text
stringlengths
13
21.3k
lang
stringclasses
1 value
src
stringclasses
1 value
එහෙනම් මේ විවිධ වර්ගයේ සමුදුර කණින නෞකාවන් මොනවාදැයි කියලා බලමුද?
si
CulturaX
පෝට් සිටි වරාය නගරය නිර්මාණය කරන්නට සයුර ගොඩ කරමින් වැලි පොම්ප කරන්නේ මේ වර්ගයේ ඩෙජරයකිනි.
si
CulturaX
(ඉහල රූප සටහනේ ඇති පරිදි ) මෙම චුෂන බටය නෞකාවේ පොම්ප කාමරයේ ඇති සුවිශාල (Dredge Pump) හරහා සම්බන්ධවෙනවා.
si
CulturaX
මේ ස්පඩ් මගින් ග‍්‍රමණය වන කැපුම් තලය මගින් එන පසු තෙරපුම වලක්වා ගැනිමද සිදුකරනවා.
si
CulturaX
එත් එහි තිබෙන කටුකත්වයත් භයානකකමත් හින්දා තමයි අනෙක් රැකියාවල් වලට වඩා වැඩි වේතනයක් ගෙවන්නේ.
si
CulturaX
අය්යෝ මේ ලිපිය තේරුනේ නැත්නම් මගේ වැඩේ සම්පුර්ණයෙන්ම අවුල්.
si
CulturaX
වැලිගොව්වා නං සුනාමියට ගොඩ ඇවිල්ල තියෙද්දි දැක්ක කිරින්දෙදි
si
CulturaX
මේ ලගදි ඩෙජර් සයුරුත් හික්කඩුවේදි ගල්ගොඩක් උඩ ගියා.
si
CulturaX
ගොන් බබා පාට් කියල හරියන්නෙ නැහැ ඉයන්, කුමාර කළුආරච්චිට විරුද්ධව පොලිසියෙ කම්ප්ලේන් එකක් දාල නඩුවක් දාල මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් දෙන්න.
si
CulturaX
බොරුවට "බල්ලො #කන්නයි අපි ගුටි කන්නයි" කියල බොරු බබා හුකුන් දාන්න එපා, අනේ හුකේ නන්නානේ, මොත්තේ හොඳම එක... අපි නොදන්න චෙස් !
si
CulturaX
මම මේ ලිපියේ වැදගත් දේවල් ටිකක් වාර්තාවකට ගන්නවා.
si
CulturaX
Previous Post: රජයේ දොස්තරලා මැයි 17 වැඩ වර්ජනයක
si
CulturaX
Next Post: දුමින්ද එලවන්න / ශ්‍රීලනිප 16 කල්ලිය ඉල්ලයි -Audio
si
CulturaX
එහෙත් අපට නැති දේ ගැන අපි නිතරම සිතමු”– ජර්මන් දාර්ශනික ආතර් ෂෝපන් හොවර්
si
CulturaX
මෙක්සිකානුවෝ ප්‍රාථමික කෘෂි යුගයේ දී “වල් බඩ ඉරිඟු” වැවූහ.
si
CulturaX
වී වගාවට වැල‍ඳෙන තෘණාකාර නමැති ‘කුරුවීම’ නම් රෝගයට ඔරොත්තු දෙන වල් වී විශේෂයක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇත්තේ තවත් එවැනි විශේෂ පහක් ද සමඟින් යැයි උද්භීත විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත.
si
CulturaX
අදාළ සමාගම් සිය ලාබය දිනෙන් දින වැඩි කරගෙන තිබිණි.”
si
CulturaX
පරිසරවේදිනී රැචල් කාසන් 1962 වසරේ දී “නිහඬ වසන්තය” (Silent Spring) නමින් කෘතියක් ලියා පළ කළාය.
si
CulturaX
මේ සැරේ නම් සංජීව අයියේ වෙසක් සැරසිලි අඩුවෙයි.
si
CulturaX
පහලගමට මේ පාර ගංවතුර දරුණු විදිහට තියනව නේද ?
