english
stringlengths 1
20.9k
| sinhala
stringlengths 0
12.7k
|
---|---|
Is it a threat to mankind? | එයා මිනිස් වර්ගයාට තර්ජනයක් වෙයිද? |
It's super common in Australia to do that. | ඔය ඕස්ට් රේලියාවේ ඔහොම කරන එක (ඕස්ට් රේලියානු දිනය කියල) හොඳ දෙයක්. |
He has only 209 friends. | එතකොට වැඩ කරන දවස්සේ තියෙන්නේ 209 ක් විතරයි. |
Fox asked for a count before folding. | මල්ලි ඇහුවෙ පපඩමක් කටේ ඔබාගන්න කළින්.. |
John Curry: That's the gold color ones. | ඒ තමයි රත්තරන් පැහැය. (gold colour) |
No feelings of love. | ආදරය ගැන වූ කිසිම හැඟීමක් නැතිව. |
I'm glad you and I met. | උඹ දැක්ක එක උඹට වගේම මටත් ළොකු සතුටක්.. |
Remember that there is a limitation on the duration of the video. | වීඩියෝ වල කාල සීමාව සංක්ෂිප්ත බව ඔබ මතක තබා ගත යුතුය. |
We all grew accustomed to life with no hope. | අපි හැමදාම නොතිත් බලාපොරොත්තුවකින් ජීවිතය ඉදිරියට ගෙන යනවා. |
This is not real Italian food. | මේවා ඇත්තටම ඉතාලි කෑම කියලා ගන්න බැහැනේ. |
Police say he didn't have a gun when he was arrested. | අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ගිනි අවියක් නොතිබූ බව පොලිසිය පවසයි. |
When she was out of the room... | ඇය හෝටල් කාමරයෙන් එළියට එනකොට ... |
11:27 And they went again to Jerusalem . And when he was walking in the temple, the leaders of the priests, and the scribes, and the elders approached him . | 11:27 ඔවුන් යළිත් ජෙරුසලමට ගොස්. හා උන් වහන්සේ දේව මාලිගාවෙහි සක්මන් කරන විට, පූජකයන් නායකයන්, ද විනයධරයෝ ද, ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙතට පැමිණ. |
Even with all eyes focused on the Supreme Court's consideration of the Affordable Care Act, there was plenty of activity in the states this week on the exchange front. | දේශපාලන සමාජය මැතිවරණයත් සමග උණුසුම් වුවත් මේ සතියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණේ උතුරේ සිදුවුණු කටයුතු කිහිපයක් පිළිබඳව. |
Home MT4 Indicators tick-tack-toe indicator | ගෙදර MT4 දර්ශක කාලය ලැබිණ-ප්රවිෂ්ටයක්-ටුයි දර්ශකයක් |
That brilliant musical mind should still be heard. | අපූරු සංගීත රාවයක් ඇසෙන්නට විය. |
You know, I've never seen you with her once. | මම කවදාවත් එකම වතාවකවත් ඇය ඔයා එක්ක ඉන්නවා දැකලා නැහැ. |
Application form for registering a partnership business | හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය. |
I've never even seen a bar like that, crazy shit stepping inside the bar. | මමනම් දැකලා නෑ කොළඹට ආවමවත් වෙන කොහෙටවත් ගියාම ඔය වගේ පිස්සු වැටිච්ච කට්ටියක්. |
Anywhere, I'll Be There! | කොහිසිට හෝ මම එන්නම් |
And I don't like to do much work. | හැබැයි මම වැඩ ගොඩක් කරන්න කැමැති නැහැ. |
they seemed to be weak. | උන් දුර්වල බැව් පෙනිණි. |
"When I entered the scene, people were very positive about my skill level. | මේ ක් ෂේත් රයට යොමු වුණාම මිනිස්සු මගේ හැකියාව වටා ගොඩක් එකතු වුණා. |
All of the major party leaders are campaigning on the Prairies today. | එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හැමෝම මේ දවස්වල බැහැලම ඡන්දෙට වැඩ. |
