text
stringlengths
13
21.3k
lang
stringclasses
1 value
src
stringclasses
1 value
‘‘ආ …… ප‍්‍රනාන්දු මහත්තයා කොහොමද සැප සනීප.’’
si
CulturaX
ළගදී මොකක්ද ලිව්ව සිංදුව’’ යන්න විධියේ දේවල් තමයි මගෙන් අහන්නේ.
si
CulturaX
වෙනදා විජේසිරි සිරිසේනට කතා කළාම ‘‘ආ … විජේසිරි අයියා …….’’ කියලා සිරිසේන කියනවා.
si
CulturaX
‘‘මොන විකාරද මම විජේසිරිවයි, ජේමිස් බාස්වයි අ`දුනන්නේ නැද්ද?’’
si
CulturaX
‘‘කෝ බලන්න’’ සිරිසේන විජේසිරි ළඟට ඇවිත් අත ගාලා බැලූවා.
si
CulturaX
‘‘අප්පට සිරි බාසුන්නැහේ අද ටයිකෝට් දාලා කරේ දාන අමුඩ ලේන්සුව වෙනුවට ටයි එකකුත් දාලා.
si
CulturaX
කවදාවත් නැතුව විජේසිරි අයියා මේ ටයිකෝට් දාලා මොකද?’’
si
CulturaX
ඉතින් ‘වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ කරන්න’ ඔයා පෙලඹෙන්න පුළුවන්.—නික්මයාම 23:2.
si
CulturaX
ඉතිං එයාලව සතුටු කරන්න ඕන නිසා එයාලා කරන ඕනම දෙයක් කරන්න අපිත් පෙලඹෙන්න පුළුවන්.”—ජෙරමි.
si
CulturaX
හිතන්න දෙයක්: ‘මං ගැන අනිත් අය මොනවා හිතයිද’ කියලා ඕනෑවට වඩා වැඩියෙන් හිතුවොත් වරදක් කරන්න එන පෙලඹීම වැඩි වෙන්න පුළුවන්.
si
CulturaX
“වැරදි දෙයක් කරන්න එන පෙලඹීමට ඉඩ දෙන්නේ නැතුව, මං විශ්වාස කරන දේට එකඟව දේවල් කරන හැම සැරේම අනිත් අය මට ගරු කරනවා.”—කිම්බර්ලි.
si
CulturaX
දෙවියන්ගේ නීතිවලට කීකරු වෙන්න “තම හදවතින්ම අදිටන්” කරගද්දී එයා හිටියේ යොවුන් වියේ වෙන්න පුළුවන්.—දානියෙල් 1:8.
si
CulturaX
එතකොට ඒ වැරදි ආශාව මතු වෙන ඊළඟ සැරේදී ඔයාට ඒක පාලනය කරගන්න පුළුවන් වෙයි.”—සිල්වියා.
si
CulturaX
නොසැලී ස්ථිරව සිටීමට හැකි වන පිණිස මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න” කියලා එයා යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවා.—ගීතාවලිය 51:10.
si
CulturaX
“නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න.” (රෝම 12:21) ඒ කියන්නේ වැරදි දෙයක් කරන්න හිතට පෙලඹීමක් එද්දී කූඩුවක හිර වුණු කුරුල්ලෙක් වගේ ඒ පෙලඹීමට කොටු වෙන්නේ නැතුව හරි දේ කරන්න තීරණය කරන්න ඔයාට පුළුවන්.
si
CulturaX
“මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි.”—1 කොරින්ති 9:27.
si
CulturaX
ඒවාට යටත් නොවිච්ච එක කොච්චර හොඳද කියලා මට එදාට හිතෙයි.”
si
CulturaX
වෙන කෙනෙක් කියන නිසාවත් මං ඒක වෙනස් කරන්නේ නැහැ.”—ඔලිවියා.