si
CulturaX
අපි දෙන්නා අන්තිමට හමු උනේ ගම්පහ සාම විහාරෙ තිබුන ලේ දන්දීමකදි.
si
CulturaX
වාහනයෙන් බැහැලා එන කෙනෙක්ට කන්න දෙනවට වඩා..අසරණ උන කෙනෙක්ට පිහිට වෙන එක වටිනවා.
si
CulturaX
සම්පත් ට මොලයක් තිබුනේ නැද්ද ඔය වගේ වැඩකදී කොල්ලොන්ව තේරුම් ගන්න
si
CulturaX
උෟ කොල්ලන්ට අච්චර උදවු කරල තියෙද්දි තමංගෙ කඩේ දේවල් හොරෙන් ගත්තම මල පනින්නැතුව තියෙයි යැ.
si
CulturaX
දුක දන්නෙ වෙන කවුද කඩයක් ඇති එකෙක් තරම් .... නැද්ද ප්‍රසා
si
CulturaX
නැහැ මචෝ මම කිව්වේ කඩෙන් බඩු උස්සපු ඒක නෙමයි අඩියක් ගහපු ඒක
si
CulturaX
අවුරුදු පහකින් ලංකාවෙ වෙසක් සිරිය දැක්කෙ නෑ බං.පරණ මතක සිතින් මවාගන්නවා පමණයි.ටොප් කතාව.
si
CulturaX
අපි පුටාරා වලින් වෙසක් බලන්න ගිය කාලෙ තරම් සුන්දරව දැන් අපිට වෙසක් දැනෙන්නෙත් නෑ.
si
CulturaX
ඔය අර කට නැත්නං මෙලහට බල්ලො ඇදං ගිහිං කියන ටයිප් එකේ පොරක් නේද?
si
CulturaX
ඕවගේ උන්ට අර තෙල් බෙහෙත් වෙලඳාම, රක්ෂණ නියෝජිත, යහෝවහ්ගේ සාක්ෂිකරුවෝ, බස් කොන්දොස්තරකම වගේ ගැලපෙන ‍රැකියා වැලක්ම තියෙනවා.
si
CulturaX
සඳරුවා එක්ක වචන වලින් හැප්පෙන්න යන එකාගෙ ඇදිවතත් ගැලවිලා තමයි නතර වෙන්නෙ.
si
CulturaX
කූඩුවක් හරි මොකක් හරි වැඩකදි සෙට් එකක්ම බලාගෙන ඉන්නවා පොඩි හරි වැරැද්දක් වෙනකන්.. ඔව්ව ඉතින් හැටි.
si
CulturaX
ගමක පොදු දෙයක් කරද්දි වචනයකින් වත් ආධාරයක් කරන්නෙ නැතුව ඒකෙ අඩුපාඩු විතරක් හොයන සෙට් එකක් ඉන්නෙ අපේ ගමේ විතරක් නෙමෙයි.
si
CulturaX
උදව් නොකර හිටපු එකෙක්ගෙන්නං ගත්තත් කමක් නෑ.
si
CulturaX
අපිට කිසිම කරදරයක් නැති උනත් මේ පැත්තෙත් තාම කිසිම ලෑස්තියක් පේන්නෙ නෑ.
si
CulturaX
මට මතක විදියට සඳරුවා ලංකාවෙ හිටිය අන්තිම කාලෙ සුරංග මාමගෙ වගේම සම්පතාගෙත් මූණ බලන එක අත ඇරියා.
si
CulturaX
දන්සැල් බොහොමයකට එකතු කරපු මුදල් ගං වතුරෙන් අවතැන් අයට උපකාර කරන්න යෙදෙව්වා.
si
CulturaX
බොනකොට සෝඩම සැන්ටිං වලට ඕනෙ එවුනුයි සිගරට් ඕනෙම එවුනුයි ඉද්දි වාත වෙනව තමයි , අපි වගේ වතුර එක්කත් බොන්න පුරුදු වෙන්න ඕනෙ.