Ask the closest friends of your partner to attend to experience the moment of a lifetime. | අසනීපයෙන් හිටපු කෙනා ජීවිතයෙන් සමුගනිද්දී කලින් සැලසුම් කරපු විදිහට ඔයාගේ කිට්ටුම යාළුවෙක්ට උදව්වට එන්න කියන්න. |
Though he is already 51 years old, he has not married yet. | එයා ගොඩක් වයස වුණත්, තාම කසාද බැදලා නෑ. |
WhatsApp's Struggles With Digital Payments In India | ඩිජිටල් ගෙවීම් සඳහා WhatsApp හි සහාය ඉන්දියාවේ සජීවීව පවතී |
that's more worthy of drinking from on the go. | මේක වඩා සුදුසු ගිණි මද්දහනේ බොන්න. |
Take a look at the natural system in forests. | පරිසර පද්ධතිවල වෙසෙන ජීවීන් පිළිබඳව මදක් සිතා බලන්න. |
Otherwise, no one can buy or sell the property. | අනෙක් අතට කිසිවෙකුට එය අයිති කර ගැනීමට හෝ මිලදී ගැනීමට නොහැකිය. |
Sri Lanka falls under this last category. | ඉන්දියාවට මෙම විෂයේදී හිමිවන්නේ අන්තිම තැනයි. |
What if you're dyslexic? | ඔබ වහන්සේ පරමාදර්ශී නම් එහෙම වෙන්නෙ කෙහොමද? |
Religion & Politics - This is a tricky one. | ජාති හා ආගම් - මේක සංවේදි කාරනයක්. |
straying away from the path that would lead me | මා හැර දමා ගිය මාවත අදුරු කරන් |
Where was Stage One? | කොහමද stage එක ? |
Even as both of those things have happened, it became apparent there were other issues impacting the construction industry, particularly the homebuilding sector. | හැබැයි මේ වෙනකොට දෙතුන් පාරක් හිතන්න වෙලා තියෙනවා ඇත්තටම ඒකට හේතුව වෙලා තියෙන්නේ ගොවියාට වෙලා තියෙන දේම තමයි රංගන ශිල්පියා ඇතුළු මේ කර්මාන්තයේ හැමෝටම වෙලා තියෙන්නේ. |
Also, he is reminding us that the Devil is our enemy. | අපගේ සතුරා යක්ෂයා බව මෙහිදී සටහන් කර ගැනීම වැදගත්ය. |
Alumni work in every field of journalism, from the oldest form of print publishing to newest form as online journalists. | අතිශයෝක්ත පුවත්පත් කලාව විෂය අනුව ලියන ලද පුවත් පත් කලාවේ ආකාරයත් වන අතර සැමවිටම වාර්තාකරැ පළමු පුද්ගල වෘත්තයේ කොටසක් වේ. |
Let us now look to the content of Psalm 102. | අද අපි 126 වන ගීතිකාවේ පොත පදයෙහි අර්ථය අධ් යයනය කරමු. |
Ciera, for some reason, I can't connect on your map. | නිශාන්, මොකක්දෝ හේතුවක් නිසා මට ඔබේ පිළිතුරු දීමේ සබැඳියාවෙන් (Riply Link) සම්බන්ධ වන්න බැහැ. |
This year there's no fire. | ගින්න මේ වසරේ පමනක් නොවේ.. |
It won’t even be a pyrrhic outcome. | එය පීතෘ ස්වභාවය නො වෙයි. |
That's what a called hood luck. | අන්න එහෙම ඒවා තමයි වාසනාවන්ත මරණ කියන්නේ. |
France and England expelled the Jews. | ප්‍රංශය සහ ජර්මනිය පසුව එංගලන්තය අනුව යමින් යුදෙව්වන් පිටමං කරන ලදී. |
With no white people. | සුදු මිනිසුන් නැත. |
God will help you, and I'm here to help too." | " දෙයියනේ ඔයා ජීවතුන් අතර, ඉන්න මං උදව් කරන්නම්. " |
Why not speak to her as if she were my mother, my sister, my lover, my friend? | ඇයි හිතන්නෙ නැත්තෙ මේ ඉන්නෙත් මම වගේ තව කාගේ හරි අම්ම කෙනෙක්, සහෝදරියෙක්, බිරිඳක් කියල? |
The two go hand in hand because they both need traffic to generate revenue. | දෙගොල්ලොම තමන්ගේ බලය තියා ගන්නයි සල්ලි හම්බ කර ගන්නයි ඕන නිසා පාරවල් . |