si
CulturaX
එතකොට වැරදි දේවල් කරන්න හිතට ආසාවක් එන්න තියෙන ඉඩකඩ අඩුයි.”—ජැරෙඩ්.
si
CulturaX
කාලෙත් එක්ක, අපිට මුහුණ දෙන්න වෙන අද්දැකීම් එක්ක හොඳ තීරණ ගන්න අපි පුරුදු වෙනවා.”—මයාන්.
si
CulturaX
වැරදි දේ කරන්න එන පෙලඹීමට අහු වෙන්නේ නැතුව ඉන්න නම් අවදානමට කලින් සූදානම හුඟක් වැදගත්.”—ජූලියන්.
si
CulturaX
ලින්ක් එක ‍යවන්න ලින්ක් එක ‍යවන්න වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?
si
CulturaX
අපි සියලු දෙනා බොරු ප්‍රචාරවලට රැවටිය යුතු නැහැ.”
si
CulturaX
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ කුසුම් රත්නායක
si
CulturaX
මේ කොමඩි එකත් ඔහොම ඇදී ඇදී යයි.
si
CulturaX
ඔබට සමාජවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු අදහසක් නැති බව පෙනේ.
si
CulturaX
ස්ත්‍රී ශරීරයක් දුටු විට මෙමෙ පිස්සුව තවත් වැඩිවේ.
si
CulturaX
අපි ආපහු එද්දී ඒ මොනවත් නෑ.” ඔය අමලසූරී අපි එක්ක කිව්ව කතාවෙ කොටසක්.
si
CulturaX
තවම ඒ ඉඩම් නිදහස් වුණේ නැහැ.” අමලසූරි මේ කියන්නේ අප මීට කලින් ගිය කෝවිල අසල තිබුණු ගම ගැනයි.
si
CulturaX
ඉතින් අපි මේ අහළ පහළ ගෙවල් හදන්න එන මිනිස්සුන්ට කෑම උයලා දෙන එක තමයි රස්සාව විදියට කරන්නේ.” ඔහු තමන්ගේ කතාව කෙටියෙන් අපට කිව්වේ ඒ විදියට.
si
CulturaX
දැන් කන්කසන්තුරේ කියන්නෙ මළ නගරයක්.” ඔය කතාව කිව්වේ සූරිය මුරුගන් අයියා.
si
CulturaX
අපි ඒවායේ අයිතිකාරයන් ළඟ කුලියට වැඩ කරනවා.” ඒ තුන්දෙනා එහෙම කියනවා.
si
CulturaX
“ඒ ටික ලැබුණොත් ජීවිත ගොඩදාගන්න හැටි අපි දන්නවා.”
si
CulturaX
එතුමාට ඕනෑ නම් අපේ ජීවිත තව ලස්සන කරන්න පුළුවන්.” අප එක්ක කතාකළ සිංහල දත් ස්ටැන්ලි බාබු කිව්වේ එහෙම.
si
CulturaX
වඩිවෙල්ටවත් ඔහොම එව්වා වෙන්නේ නෑ.” වඩිවෙල් කියන්නේ නූතන දෙමළ ජනතාව දන්න ලොකුම විහිලුකාරයා.
si
CulturaX
තාත්තා හැම පොතකටම වඩා විශාල පොතක් | ජනක ඉණිමංකඩ September 10, 2017 / By රාවය
si
CulturaX
මම අනාගමිකයෙක්ඒත්, ඒක මගේ ශිෂ්ටාචාරය - ඔර්හාන් පමුක් September 10, 2017 / By රාවය
si
CulturaX
2013 දෙසැම්බර් මාසයේ සිට ගෙවුණු මාසය අතර කාලය තුළ කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝවකට ගෙවන මිල රුපියල් එකසිය හතළිහකින් පහළ බැහැලා”
si
CulturaX
දැන් කොළ දෙකයි තිරේ කඩන්න තේ වතු හිමියන් සුදානම් නෑ”
si
CulturaX
ඒ වගේ දේවල් අපට කරන්න වෙනවා.’ ඔහු පැවසීය.
