේනෙක් තණ තිල්ල මතට වී සිටියි
0
sts_train_3814
ක්‍රීඩකයෙක් කමීසයෙන් නහය පිස දමයි
තම කමීසය සිඹිමින් ක්‍රීඩකයෙක් තණ තිල්ල දිගේ දිව යයි
0.2
sts_train_3815
මෝටර් රථ ධාවන තරඟයක නිල් සහ සුදු පැහැති කාර් එකක් මාර්ගයේ ගමන් කරන අතර එදෙස මිනිස්සු දෙදෙනෙක් බලා සිටිති
හයිඋන්ඩායි වර්ගයේ මෝටර් රථයක් ගමන් ගන්න ආකාරය දෙස මිනිසුන් දෙදෙනෙක් බලා සිටියි
0.8
sts_train_3816
මිනිසුන් පා පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන කණ්ඩායම් දෙකක ක්‍රීඩකයන් දෙදෙනෙක් පිටියේ දක්නට ලැබේ
0.53
sts_train_3817
ක්‍රීඩකයෙක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
කළු පැහැති ඇඳුමක් ඇඳ සිටින ටෙනිස් ක්‍රීඩකයා පිත්තෙන් පන්දුවට පහර දෙයි
0.53
sts_train_3818
මිනිසෙක් කුඩා ළමයෙක් සමග කරත්තයක් පදියි
වයසක පුද්ගලයෙකු කුඩා ළමයෙකු සමඟ කුඩා රථයක ගමන් කරයි
0.47
sts_train_3819
ළමයෙකු තවත් ළමයෙකුට වතුර පහරක් එල්ල කරයි
තරුණියක් විසින් තවත් තරුණියකට වතුර ගසයි
0.93
sts_train_3820
මිනිසෙක් යතුරු පැදියක් බාධකයක් මතින් පන්නවයි
සුදු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයා මෝටර් සයිකල් තරඟයක නිරත වෙයි
0.67
sts_train_3821
පාපැදිකරුවෙක් මඩ ගොහොරුවක ගමන් කරයි
කළු ඇඳුමකින් සැරසුණු පුද්ගලයා වනය මැදින් තම බයිසිකලය පදියි
0.53
sts_train_3822
මිනිසෙකු පාරේ වැටී සිටියි
හිස් වැස්මක් පැලඳ සිටින පුද්ගලයෙක් මහ පාරේ ස්කේටිං ක්‍රීඩාවේ නිරත වෙයි
0
sts_train_3823
ක්‍රීඩකයෙක් දිය මත ලිස්සා යාමේ තරඟයක යෙදෙයි
කලු සහ කහ ඇඳුමක් ඇඳ සිටින තරුණයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
0.67
sts_train_3824
මිනිසෙක් යම් උසක් සහිත ස්ථානයක සිට පහලට පනියි
මිනිසකු උද තට්ටුවක සිට පහලට පනියි
1
sts_train_3825
මිනිසුන් හිම මත ලිස්සා යයි
රතු සහ කලු ඇඳුමින් සැරසුණු ක්‍රීඩකයෝ සිව් දෙනෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙති
0.67
sts_train_3826
මිනිසුන් දෙදෙනෙකු චීන ක්‍රීඩාවක යෙදී සිටියි
රතු ඇඳගත් දෙදෙනෙක් කරාතේ ක්‍රීඩාව කරයි
0.87
sts_train_3827
ගැහැණු ළමයෙකු ව්‍යායාම කරයි
තරුණියක් අයිස් සහිත පාරක අමුතු ඉරියව්වකින් පෙනී සිටියි
0.6
sts_train_3828
එක අයකු උඩ පනින ආකාරය තවත් අයකු බලා සිටී
කලාගාරයක රූපගත කිරීමක්
0
sts_train_3829
ක්‍රීඩකයෙක් ක්‍රීඩා කිරීමට ඉදිරියට ගමන් කරන අතර විනිසුරුවරයා ඔහු දෙස බලා සිටියි
එක් මිනිසෙකු බිම වැටී සිටින අතර තවත් මිනිසෙකු අත්පොලසන් දෙමින් සිටියි
0.27