si
CulturaX
සිරා මල්ලි ගංවතුරට කකුල් දාගෙන ගහමුද අඩ්ඩක් ?
si
CulturaX
හේතුව දැන් තමයි තේරෙන්නෙ , ඉන්නෙ බේබද්දො : D
si
CulturaX
ඔයාට වතුර උවමනා උනාට ඔය සංජීව අයියලට, ප්‍ර‍සාට, දේශකයා වගේ අයට වතුරවත් ඕනෙ නෑ කියලයි මම නම් අහලා තියෙන්නෙ.
si
CulturaX
සදරු කිව්වම එක පාරටම මතකෙට ආවෙ...එක්කො ඕනේ නැහැ.දැන් ආයේ ඌව ඉම්පෝට් කරන්නේ කවද්ද?
si
CulturaX
සදරුවා කිව්වම එක පාරට මතකෙට ආවෙ හිස් අහසෙ සඳරුවා වෙන්ට ඕනෙ...ඌව ලගදි ඉම්පෝට් කරන පාටක් නෑ.
si
CulturaX
ඔව්...එහෙම වටපිටාවක ඇති හැකි උන්ට දන්සැල් දෙනවට වඩා...අසරණ උන කෙනෙක්ට පිහිට වෙන එක වටිනවා.
si
CulturaX
ෂාහ් අරහේ හැලප අයිය්යානම් වෙසක් එකට සිරිපාදයක් හදලා ..... මම හිතුවේ උබත් කුදුව හදයි කියලා ...... සැක් ....සුරංග මාමා වැඩේ කෑවනේ
si
CulturaX
අපිත් ඉතින් වෙසක් ලං උනාම බයිලා ගහනවා...ආයෙම ඊලග වෙසක් එකට තමයි ඒවා එළියට එන්නෙ.
si
CulturaX
අවුරුදු බර ගානකින් වෙසක් වලට මම ලංකාවේ නැහැ දැන්.
si
CulturaX
බොලා ඉන්න රටේ පන්සලක් එහෙම නැතෙයි ?
si
CulturaX
මේ සැරේ කූඩු අලවන්න වෙන්නේ ගංවතුරෙන් දිය කරලා තමයි!
si
CulturaX
මට මතකයි සෑමා ඉස්සර වෙසක් කලාපයක් කරනවා බ්ලොග් එක හරහා...මෙදා පාර ඒක නැතෙයි ?
si
CulturaX
ඒත් ඉතිං වෙසක් තියෙන්නෙ හිතේ මිසක් සැරසිලි වල නෙමෙයිනෙ නේ.. මරු කතාව.
si
CulturaX
මම හිතනවා මෙදා පාර සෝබනේට දන්සැල් දෙනවට වඩා ගං වතුරෙන් අවතැන් වෙච්ච අපේ සහෝදර ජනතාවට ඒවා ලබාදීම ඉතාමත් වැදගත් කියලා.
si
CulturaX
මේ පාර සිරාලගේ පැත්තෙත් සැරසිලි අඩුවෙයි ගංවතුර නිසා.
si
CulturaX
සිරා අය්යේ, සදරුවා රට ගිහිල්ලත් කෑරෙකෙන කුඩුවක් හෑදුවද දන්නේ නෑ නේද?
si
CulturaX
///මිනිස්සු වෙසක් එකට කූඩු හදන්නෙ, රැලි තියලා අලවන්නෙ, කිසිම නොගැලපීමක් ඇති නොවෙන්න.
si
CulturaX
කාමරයට සාදරයෙන් පිළිගන්නවා...ඔබේ අදහස සමග මම එකගයි.
si
CulturaX
ඊයෙත් එකක් දාල ළඟ වැඩි නිසා අමාරුවෙන් නොලියා ඉන්නේ
si
CulturaX
තමන්ම මහන්සි වෙලා සැකිල්ල හදාගෙන...ඒක උඩ සව්කොල අලවලා...වෙසක් දවසෙ රෑට ඉටිපන්දමක් හරි විදුලි බුබුලක් හරි එක්ක කූඩුව එල්ලුවාම ඒ පුංචි හිත් වලට දැනෙන සතුට මගේ ළමා කාලයේ මතකයන් එක්ක ගත්තම බොහොම සොදුරුයි.