What would happen to the country's security? | රටේ ආරක්ෂාවට සිදුවන්නේ කුමක්ද ? |
The shielded cable must be used at any time. | සේව් කරගත්තු සිලෙක්ෂන් එකක් ඕනම අවස්ථාවකදී සිලෙක්ට් කරගන්න පුලුවන්. |
On the day before Taupo there was an informal gathering of the competitors. | මේ අතරවාරයේ ර් ණඕඉඡ්අඍඡ්අ පත්තරේ තිබුණා ජනප් රිය සංගීත කණ්ඩායම තේරීමේ තරගයක්. |
Like that's how much we found. | අන්න ඒ තරමටම අපට අපි පෙම් කළා |
This way, you aren't asking "Do you want to brush your teeth now?" ...which inevitably will be answered "no." | " ඔයා එපා කිව්වට හරියනවයැ......මේ හදිස්සියෙ දිව නැතුව ඉතිං ආයෙ අහවල් එක දාන්නයැ?" |
upon the transport. | ප් රවාහන පහුකම්. |
No one is listening to this old fart. | මේ ඉදිරිගාමී කටයුතු පිළිබඳ කිසිවෙකුගේ සද්දයක් නැත. |
She was also a new face. | මමත් අලුත් මුහුණක්. |
This my blog educates you the best ways to get rid of notifications one-by-one from the Notifications food selection on Facebook. | මෙම විසඳුම් මඟින් 'ෆේස්බුක් පෝෂණය ප් රවේශනය නොකිරීම' දෝෂය නිවැරදි කිරීමට ඔබට උපකාරී වේ. |
The same information disparity does not exist today. | එකම වෙනස අද තවම තුවක්කු පත්තු වෙලා නෑ. |
Q: Is suicide really a problem? | Q: ඇත්තටම සියදිවි නසා ගැනීම මහා පාපයක් ද ? |
What do you tell the squad? | මොකද අපේ සෙට් එක කියන්නේ ? |
WIN: +12% Closed Deals in 6 months. | Previous Post: සති 2 ක් තුළ කසළ තේ කිලෝ ලක් ෂ දෙකක් අල්ලයි.. |
1781,Lt. Colonel Thomas Grosvenor, signed soldiers certification | 1831 මේජර් තෝමස් ස්කිනර් අනුරාධපුර, පොළොන්නරුව පිළිබඳ වාර්තා කිරීම |
Speaking to the media Mr Samarasinghe said at present there are 99 tanks that could be used and 14 of them are being already used by India illegally. | මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටියේ මේ වනවිට ප් රයෝජනයට ගත හැකි තත්වයේ පවතින තෙල් ටැංකි 99ක් පවතින බවත් ඉන් තෙල් ටැංකි 14ක් මේ වනවිටත් ඉන්දියාව නීතිවිරෝධී ලෙස භාවිතා කරමින් තිබෙන බවත්ය. |
Чындыгында, at this stage of his father's life, Isaac was born. | ඇත්ත වශයෙන්ම, තම පියාගේ ජීවිතයේ මෙම අවධියේ දී, ඊසාක් උපදින. |
What do I say to my mother? | මං අම්මලට මොනවද කියන්නෙ..? |
Give me some footwear. | කණ්නාඩියක් දෙන්න. |
We're just letting you know we thought of it. | ඔන්න අපි දැන් කියන්න හදන්නේ අපි ඔයාට එහෙම හිතන්න කිවුවේ ඇයි කියලා. |
Caesar continues to show cognative skills that far exceed that of his human counterpart. | සීසර් ඥාති කුසලතා පෙන්වන්න පටන්ගත්තා ඔහු මානව ප්රතිමූර්තින් ඉක්මවාගියා. |
(1 Tim. 4:8) The Bible even says that there is “a time to laugh” and “a time to skip about,” and it encourages a healthy amount of rest. | 4:8) ඒ වගේම “සිනාසෙන්න කාලයක්” තියෙනවා කියලත්, “නටන්න කාලයක්” තියෙනවා කියලත්, ප්‍රමාණවත් විවේකයක් ගැනීම අවශ්‍යයි කියලත් බයිබලේ පෙන්වනවා. (දේශ. |
He is a puppet who does not deserve his wife. | ඉතින් අර සිහි නැති මිනිහට ඕකේ ගානක් නැහැ ලැජ්ජාව තමන්ගේ බිරිඳට. |
psychiatrists are examples). | එය ගෝත් රික ශරීරවලට ආදර්ශයකි.) |
Keeping out of debt | ණය විමෙන් වැළකීෙ / Avoid a debt |