sts_train_3830
මිනිසෙකු රොටියක් පුච්චමින් සිටියි
සාස්පනක තිබූ රොටියක් මිනිසෙකු උඩ දමයි
0.6
sts_train_3831
ක්‍රීඩිකාවක් ටෙනිස් ක්‍රීඩාවේ යෙදී සිටියි
ටෙනිස් ක්‍රීඩිකාව කකුල් ඈත් කර වැරෙන් පහරක් එල්ල කරයි
0.73
sts_train_3832
තැඹිලි පාට ඇඳගත් ගැහැණු ළමයෙක් ජිම්නාස්ටික් කරයි
තරුණියක් නර්තනයක යෙදී සිටින අයුරු තවත් තරුණියන් පිරිසක් නරඹති
0.47
sts_train_3833
මිනිසුන් පිරිසක් ජලාශයකට පනියි
මිනිසුන් දෙදෙනෙකු උඩ සිට පහළ තටාකයට පනියි
0.6
sts_train_3834
ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩිකාවක් තම පිත්ත ඔසවා ගෙන සිටියි
ටෙනිස් ක්‍රීඩිකාව කකුල් ඈත් කර වැරෙන් පහරක් එල්ල කරයි
0.73
sts_train_3835
මුහුදි වෙරලේ කාන්තාවක් පිරිසක් සිටින අතර ඈත මුහුදේ නැවක් දිස්වෙයි
තරුණියන් මුහුදු වෙරළේ ක්‍රීඩා කරයි
0.4
sts_train_3836
මිනිසෙකු හිම මත ලිස්සා යයි
හිම මත ලිස්සා යන ක්‍රීඩකයෙක් කන්ඳකින් පහලට රූටා එයි
0.87
sts_train_3837
ක්‍රීඩිකාවක් පිත්තෙන් පන්දුවට පහර දීමට සැරසෙයි
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
0.73
sts_train_3838
මිනිසුන් බේස් බෝල් ක්‍රීඩාවේ යෙදී සිටියි
ස්කයි ඩයිවිං ක්‍රීඩාවේ නිරත පුද්ගලයෝ තිදෙනෙක් එකිනෙකා සමඟ අත් වැල් බැඳ ගෙන සිටිති
0
sts_train_3839
බල්ලෙක් ටෙනිස් බෝලයක් කටින් ගෙන දුවයි
බල්ලකු බෝලයක් කටින් ගෙන වේගයෙන් දුවයි
0.8
sts_train_3840
මිනිසෙක් මාර්ගයක් අසල ක්‍රීඩා කරයි
මිනිසෙකු කරනම් ගසයි
0.4
sts_train_3841
කෙනෙක් බොක්සිං වලල්ලේ ක්‍රීඩකයාට සාත්තු කරනු ලැබේ
බොක්සිං ක්‍රීඩකයාට පුහුණු කරු විසින් ජලය ලබා දෙයි
0.73
sts_train_3842
නිල් ඇදුමක් ඇදගත් පිරිමියෙක් ක්‍රීඩාවක නිරතවෙයි
පැරෂූටයක් ආධාරයෙන් රෝද ලෑල්ල මත යන ක්‍රීඩකයෙක් තදින් පැරෂුට් ලණුවේ එල්ලි සිටියි
0.53
sts_train_3843
අයිස් හොකී ගෝල රකින්නා බිම අද වැටී සිටියි
මිනිසෙකු හිම මත ක්‍රීඩාවක යෙදී සිටියි
0.2
sts_train_3844
මිනිසෙකු හිම ක්‍රීඩාවේ යෙදී සිටී
කහ පැහති ඇදුමක් ඇඳි මිනිසෙක් හිම ක්‍රීඩා වල නියැලෙයි
0.6
sts_train_3845
මිනිසුන් පිරිසක් උඩ පනියි
මිනිසුන් පිරිසක් උඩ පනියි
0.93
sts_train_3846
මිනිසෙක් යතුරු පැදියක් මත සිට ගෙන ගමන් කරයි
මෝටර් පාපැදි කරුවකු පා පැදිය මත දක්ෂතා පෙන්වයි
0.6
sts_train_3847
කාන්තාවක් කරණම් ගසන අතර පිරිසක් ඒ දෙස බලා සිටී
තරුණියක් පිරිසක් ඉදිරියේ කරණමක් ගසයි
0.6
sts_train_3848
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
