metadata
license: mit
language:
- si
metrics:
- accuracy
widget:
- text: >-
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ මුවරැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ මුවරැල
අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ නීල කොබෝ රෑන ගිරා පිල් විදහා රඟනා මොණරා
නීල කොබෝ රෑන ගිරා පිල් විදහා රඟනා මොණරා කට ඇද කිරළා සහ වළි කුකුළා හොට දිග
පිළිහුඩුවා අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා සැළලිහිණි කොවුල් හඬ රැව්
දෙන්නා මහ උයනක සිරි ඉතිරේ මුවරැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ
- text: >-
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා දුක
සෝකය මාහට නම් පුරුදුයි හැමදාම ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස සමුගන්නට
නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස මා ඔබ ගැන
අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම ආදරයක ඇති
වේදනාව දැනෙනවු දාක සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක
- text: >-
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳින් නුබේ ලෝකය එලිය වුනී රැකුමට
පුතුන් දිවියේ දුක් ගැහැට විදී පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී සිරුරේ
දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ මහ මෙරකට උසයි
දරුපෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ මවකට මුවා වී නුඹ වෙත
දිරි දුන්නේ මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද දරුවනි
හඳුනන්නේ අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ
Sinhala Music Emotional Classification Model
This model has trained on top of xlm-roberta-base to predict sinhala songs lyrics to 3 different emotions Calm / Happy / Sad.