Sweet and Lowdown didn't let me down. | අනෙක බුද්ධිනී සහ නුවනි මට මගේ ගණන් අඩු කරන්න කිව්වෙත් නැහැ. |
Some of the disciples saw Him in the afternoon. | නමුත් බොහො සමකාලීනයන් ඔහුව දුටුවේ එලෙසටය . |
Loved by all his friends, they called him "Habibo." | හැමෝගෙම ආදරය දිනාගත්ත ඔහුව කට්ටිය අමත්තන්නේ "බැලුමා" කියලා. |
I'll be writing more about this after I return from Africa. | තව ලියන්න බොහොදෙ තියනවා පස්සෙ ලියන්නම් මම ඊජිප්තුවෙ සිට රොමෙශ් |
A guy like this doesn't make dumb mistakes. | කොල්ලෙක් මෝඩ තීරණ ගන්නෑ. |
Will Jack Ma's quirkiness play in the U.S.? | සිකුගේ ප් රසන්න එංගලන්තයට ක් රීඩා කරයි?? |
So, today I got one book. | අද මට පොත ලැබුණා. |
hahaha, Suge is running out of money... | බනියා- ඉතිං බං අයියේ සල්ලි එන්නේ ලී මෝලෙන්නේ... |
It is their government and party's loss. | ඒ අගමැතිකම හා ආණ්ඩු බලය නැති වීමේ රිදීම. |
"when you stand up" | " ඔබ අවට ඉන්න විට |
The reasons for this request are: (Describe in detail. | නමුත් බැරි උනා.: (මේ ලියල තියෙන්නෙ සවිස්තරාත්මකව. |
The electrical testing is divided into 2 parts: 1. | විදුලි ඉංජිනේරු විද් යාව කොටස් කීපයකට බෙදී යන අතර; 01. ... |
A town in Italy is Selling Abandoned Homes for $1. | Nextඉතාලියේ තවත් ගම්මානයක් ඩොලරයකට නිවාස විකිණීම අරඹයි |
Hello simmers | හලෝ සිෙමන්ති |
41 Now othe rest of the acts of Solomon, all that he did, and his wisdom, are they not written in the book of the acts of Solomon? 42 pAnd the period that Solomon reigned in Jerusalem over all Israel was forty years. | 41 සලමොන්ගේ ජීවිතයේ සෙසු කරුණු ද ඔහු කළ සියල්ල ද ඔහුගේ ප් රඥාව ගැන ද සලමොන්ගේ ක් රියා සඳහන් ඉතිහාස ග් රන්ථයේ ලියා නොතිබේ ද? 42 සලමොන් ජෙරුසලමේ මුළු ඉශ්රායෙල් දේශයෙහි රජකම් කළ කාලය සතළිස් අවුරුද්දකි. |
When I feel like a Chef! | මම ජනපති උනාම හිගන්නෙක් වගේ ඉන්නවා...! |
"The day after tomorrow, take a day off tomorrow." | "හෙටයි අවුරුදු.හෙටටත් ටිකක් ඉතුරු කරගනින්." |
The devil, after all, believes all these things. | ඊට පස්සෙ මුළු සනුහරේම ඒ දේ විශ්වාස කරනවා. |
Why would I need help?" | ඇයි මාව උදව්වට ඕනෙ කියලා කිව්වෙ" කියා ඇසුවාය. |
sorry...this is hard to write about. | අනේ සමාවෙන්න.ඒක ගැන ලියන්න අමාරුයි. |
The community will live. | සමාජය නොපෙළා ජීවත් වෙයි. |
We don't have access to spiritual power until we become born again of the Spirit. | අපිට ඒක පිළිගන්න තරම් ආත්ම ශක්තියක් ඇති වෙන කම් අපිට ආගම් වලින් තොරව මානුෂික වෙන්න බෑ. |
In the movie her sarees are in Retro style. | ඇගේ වීඩියෝ නරඹන්නන් නිෂ්ක් රීය මාදිලියේ තබා ඇත. |
She felt that she had done a big mistake. | තමන් විශාල වරදක් කර ඇති බව ඇයට හැඟිණි. |
Tip: Note that the hard wax does not adhere to the lamination. | සැ යු: ඉමේජ් සයිස් එක අඩු කරන්න නොදන්නා බව කරුණාවෙන් සලකන්න |
They phased out the unneeded workers. | ඒ අයින් කළේ අනවශ්‍ය සේවකයන්. |
Old prisoner and man... | සිරකරුයි මිනිසා... |
He wrote about thinking of ways to punish himself. | එලෙස ලිපිය ලියූ ඔහු සියදිවි හානි කරගන්නා ආකාරය ගැන කල්පනා කළේය. |