text
stringlengths 13
21.3k
| lang
stringclasses 1
value | src
stringclasses 1
value |
---|---|---|
ආණ්ඩුව පටන් ගත් වහා ම ආණ්ඩුවෙන් බේරීමට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රට හැර ගියේ ය. | si | CulturaX |
එනිසාම ශානි විසින් කරනු ලැබූ මෙහෙයුම් හා පරීක්ෂණ අපි මෙසේ පළ කරමු. | si | CulturaX |
ඉන් පසු මඩකලපුව මොරොක්කොට්ටන්චේන, මහිලඩතිව්, කොක්කඩිචෝලෙයි, වැල්ලවාඩිය, යාලබෝව, සංගමන්කන්ද, ශාස්ත්‍රවෙල්ලි යන කඳවුරුවල සේවය කොට විශේෂ ප්‍රභූ ආරක්ෂක පාඨමාලාව සාර්ථකව හැදෑරීම හේතුවෙන් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා වෝඞ් පෙදෙස විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයක්ත කරන ලදී. | si | CulturaX |
ඉන් අනතුරුව රාජගිරිය විශේෂ කාර්ය බළකා කඳවුරේ ද අවසන් වරට පෝරතිව් කඳවුරට අනුයුක්තව ද සේවය කර 1995.01.20 වන දින සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානයට ස්ථාන මාරුවීමක් ලබා තිබේ. | si | CulturaX |
ඉහත කාල වකවානුව තුළ දී ශාස්ත්‍රවෙල කඳවුරේ සහ පෝරතිව් කඳවුරේ කඳවුරු අණ දෙන නිලධාරියා වශයෙන් සේවය කළ අතර 1991.01.01 වන දින පොලිස් පරීක්ෂක තනතුරට විශේෂ උසස් වීමක් ලැබ ඇත. | si | CulturaX |
නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ශානි 1996.01.01 වන දින සිට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් ග්‍රෑන්ඞ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්ත කරන ලද අතර, එම පොලිස් ස්ථානයේ 1999.09.27 දින දක්වා සේවය කරන ලදී. | si | CulturaX |
එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටිය දී 1999.01.10 වන දින ලද ස්ථාන මාරුවීම් නියෝගය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සේවය සඳහා වාර්තා කරන ලදී. | si | CulturaX |
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සේවයේ යෙදී සිටිය දී සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් අභ්‍යන්තර ස්ථාන මාරුවක් ලද අතර, ඉන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, විශේෂ ඒකකයේ ස්ථානාධිපති වශයෙන් 2007.09.27 දින දක්වා සේවය කරන ලදී. | si | CulturaX |
ඉන් පසු 2007.09.27 දින ක්ෂේත්‍ර උසස් වීමක් ලැබ යාපනය කොට්ඨාසයේ සේවය සඳහා යොදවන ලද අතර, යාපනය කොට්ඨාසයේ දිස්ත්‍රික් (1) සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් 2009.04.01 දින දක්වා සේවය කිරීමෙන් පසු නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන ලදී. | si | CulturaX |
ඒ අනුව හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයා වශයෙන් අනුයුක්ත කොට ඇති අතර 2010.07.14 දින දක්වා එම රාජකාරියේ සේවය කොට නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. | si | CulturaX |