si
CulturaX
ඈ බන් සිරෝ උබ දැන් ඉන්නෙ ලංකාවෙද??
si
CulturaX
ගිය වසරෙ අග ලංකාවට ආනයනය උනා...ආයෙම දවසක අපනයනය වේවි...දින වකවානුවක් කියන්න බෑ.
si
CulturaX
කුඩු ගහන්න ගිහන් කුඩු වෙන්නම කලා තියෙන්නේ.
si
CulturaX
මුහුණේ සම වයසට යාම ඉක්මන් වෙලා තිබෙන්නේ ඇයි?
si
CulturaX
අද අපේ සම නොයෙක් දුම්, දූවිලි, කුණු වර්ග වලට
si
CulturaX
සම හැමදාම ඒ විදිහටම තියා ගන්නත් උපකාර වෙනවා.
si
CulturaX
රටේ පාලකයන් සිටින තත්වයක කාන්තාවන් තම ප්‍රශ්න විසදා ගැනීමේ අරමුනින් ඒකරාශි වියයුතු බවත් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පවසයි.
si
CulturaX
‘අනාගතය උදෙසා සටන්කරමු!’ යන තේමාවෙන් එම ව්‍යාපාරය විසින් මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වූ උද්ඝෝෂණ රැලියේදී නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න ඒ බව ප්‍රකාශ කළාය.
si
CulturaX
ඒ නිසා අපි ඔවුන්ට කියනවා මේ තත්වයන් වෙනස් කිරීමේ අරගලය සදහා දැනුවත්ව ඒකරාශි වෙමු, සංවිධානය වෙමු, සටන් කරමු කියන යෝජනාව අපි ඔවුන් ඉදිරියේ තබනවා.”
si
CulturaX
ජෝර්දානයේ ලාංකික ශ්‍රමිකයන්ට පහරදීමට එරෙහිව නිදහස උදෙසා කාන්තාවෝ ලිපියක් බාර දෙයි
si
CulturaX
විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නගන අන්තර්ජාල සම්මන්ත්‍රණයක්!
si
CulturaX
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ගැටලු ගැන නිදහස උදෙසා කාන්තාවන්ගෙන් ඉල්ලීමක්
si
CulturaX
පීඩිත කාන්තාවන්ගේ නිදහස උදෙසා ජාත්‍යන්තර කාන්තා දිනයක්!
si
CulturaX
සමහර විටෙක ශාස්ත්‍රඥයන් ඔවුන්ගේ කටයුතුවලදී යොදා ගැනීම හැරුණු විට අනෙක් ‘සමහර‘ සාමන්‍ය පිරිස විසින් නොසලකා හැරීම හෝ ඔවුන්ගේ අවිද්‍යාව නිසා historical empathy යන්න බොහෝ පිරිසට මන, ඇස නොගැටෙන තැනක් විය හැකිය.
si
CulturaX
අවිද්‍යාව නැසිය හැක්කේ විද්‍යාවෙන්ම බව ඔප්පු කරමින් ඔහු මට මගේ මුග්ධතාව හෙවත් ‘ගොන්කම‘ නැතිකර ගැනීමට මඟ පෙන්වීය.
si
CulturaX
එක්කන් යන්න පුළුවන් නම් මුහුද එක්කන් යාවි
si
CulturaX
එය නරක් වූ විට කල කිරීම වැඩිය
si
CulturaX
පාන් මෙන්ම යුක්තිය ද පරණ වූ විට
si
CulturaX
පාන් කන හොද්ද කුමක් වුව කෑ හැකි ය
si
CulturaX
එය තැනිය යුත්තේ කවුරුන් ද විසින් ද,
si
CulturaX
සමහර මිනිස්සු ඉන්න කොට ජීවත් උනේ කොහොමද කියලා හිතෙනවා මේ මොලේ තරම දැක්කාම !