si
CulturaX
මිලක් ආපු දවසකට කප්පාදු කරලා දලු කඩන්න පටන් ගන්නවා.’ ඔහු පවසයි.
si
CulturaX
මේ සඳහා ඔහු භාවිත කරන්නේ ක්ෂුද්‍රජීවී බැක්ටීරියාවක්.
si
CulturaX
ඔහුගේ දෙවන ක්‍රමය අනුව බැක්ටීරියාව ද්‍රවයක් ලෙස ඒ පැල්ම හෝ වළ මතට ඉසීමෙන් එහි අලූත් වැඩියාව කර ගත හැකියි.
si
CulturaX
ඔවුන් මේ බැක්ටීරියානු ජීවාණුව තමා කොන්ක්‍රිට් මිශ්‍රණයට එක් කළේ.
si
CulturaX
ඔහුගේ දෙවන ක්‍රමය අනුව බැක්ටීරියාව oවයක් ලෙස ඒ පැල්ම හෝ වළ මතට ඉසීමෙන් එහි අලූත් වැඩියාව කර ගත හැකියි.
si
CulturaX
නෙදර්ලන්තයේ ඩෙල්ෆ් සරසවියේ විද්‍යාඥ හෙන්රික් යොන්කර්ස් කියන්නේ මේකට ජීවාණුවක් විදියට නොනැසී හුඟාක් කාලයක් ගල් අතර සක්‍රියව පවතින්න පුළුවන් බවයි.
si
CulturaX
මේ විස්මිත කොන්ක්‍රිට් එක තමන්ම අලූත්වැඩියා කර ගන්නේ මෙහෙමයි.
si
CulturaX
මේ විස්මිත කොන්කී‍්‍රට් මිශ්‍රණය තනද්දීම මේ බැක්ටීරියාව ඒකට මිශ්‍ර කරනවා.මේ බැක්ටීරියාව සමග කැල්සියම් ලැක්ටේට් ජලයත් සමග මූලික කොන්කී‍්‍රට් එකට මිශ්‍ර කරනවා.
si
CulturaX
එබැවින් ඔවුන්ගේ මූලික බෙදීම් තුළ පෙළගස්වන්න “
si
CulturaX
Zeta Reticulans, Roswell Grey’s යන නාමයන් වලින්ද මොවුන් ව හඳුන්වනු ලැබේ.
si
CulturaX
ශී‍්‍ර ලංකා හමුදාවන් විසින් සිදුකරන ලද, සාපරාධී මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව දියත් කර ඇති අඛන්ඩ ක‍්‍රියාවලිය තුළ, බි‍්‍රතාන්‍යයේ ‘චැනල් 4’ රූපවාහිනී නාලිකාව විසින් මෙම ඝාතනයේ සාක්ෂි විකාශනය කළ අතර මෙම ඝාතනය, ඉතා ඉහළින්ම ආ නියෝගයක් මත සිදුකර ඇතැයි චෝදනා නැගී ය.
si
CulturaX
ශ‍්‍රී ලංකා යුද හමුදාව සිය ප‍්‍රකාශකයකු හරහා මීට දක්වන ලද නිල ප‍්‍රතිචාරය වූයේ, මෙය ‘‘බොරු, අර්ධ සත්‍යයන් සහ අනුමානයන්’’ බව ය.
si
CulturaX
නමුත් එම සේයා රූවල සත්‍යතාව තමන් තහවුරු කොටගත් බව ‘චැනල් 4’ නාලිකාව කියා සිටියේය.
si
CulturaX
අවසාන ‘හේබයාස් කෝපුස්’ ආඥාව එයයි: ඔහුගේ සිරුර - මේ කාරණාවේදී නම් ජීවතුන් අතර සිටින ඔහුගේ සිරුර ඉදිරිපත් කිරීමයි.
si
CulturaX