ඉන් අනතුරුව 2016.08.25 වන දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද අතර, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර වශයෙන් ස්ථානමාරුව ලබා දෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබී ය. | si | CulturaX |
මේ දක්වා කාලය තුළ ශානි අබේසේකර විසින් ආන්දෝලනාත්මක, සංවේදී සහ සංකීර්ණ පරීක්ෂණ 67ක් සඳහා දායකත්වය ලබා දී තිබේ. | si | CulturaX |
ඒවායෙන් බොහොමයක චූදිතයෝ මේ වන විටත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසුව වරදකරුවන් වී දඬුවම් විඳිමින් සිටිති. | si | CulturaX |
කාලය පුරාම රට පුරා ආන්දෝලනයට ලක් වූ මෙම ඝාතන අතුරින් කිහිපයක් මෙසේය. | si | CulturaX |
කොටුව පොලිස් වසමේ දී 1998.06.08 දින සිදු කරන ලද සහකාර පොලිස් අධිකාරී ශාන්ති කුමාර් ගමන් කළ කාර් රථයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහුව ඝාතනය කිරීම. | si | CulturaX |
මරදාන පොලිස් වසමේ දී 1998.12.09 වන දින නාගරික මන්ත්‍රී එම්. එම්. එන්. | si | CulturaX |
පිළියන්දල පොලිස් වසමේ දී 1998.12.15 දින අරඹෙවෙලගේ දොන් උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි යන අය ඝාතනය කිරීම. | si | CulturaX |
මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේ දී 1999.03.30 වැනි දින කාර් රථයක් තුළ පුද්ගලයන් 6 දෙනකු ඝාතනය කිරීම. | si | CulturaX |
පෑලියගොඩ පොලිස් වසමේ බෙම්මුල්ල පාලම අසල දී 2001.03.24 වන දින එවකට රේගු අධිකාරිවරයකු වශයෙන් සේවය කරමින් සිටි සුජිත් ප්‍රසන්න පෙරේරා වෙඩි තබා ඝාතනය කිරීම. | si | CulturaX |
වත්තේගම පොලිස් වසමේ දී 2001.12.05 වන දින වෑන් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දස දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම (උඩතලවින්න දස පුද්ගල ඝාතනය වශයෙන් එවකට ප්‍රසිද්ධ වූයේ මෙම සමූහ ඝාතනයයි). | si | CulturaX |
වැලිකඩ පොලිස් වසමේ 'රෝයල් පාක්' නිවාස සංකීර්ණයේ දී 2005.07.01 වන දින ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැත්තිය ඝාතනය කිරීම. | si | CulturaX |
අඟුලාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් දෙදෙනකු 2009.02.02 වන දින වෙඩි තබා ඝාතනය කිරීම. | si | CulturaX |
(මෙම විමර්ශනයේ දී අනාවරණය කර ගන්නා ලද සාක්ෂි මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු චූදිතයන් 06 දෙනකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණ දඬුවම ලබා දෙනු ලැබී ය. | si | CulturaX |
මිනීමැරුම් සහ ඝාතන සම්බන්ධ පරීක්ෂණවලට අමතරව රාජ්‍ය නායකයන් ඝාතනයට තැත් කිරීම, පුද්ගල ඝාතන, අවි ළඟ තබා ගැනීම සහ ව්‍යාජ ලිපි ලේඛන ඇසුරෙන් සිදු කළ වංචා සම්බන්ධයෙන් ද ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් වැදගත් විමර්ශන රැසක් මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන හෝ අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම සිදු කර තිබේ. | si | CulturaX |