පිරිමි ළමයෙක් බයිසිකල් පැදීමේ ක්‍රීඩාවේ යෙදී සිටියි
0.8
sts_train_3849
මිනිසෙකු මුහුදු රළ මත ලිස්සා යයි
රළ මත ලිස්සා යන ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෙක් පෙරළී වතුරට වැටෙයි
0.6
sts_train_3850
මිනිසෙක් මාර්ගයක් අසල කුඩා ක්‍රීඩා කරයි
බිත්තියට ඇළුණු පටු බංක්කුව දිගේ රෝද ලෑල්ලක් මතින් ගමන් කරයි
0.4
sts_train_3851
රතු පැහැති ඇඳුමක් ඇඳගත් අයිස් හොකී ගෝල් රකින්නා බිමෙහි ඉඳගෙන සිටියි
ක්‍රීඩකයෙක් හිම මත වැටී සිටියි
0.53
sts_train_3852
මිනිසෙකු හිම මත ක්‍රීඩාවක යෙදී සිටියි
මිනිසුන් පිරිසක් හොකී තරගයක් නරඹමින් සිටිති
0
sts_train_3853
මිනිසෙක් හිම කන්දක හිම ක්‍රීඩා කරයි
ක්‍රීඩකයෙකු හිම මතින් පහළට ලිස්සා යයි
0.8
sts_train_3854
මිනිසෙකු මුහුදු රල පදියි
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් සර්ෆිං ක්‍රීඩාවේ නිරත වෙයි
0.73
sts_train_3855
මිනිසෙකු පා පැදියක් ආධාරයෙන් ඉහල සිට පනියි
පුද්ගලයෙක් බාධයක් මැදින් තම බයිසිකලය පැදගෙන යයි
0.4
sts_train_3856
ක්‍රීඩිකාවන් රගර් ක්‍රීඩා කරයි
ක්‍රීඩිකාවෝ පිරිසක් ගුවනේ ඇති පන්දුව අල්ලා ගැනීමට තැත් කරති
0.6
sts_train_3857
ළමයෙකු බයිසිකලයක් පදියි
මිනිසෙක් අසීරු පාරක පාපැදියක් ධාවනය කරයි
0.6
sts_train_3858
ඉර බැස යන වේලාවක පසුබිමේ සිටින මෝටර් සයිකල් පදවන්නකු දක්නට ලැබේ
ඉරබැස යන අවස්ථාවේ පාර හරස් කරමින් තම යතුරු පැදිය මිනිසෙක් නවත්වා බලා සිටියි
0.53
sts_train_3859
කාන්තාවක් කඹයකින් එල්ලී ක්‍රීඩා කරයි
තරුණියක් සිපිං ක්‍රීඩාවේ නියැලෙයි
0.67
sts_train_3860
මිනිසෙක් වේදිකාවක් මත කරණම් ගසයි
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
0.87
sts_train_3861
බළලෙක් තරබාරු කාන්තාවක් සමග සුරතල් වෙයි
පුසෙකු කාන්තාවක් අසල දෙපයින් නැගිට සිටියි
0.6
sts_train_3862
හිම කන්දක් තරණය කරන මිනිසෙක්
කලු පැහැති අදුමකින් සැරසි පුදගලයෙක් හිම කඳු තරණයක යෙදේ
0.73
sts_train_3863
පුද්ගලයෙක් අයිස් ස්කීං තරඟයක සහභාගි වෙයි
පුද්ගලයෙකු හිම මත ලිස්සා යමින් සිටියි
0.8
sts_train_3864
මිනිසෙක් දිය මත ලිස්සා යයි
මිනිසකු මුහුදු රළ පදියි
0.6
sts_train_3865
ඡායරූප ශිල්පියෙක් හිම මත ලිස්සා යාමේ තරඟයක් ඡායරූප ගත කරයි
මිනිසෙකු හිම මත ලිස්සා යයි
0.4
sts_train_3866
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
රාත්‍රීයේ පුද්ගලයෙක් හිමේ ස්කීං ක්‍රීඩාවේ නිරත වෙයි
0.47
sts_train_3867
ක්‍රීඩකයන් පිරිසක් රග්බි ක්‍රීඩා කරමින් සිටියි