si
CulturaX
දකුණෙ අපි ආණ්ඩු හැදුවෙ සුද්දන්ට රට පාවල දුන්න පැති දියුණුකරන්න නෙවෙයි ගෑණියේ.
si
CulturaX
පාරවල් නෙමෙයි ලොකු බෝක්කු එකට දෙකක්ම හදල දෙයි.
si
CulturaX
බැලුම් අන්කල් ට කියල බැලුව නම් ඇන්ටි මොනව හරි කරලා දෙයි.
si
CulturaX
යහපාලනේට අනගි සහායක් දුන් ජවිපෙ සමග එක්ව පහුගිය කාලේ ඵකට ළගින් හිටිය නිසාදෝ මෙයාගේ පක්ෂෙ කට්ටියටත් කුහක දුෂ්ට සිතුම් පැතුම් බෝවෙලා.කනගාටුයි
si
CulturaX
දැන් ඉතින් හැටන් ලක්ෂයට මෙවා අහගෙන ඉන්න බෑ තමයි
si
CulturaX
චුලක්ෂි කියන්නේ පිටින් බලනවට වඩා හරිම වෙනස් සංකීර්ණ චරිතයක්.” කියලයි
si
CulturaX
හැබැයි මගේ ආදරේ ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරන්න මම කැමැති නැහැ.” කියලයි
si
CulturaX
කතරගම දේවාලයේ අතුරුදහන් වූ තැටිය ප්‍රධාන කපු මහතාගේ නිවසෙන් මතු වෙයි
si
CulturaX
ජෙහාන්ගේ ආදරණීය දියණියන් දෙදෙනා අරගල භූමියේදී ගී ගයයි
si
CulturaX
ඇක්සෝල්ට් සිස්ටම්ස් සමාගම කොළඹ පිහිටා ඇත අපගේ සේවාදායකයින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අතර අන්තර්ජාලය ඔබ කොතැනක සිටියෙමි ගනුදෙනු කිරීම පහසු කරවයි.
si
CulturaX
අප, ඔබ හා වැඩි කිරීමට ඉතා ඕනෑ කමින් සිටී.
si
CulturaX
සිතන්නට ඔබ පෞද්ගලිකව අප අමතන්නේ නම් අපට ඔබහට ඉගැන්විය හැකි දේ.
si
CulturaX
ඔබ සොයනා දෙය හමු වුණේ නැතිද නැතිනම් ඔබට තවදුරටත් ඇක්සෝල්ට් ගැනදැනගැනිමට අවශ්‍යතාවක් ඇත අමතන්න.
si
CulturaX
ක්ෂණික ආධාර සඳහා කරුණාකර අමතන්න: 011 36 40 155
si
CulturaX
අපි Buntesnachrichtendienst - වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය සඳහා
si
CulturaX
අපි කලාවේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මත රඳා සිටිමු.
si
CulturaX
One Response to “පෙරදිගට ගමනක් – 26 මකර ලෝකයට ඇතුළුවීමට පෙර”
si
CulturaX
යක්ෂනමින් වර්ගයක් හිටියෙම නැද්ද නාගයෝ හිටියම් යක්ෂයොත් ඉන්නැති හිටිය නම් වාරිග පූර………හරි ඇති නේද
si
CulturaX
සර් මැලිබන් ගැන මොනවා හරි කියන්න’’ ඔහු මගෙන් ඉල්ලා හිටියා.
si
CulturaX
‘‘අන්ධ මනුස්සයෙකුට මැලිබන් බිස්කට් හදුනා ගන්න පුළුවන්නම් ඇස් පේන අපිට මැලිබන් හඳුනා ගන්න බැරි වෙන්නේ නෑනේ’’ මම කතාව ඉවර කළේ එහෙමයි.
si
CulturaX
‘‘ඊයේ Show එකේදී පුතා කරපු කතාවට සතුටු වෙලා මැලිබන් එකෙන් එවලා තියෙන්නේ.’’
si
CulturaX