04.01 දින ග්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ දී කැලණිතිස්ස විදුලි බලාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සහ කොළඹ දී ප්‍රභූ ඝාතනයක් සිදු කිරීමට පැමිණි එල්.ටී.ටී.ඊ. | si | CulturaX |
වික්‍රමසිංහ පැහැරගෙන ගොස් ඔහු මුදාහැරීම සඳහා රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා සිටීම. | si | CulturaX |
09.25 දින සිදු කරන ලද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය. | si | CulturaX |
ව්‍යාජ ලිපි ලේඛන යොදා ගනිමින් 1999.12.27 දින කොළඹ වරායේ තිබුණු කන්ටේනර් 44ක් මුදා ගැනීම. | si | CulturaX |
කටුනායක ගුවන්තොටුපොළට 2001.07.24 වන දින එල්ල කරන ලද ප්‍රහාරය. | si | CulturaX |
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් නීතිපතිවරයාගේ අත්සන යොදා ගනිමින් ව්‍යාජ ලිපිලේඛන සැකසීම. | si | CulturaX |
පොළොන්නරුව පොලිස් වසමේ දී 2006.04.23 දින එවකට අමාත්‍යවරයකුව සිටි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මරෙන බෝම්බකරු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණය. | si | CulturaX |
එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා ඝාතනය කිරීම ඉලක්ක කර ගනිමින් 2006.04.25 දින යුද හමුදා මූලස්ථානයේ දී සිදු කරන ලද බෝම්බ ප්‍රහාරය. | si | CulturaX |
පිත්තල හන්දියේ දී 2006.12.01 වන දින එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධ පරීක්ෂණය. | si | CulturaX |
මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන හන්දියේ දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකුට 2011.10.08 වන දින වෙඩි තබා ඝාතනය කිරීම. | si | CulturaX |
මේ නොකියා කියන්නේ "අප පිළිබඳව පරීක්ෂණ කරන්න කිසිවකු හෝ කටයුතු කරන්නේ නම්, ශානිට අත් වූ ඉරණම ම අත් වන බව ය. | si | CulturaX |
ඉන් එකක් ලෙස නිශාන්ත සිල්වාව මීගමුවට මාරු කිරීමට කටයුතු කළේ ය. | si | CulturaX |
ස්වාධීන නම්, ආණ්ඩු මාරු වූ හැම අවස්ථාවකම පොලිසියේ ඉහළ නිලධාරීන් තැනින් තැනට මාරු කිරීමට 'ස්වාධීන' පොලිස් කොමිසම කටයුතු කරන්නේ ඇයි ? | si | CulturaX |
එවැනි රාජ්‍යයක්, එවැනි පොලිසියක්, එවැනි 'ස්වාධීන' පොලිස් කොමිසමක් ඇති රටක ජනතාවට ඇති ආරක්ෂාව ගැන තැබිය හැක්කේ කුමන විශ්වාසයක් ද? | si | CulturaX |
මෙසේ දරු පරවගයසූතියේදී ඇති වන රුධිර පිටවීම පිළිබඳව කුර්ආනයේ හෝ හදීස්වල පැහැදිල සාධක කිසිවක් නොලැබුනද, මාසික ඔසප් වීම පිළිබඳ නීතියම මෙයටත් අදාල වේ. | si | CulturaX |
සිකුරාදා දින ජුම්මාවට පෙර ස්නානය කිරීම වැඩිවියට පත් සියළු මුස්ලිම්වරුන්ගේ අනිවාර්ය යුතුකමක් බව මෙම හදීස් දෙකෙන් පැහැදිලිවම ඔප්පු වේ. | si | CulturaX |
ස්නානය කිරීමට පෙර කළ වුළුව සමග සලාතය ඉටුකළ හැකිය. | si | CulturaX |
ගමන් ආකර්ෂණීය වන නමුත් සමහර විට අපගේ සියලු ශක්තිය ගත විය හැක, දීර්ඝ දුම්රිය ගමන නිවා හා ලිහිල් කිරීමට අවස්ථාවක් වේ. | si | CulturaX |
බොහෝ ස්ථාන නගර මධ්යයේ හදවත තුළ පිහිටා ඇති අතර, ගමන් කරමින්… | si | CulturaX |