පන්දුව රැගෙන එන ක්‍රීඩකයාව වැලැක් වීමට තවත් ක්‍රීඩකයෙක් උත්සහ කරයි
0.6
sts_train_3868
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
රතු පැහැති ජර්සිය ඇඳ සිටින ක්‍රීඩකයා පැසි පන්දුව අතැතිව සිටින අතර ප්‍රතිවාදි ක්‍රීඩකයා ඔහු අසළ සිටියි
0.6
sts_train_3869
සුදු පැහැති ඇඳුමකින් සැරසුණු පැසි පන්දු ක්‍රීඩකයෙක් ගුවනේ සිට පන්දුව දැලට දැමීමට තැත් කරයි
ක්‍රීඩකයෙක් උඩ පැන බාස්කට් බෝලය කූඩයට දමන අතර තවත් දෙදෙනෙක් ඔහුව වැළැක්වීමට උත්සහ කරයි
0.8
sts_train_3870
කාන්තාවක් ටෙනිස් ක්‍රීඩා කරයි
ටෙනිස් ක්‍රීඩිකාවක් උඩ පැන ටෙනිස් බෝලයට පහර එල්ල කරයි
0.73
sts_train_3871
මිනිසෙකු උඩ පනිමින් කරනම් ගසයි
මිනිස්සු කණ්ඩායමක් හොට් එයා බැලූනයකින් ගමන් කිරීමට සූදානම් වෙති
0
sts_train_3872
මිනිසුන් රගර් ක්‍රීඩාවේ යෙදී සිටියි
පිරිමි දරුවන් කණ්ඩායමක් රග්බි ක්‍රීඩාවේ නිරත වෙයි
0.8
sts_train_3873
සුනඛයින් පිරිසක් දුවයි
මුඛ වාඩම් පැලඳගත් බල්ලෝ තරඟයක සහභාගි වෙති
0.47
sts_train_3874
මිනිසෙකු ජලාශයකට පනියි
උඩුකය නිරුවත් පුද්ගලයෙක් උස් තැනක සිට ඇලකට පනියි
0.67
sts_train_3875
මිනිසෙකු බයිසිකලයක් රැගෙන දුවයි
පා පැදි ධාවකයෙක් පා පැදිය ඔසවාගෙන දිව යයි
0.8
sts_train_3876
රතු කමිසයක් ඇඳසිටින පුද්ගලයා එළි මහනේ තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
තරුණයින් පිරිසක් පිහිනුම් තටාකයක විනෝද වෙමින් සිටිති
0
sts_train_3877
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
වක් වූ පථය දිගේ ඉහලට ආ පා පැදි කරුවෙක් ඉහළට ගොස් කරණමක් ගසයි
0.8
sts_train_3878
තරඟකරුවෙක් වේගයෙන් තම සුදු පැහැති මෝටර් සයිකලය පදියි
මිනිසෙකු අශ්වයෙකු මතින් බිමට වැටේ
0
sts_train_3879
මිනිසෙක් මාර්ගයක් අසල ක්‍රීඩා කරයි
රෝද ලෑල්ලක් මත නැඟි තරුණයෙක් බැම්මක් දිගේ ලිස්ස විත් කරනමක් ගසයි
0.33
sts_train_3880
මහළු කාන්තාවක් මාර්ගයක් අසල අසුන් ගෙන සිටී
වයසක ආසියානු ජාතික කාන්තාවක් දුම්රිය ස්ථානයේ බංකුවක තනියම ඉඳගෙන සිටියි
0.8
sts_train_3881
පැසිපන්දු ක්‍රීඩකයෙක් වෙනත් ක්‍රීඩකයෙක් අතරින් පන්දුව රැගෙන යයි
නිල් පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයා සුදු පැහැති ඇඳුමෙන් යුත් ක්‍රීඩකයාව වැළැක්වීමට උත්සාහ කරයි
0.4
sts_train_3882
කාන්තාවක් සතුටින් උඩ පනියි
ගැහැණු ළමයෙකු උඩ පනියි
0.8
sts_train_3883
රෞද්‍ර සුනඛයන් රංචුවක් හිම කරත්තයක් ඇදගෙන යයි
නිල් පැහැති හිස් වැස්මක් ඇඳ සිටින මිනිසා හිම වෘකයන් සමඟ ගමන් කරයි
0.47