දරු දෙදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් කළ අවස්ථාව | si | CulturaX |
ඉකුත් නොවැම්බර් 23 වැනිදා කොටදෙනියාව පොලිස් වසමේ අංක 136/03, වත්තේමුල්ල, බාදුරාගොඩදී අතුරුදන් වූ 12 හැවිරිදි ජයසේකර මුදලිගේ අකිල දේදුණු සහ 10 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් යන බාලවයස්කාර දරුවන් දෙදෙනා ඉකුත් 6 වැනිදා මීරිගම පොලිසියට බාර දීමෙන් අනතුරුව කොටදෙනියාව පොලිසිය විසින් දීර්ඝ විමර්ශනයක් ඇරැඹිණි. | si | CulturaX |
එහිදී අනාවරණය වී ඇත්තේ එම දරුවන් දෙදෙනා මාසයකටත් වැඩි කාලයක් රඳවාගෙන සිට ඇත්තේ දරුවන් පොලීසියට බාර දීමට කටයුතු කළ කාන්තාවගේ නිවසේ බවයි. | si | CulturaX |
මීරිගම නගර මධ්‍යයේ හෝටලයක් පවත්වාගෙන යන එකී කාන්තාව ඉකුත් 6 වැනිදා දවල් දරු දෙදෙනා මීරිගම පොලිසියට බාර දෙනු ලැබූයේ පෙර දින එනම් 5 වැනිදා රාත්‍රියේ තම හෝටලයට පැමිණි බව කියමිනි. | si | CulturaX |
එසේ පැමිණි දරුවන් වැරහැලි ඇඳ සිටි හෙයින් තම නිවෙසට කැඳවාගෙන ගොස් තම දරුවන්ගේ ඇඳුම් අන්දා මීරිගම පොලිසියට ඉදිරිපත් කළ බව එම කාන්තාව පැවැසුවාය. | si | CulturaX |
දස හැවිරිදි කවිෂ ඔහුගේ පියා හා පුංචි අම්මා සමඟ වත්තෙමුල්ලේ නිවසට පැමිණ ඇත්තේ ඉකුත් නොවැම්බර් මස 21 වැනි දින බවද පොලිසිය හෙළිකරගෙන ඇත. | si | CulturaX |
එම කාන්තාව දරුවන් දෙදෙනා ඇගේ ලින්දර ප්‍රදේශයේ පිහිටි නිවසට කැඳවාගෙන ගොස් නතර කරගෙන ඇතැයිද කොටදෙනියාව පොලිසිය සිදුකළ විමර්ශනවලදී මේ වන විට හෙළි වී තිබේ | si | CulturaX |
එසේ මසක පමණ කාලයක් ගත කළ දරුවන්ට හෝටල් හිමිකාරිය විසින් රුපියල් 700 ක මුදලක් ලබාදී නැවතීමට තැනක් සොයා ගන්නා ලෙසට දන්වා පිටත් කළද දරුවන් දෙදෙනා නැවත නිවසටම පැමිණ ඇති බව ද හෙළි වේ. | si | CulturaX |
මෙකී යුවළ දරු දෙදෙනා නිවසේ රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් හා ඒ ගැන පොලිසියට දැනුම් දීමට පියවර නොගැනීම පිළිබඳව 7 වැනි සිකුරාදා පස්වරුව වන විටත් එම යුවළගෙන් ප්‍රශ්න කරමින් තිබිණි. | si | CulturaX |
පසුගිය සිකුරාදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඉදිරිපත් කළ දරුවන් දෙදෙනා පසුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ නේවාසික ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණේ පොලිස් ආරක්ෂාව මධ්‍ය යේයි. | si | CulturaX |
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත් උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංගගේ අධීක්ෂණයෙන් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාරගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා රන්දුනු ඇතුළු පොලිස් සැරයන් 53167 මනෝරත්න, කාන්තා පොලිස් කොස්තාපල් 10420 සොනාලි යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති. | si | CulturaX |
විකාශයට නියමිත ටෙලි නාට්‍ය තිරගත වන්නට නියමිත චිත්‍රපටි වගේම මේ දිනවල රූගත කෙරෙන නිර්මාණත් ඉදිරියේදි ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුළුවනි. | si | CulturaX |