sts_train_3884
යතුරු පැදි ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක්
යතුරු පැදි ධාවන තරඟයක යතුරු පැදියක් වේගයෙන් ධාවනය කරයි
0.73
sts_train_3885
පැසිපන්දු ක්‍රීඩකයෙක් පන්දුව ඉදිරියට ගෙන යාමට උත්සාහ කරයි
පන්දුවක් රැගත් ක්‍රීඩකයෙකු එය දෙස බල සිටී
0.33
sts_train_3886
මින්සුන් දෙදෙනෙක් මුහුදේ රළ සමග සෙල්ලම් කරයි
මිනිසුන් දෙදෙනෙක් වතුරේ පා වෙනවා
0.53
sts_train_3887
නිල් කමිසයක් සහ සුදු කලිසමක් ඇඳ සිටින ක්‍රීඩකයා පිටියට ප්‍රවේශ වෙයි
තම කමීසය සිඹිමින් ක්‍රීඩකයෙක් තණ තිල්ල දිගේ දිව යයි
0.47
sts_train_3888
මෝටර් රථයක් ජලය සහිත මාර්ගයක ගමන් කරයි
මෝටර් රථයක් වේගයෙන් ධාවනය වෙයි
0.47
sts_train_3889
සතුටින් උඩ පනින මිනිසුන් පිරිසක්
පුද්ගලයින් 6 දෙනෙක් ශුෂ්ක බිමක පන්දුවක් සමඟ සෙල්ලක් කරති
0.27
sts_train_3890
මිනිසෙකු පාපැදියක් පස් ගොඩක් මතින් ධාවනය කරයි
මිනිසෙකු බයිසිකලයක් ආධාරයෙන් කරනම් ගසයි
0.53
sts_train_3891
මිනිසෙකු තවත් මිනිසෙකුගේ ආධාරයෙන් උඩ පනියි
තරුණයෙක් පිටිපසට කරණමක් ගසයි
0.53
sts_train_3892
පාපැදියක් පදවන මිනිසෙක් මාර්ගයක් ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදෙයි
තරුණයෙකු කොළ පැහැති තණතිල්ලක් අසල පාපැදියක් ධාවනය කරයි
0.67
sts_train_3893
මිනිසෙක් පාපැදියකින් අහසේ කරණමක් ගසයි
කළු පැහැති හිස්වැස්මක් සහ නිල් පැහැති කමිසයක් පැලඳගත් තරුණයෙක් තම බයිසිකලයෙන් වික්‍රමයන් පෙන්වයි
0.73
sts_train_3894
මිනිසෙකු වීදියක් දිගේ බයිසිකලයක් පැද යයි
කාර්යබහුල නගරයක් රාත්‍රීයේ දිස්වන අයුරු පෙන්නුම් කෙරේ
0.33
sts_train_3895
මිනිසෙක් මුහුදේ රුවල් බෝට්ටුවක් පදවයි
මිනිසෙකු රුවල් බෝට්ටුවක් පදියි
0.93
sts_train_3896
බල්ලකු කුඩා කොටුවක් කටින් ගෙන හිම මතින් දුවයි
බල්ලෙකු හිම සහිත ස්ථානයක සෙල්ලම් කරමින් සිටියි
0.67
sts_train_3897
මිනිසුන් පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියි
ක්‍රීඩකයින් දෙදෙනෙක් පැසිපන්දු ක්‍රීඩා කරන අයුරු විනිසුරුවරයා බලාගෙන සිටියි
0.6
sts_train_3898
කාන්තාවක් වේදිකාවක් මත නර්තනයක යෙදේ
තැඹිලි පාට ඇඳගත් ගැහැණු ළමයෙක් ජිම්නාස්ටික් කරයි
0.6
sts_train_3899
මිනිසා මුහුදු රල මත ක්‍රීඩා කරයී
කලු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් සර්ෆිං ක්‍රීඩාවේ යෙදෙයි
0.73
sts_train_3900
මිනිසෙකු බයිසිකලයකින් කරනම් ගසයි
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙක් තම සයිකලයෙන් වික්‍රමයන් පුහුණු වෙයි
0.67