ඔබ වගේම ටෙලි නාට්‍ය සඳහා වැඩි දායකත්වයක් දක්වන නළු නිළියන් බොහොමයකට චිත්‍රපට ලැබෙන්නේ අඩුවෙන්. | si | CulturaX |
දැනට මාව දායක කරගත් චිත්‍රපටි සියල්ල මට ඉතා හොඳින් ගැලපෙන චරිත. | si | CulturaX |
ධනංජිගේ සමකාලීන නළු නිළියන් අතර ඇතැම් අය නිතර දකින්නට ලැබෙන්නේ ප්‍රධාන චරිත තුළ. | si | CulturaX |
රඟපාන්නට යමක් තියෙනවා නම් ප්‍රධාන චරිතයද නැද්ද කියන එක මට අදාල නෑ.. අනෙක යම් නිර්මාණයක ප්‍රධාන චරිතය මතුවන්නටත් සෙසු චරිතවලින් ලොකු දායකත්වයක් ලැබෙන බව අමතක කරන්නට බෑ.. ඒ නිසා මට මගේ චරිතය නිර්මාණය තුළ කොයි තරම් දුරට විකාශය වනවාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. | si | CulturaX |
ඒත් වැඩි ජනප්‍රියත්වයක් හිමිවන්නේ ප්‍රධාන චරිත රඟපාන නළු නිළිියන්ට කියලයි ඇතැම් අය කියන්නේ .. ? | si | CulturaX |
ඒ වගේ අවස්ථා සඳහාත් උදාහරණ මම දැකල තියෙනවා.. එහෙම බලද්දි සීමා පනවා නොගෙන ලැබෙන චරිතය හොඳින් රඟපාන අයට වැඩි වාසියක් තියෙනවා කියලයි මම නම් හිතන්නේ. | si | CulturaX |
ඒ තුළින් තමයි ටෙලිනාට්‍යවලට එන්න අවස්ථාව උදාවුණේ. | si | CulturaX |
ආදරය ගැන කියන්න කැමති නැද්ද .. ? | si | CulturaX |
එය හිතුවාටත් වඩා හොඳින් ශ්‍රී ලංකාව පුරා කෙරෙන බව පෙනෙයි. | si | CulturaX |
යාපනේ ශික්ෂණ රෝහලේ, ලේ බැංකුවේ ඉල්ලීමක් ඉටු කරන්නට ආරක්ෂක සේනා මූලස්ථානය- යාපනය සංවිධානය කළ ලේ දන්දීමේ අවස්ථාවකි ඒ! | si | CulturaX |
මරණ බය අස්සේ කොහෙද ඕවා මතක් කරගන්නේ…. | si | CulturaX |
හිතෙන්- යහ ගුණයෙන් පොහොසත් මේ පුතාලා, කරන දෙයින් පෙනෙන්නේ ඒකය. | si | CulturaX |
වෙනදා විදිහට දෙනෝදාහක් සෙනඟ නොගැවසෙන හින්දා කුසට අහරක් නොවැටෙන බලු-බළලුන් ගැන පවා හිතා බලන්නේ කෝටි ගණන් වටිනා වාහනවල යන්නන් නොවේ. | si | CulturaX |
– කියලා පුරාණේ පටන් කියන්නෙත් ඒක වෙන්නැතිය. | si | CulturaX |
මහා ආත්මයක් ඇති ගොවි මහත්මයෙකුගේ 'මේ පුංචි පරිත්‍යාගය' රටක් වටින්නේ නැතිද? | si | CulturaX |
වෙනින් දේශපාලන පක්ෂයකින් එහෙව් මෙහෙවරක් කළාදැයි කියා දැක්කේ නැත. | si | CulturaX |
අනේ එහෙම දෙයක් දැක්කොතින් කියා එවන්න, තරහ නැතිව. | si | CulturaX |
දවස මුළුල්ලේ වෙහෙසී, වැටුණු තැනක ඉසුඹු ලමින්; නිඳා වැටෙමින්- විවේකයේදී පවා masks මසමින් වෙහෙසවෙන මේ උත්තමයන් දකින එකත් පිනකි. | si | CulturaX |
ජනාධිපති මාධ්‍ය ඒකකය දැන් පැය 24ම වැඩ බවත්, මහජනතාවගේ ගැටළු ඔවුනට දැන්විය හැකි බවත් එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතාගේ මුහුණු පොතේ (2020 මාර්තු 30 රාත්‍රී 10.47 ට පළ කළ) පෝස්ටුවක සඳහන්ය. | si | CulturaX |
එහි ඇමතිය යුතු අංක කිහිපයක්ද තිබේ; තිබුණු දුරකතන අංකවලට කතා කළෙමි. | si | CulturaX |
ජනාධිපති මාධ්‍ය ඒකකය පැය 24ම වැඩ බව එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහත්තයා ………. | si | CulturaX |
කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.' | si | CulturaX |
(තවම පැය 40 නේ) කොරෝනාව මර්දනය කළාම හරි උත්තර එවාවි නේ! | si | CulturaX |
මහනුවර Nursing Officer රවී බණ්ඩාරයි එහෙම කියන්නේ. | si | CulturaX |
රවී, ඔයා නමේ විදිහටම දිනිසුරෙක්… බබළන කතාවක්…. | si | CulturaX |
මේ බ්ලොගය කියවන අයත් ඒ ප්‍රාර්ථනාවම කරනවාට කිසිම සැකයක් නැහැ. | si | CulturaX |
කවුද දෙයියනේ එකට බැඳුනු මහාද්වීප පහ වෙන් කළේ? | si | CulturaX |
ඉස්සෙල්ලාම තමන්ගේ පවුලේ අයව ජීවත් කරවීම ගැන නේද අප හැමෝම හිතන්නේ? | si | CulturaX |
එහෙම හිතලා වෙන්නැති තාත්තෙක් පොඩි එකාට කිරි පොවන බෝතලයක් හොයන්න ගියේ….. ඒත්…. | si | CulturaX |
ඒවා පැත්තකින් තියලයි, (ඉහතින් තියෙන ෆොටෝ කෑල්ලේ උදවියගේ) මේ මනුස්සකම ගැන ලියන්නම ඕනිය කියලා හිතුණේ. | si | CulturaX |
අහංකාර මගේ හිස හොඳටම නමා කරන මේ ආචාරය මෙවන් උත්තම මිනිසුන් වෙතටයි! | si | CulturaX |
රැඟුම්- මවාපෑම් නොව සැබෑ ක්‍රියාවන්ගෙන්ම දැකගන්නට අපට ඉඩ ලැබේවා. | si | CulturaX |
රාගම රෝහල වහන්නට සැලැස්සූ තනි (අ)මනුස්සයා එහෙම කෙනෙකි. | si | CulturaX |
ඒ ප්‍රවෘත්තිය මිස ඊට පස්සේ කිසිම හා-හූවක් නැත. | si | CulturaX |
අග විනිසුරන් හරි මැදිහත් වෙලා තියෙනවා මිස.) | si | CulturaX |
ජපානේවත් අනුමත නැති 'අවිගන්' පෙති 5000 හදිස්සියේ ගෙන්නන්න කීයක් ගිහින්ද? | si | CulturaX |
ලැබුණු වහාම රට පුරා බෙදා හරින්නටත් 'ක්‍රමවේද' හදලා ඉවරලු! | si | CulturaX |
ඒ පණිවිඩේ කියවලා හුස්මක් ගන්න කලින් කියනවා, 'අවිගන්' පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ!' | si | CulturaX |
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරන්නේ අදාළ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පෞද්ගලික සමාගමක් මෙතෙක් අවසර ලබාගෙන නොමැතිබවයි.' | si | CulturaX |
ලංකාවට බෙහෙතක් ගෙන්වන්න කලින් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අවසර ලබාගෙන ඉන්න ඕනෑය කියලයි ඒකෙ සභාපති මහාචාර්ය අසිත සිල්වා මහත්තයා නම් කියන්නේ. | si | CulturaX |
'-අදාළ 'අවිගන්' නම් ඖෂධය සම්බන්ධයෙන් ජපානයේ දී සායනික පර්යේෂණ දෙකක් පමණක් සිදුකර ඇති බවත් ජපානයේ ඖෂධ අධිකාරියද මෙම ඖෂධය ලියාපදිංචි කර නැති බවත් ඔහු සඳහන් කළේය. | si | CulturaX |
විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඒවා රෝගීන්ට ලබාදෙන බවද සභාපතිවරයා පැවසීය.' | si | CulturaX |
ඒ අස්සේ සිරි ලංකාවේ කොරෝනා මර්දන වැඩ ගැන හතර වටෙන්ම ප්‍රශංසා ගලන්න පටන් අරන්ලු. | si | CulturaX |
හැබැයි ඒ අස්සෙම ආසාදිතයන්, රෝගීන්, මරණ ගණන ගැන වාර්තාත් ගලනවා….. ඒකයි අරුමේ! | si | CulturaX |
අපටත් පෙනෙන-දකින-වැටහෙන හුඟාක් දේවල් කියන්න වෙන්නේ දෙයියන්ටද? | si | CulturaX |
End of preview. Expand
in Dataset Viewer.
README.md exists but content is empty.
Use the Edit dataset card button to edit it.
- Downloads last month
- 137