text
stringlengths
13
21.3k
lang
stringclasses
1 value
src
stringclasses
1 value
ලංකාවේ ගැහැණු පිරිමි ළමයි පෙනී සිටින… (23,203)
si
CulturaX
“අපහාස කල වීඩියෝව සාක්‍ෂි දරයි-වාචාල රන්ජාට දිට්ඨ ධම්ම වේදනීයකර්මය පලිසන් දෙයි “(වීඩියෝව මෙන්න)
si
CulturaX
‘OFF SEASON’ ෆන් සුනු විසුනු කල රංගන 12 වැනි වතාවටත් නම තබයි
si
CulturaX
“කොළඹ ලස්සන කළේ ගෝඨායි…!, ඔහුට බොහොම ස්තූති…!
si
CulturaX
Posted by හෙට්ටියා in අන්තර්ජාලය, තාක්ෂණික, සිංහල
si
CulturaX
ඒ වෙනස් වුන අතුරු මුහුණත් වල පිංතූර කීපයක් තමයි පහලින් තියෙන්නේ.
si
CulturaX
GIMP මගින් තැනූ ලාංඡනය තවදුරටත් බීටා සංස්කරණයක් කියල තවදුරටත් පෙන්නුම් කලා.
si
CulturaX
හැබැයි ලාංඡනය තවමත් බීටා සංස්කරණයක් කියලයි පෙන්වන්නේ.
si
CulturaX
විවිධ භාෂා වෙනස් කරන්න හැකියාවකුත් දී තිබෙනවා.
si
CulturaX
Google Groups කියල forum එකකුත්පටන් ගෙන තියෙනවා.
si
CulturaX
Google Doodle යොදා ගන්න එකත් 2002 දි පටන් ගත් බවක් පේනවා.
si
CulturaX
News කියල ටැබ් එකක් වැඩිපුර එක්වෙන එක විතරයි සිද්ද වෙලා තියෙන්නෙ.
si
CulturaX
More කියල Googleහි තවත් සේවාවන් සදහා ලින්ක් එකකුත් තියෙනවා.
si
CulturaX
ඒ වගේම Business Solutions කියන ලින්ක් එක අයින් කරල තියෙනවා.
si
CulturaX
ඒ වගේම Google.com විවිධ රටවල් වලට වෙන වෙනම ලබා ගන්න පුලුවන් විදිහට අවස්ථාව දිල තියෙනවා.
si
CulturaX
මොකද ඒ වෙද්දි ලංකාවෙ ගොඩක් අය Google.com පාවිච්චි කරල තියෙනවා මම හිතන්නේ.
si
CulturaX
ඒ අය Go to Google.com කියන ලින්ක් එක පාවිච්චි කරල Google.com වලට ගිහින් බලන්න.
si
CulturaX
එහෙම කොච්චර වෙනස් වුනත් Google වලින් ලැබෙන සේවාව වැඩි වෙනව මිස අඩු වීමක් නම් වෙන්නේ නෑ.
si
CulturaX
මේ පෝස්ට් එක Google Doodle ගැන නෙමෙයි, Google Interface එක ගැන
si
CulturaX
වොයිස් ඔෆ් ඒෂියා විධායක අධ්‍යක්ෂ අනුර සිරිවර්ධන
si
CulturaX
- සියත අධ්‍යක්ෂ වැඩ සටහන් ජය ශ්‍රී විජේරත්න
si
CulturaX
ඒ වගේම ප්‍රවර්ධනය සඳහාත් දැවැන්ත වැඩ පිළිවෙලක් අප දැනටමත් කරගෙන යනවා.
si
CulturaX
අපේ ප්‍රවෘත්ති ගැන පාර්ලිමේන්තුවේ පවා කතා වුණා.
si
CulturaX
අලුත් වැඩ සටහන් කිහිපයක්ම ඔබ නාළිකාවේ විකාශය වෙනවා නේද?
si
CulturaX
දිවි සැරිය නමැති කාලීන ප්‍රශ්න ගැන කතා කරන වැඩ සටහනත් හොඳ ජනප්‍රියත්වයක් ලබලා තියෙනවා.
si
CulturaX
සෙවන් මෝට්ස් වැඩසටහන ගැන මදක් වැඩියෙන් සඳහනක් කළොත්?
si
CulturaX
ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වැඩ සටහනේ පූරක වශයෙන් කටයුතු කරනවා.
si
CulturaX
ඉකුත් වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානයත් ඔබ නාළිකාවේ විකාශය වූ නාට්‍යයකට හිමි වුණා.
si
CulturaX
එය දෙවැනි වුණේ එක්තරා රූපවාහිනී රියැලිටි වැඩසටහනකට පමණයි.
si
CulturaX
සියත නාළිකාව ඇතැම් ප්‍රදේශයන්ට පෙන්නේ නැහැ කියලා ප්‍රේක්ෂකයින් මැසිවිලි නගනවා?
si
CulturaX
ඒ වගේම ප්‍රවර්ධනය සඳහාත් දැවැන්ත වැඩ පිළිවෙළක් අප දැනටමත් කරගෙන යනවා.
si
CulturaX
සිනමා වැඩසටහනක් නොමැති වීම සියත නාළිකාවට අඩුවක් නේද?
si
CulturaX
සිනමා වැඩ සටහනක් නොමැති වුණත් අඩු වැඩි වශයෙන් සිනමාවට වගේම තිරගත වන සිනමාපටවලටත් ප්‍රචාරයක් ලබා දෙනවා.
si
CulturaX
ඒ වාගේම පාඨශාලා අතර ඉතා ඉහළ මට්ටමේ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක් අප ආරම්භ කරන්නට දැනටමත් සැලසුම් සකස් කරලා තියෙන්නේ.
si
CulturaX
මිනිත්තු 13 ක් තත්පර 40 ක් ago
si
CulturaX
මිනිත්තු 50 ක් තත්පර 19 ක් ago
si
CulturaX
Item Reviewed: විවාහ රේඛාව උඩට විහිදුනොත් උසස් කෙනෙක් අත ගනී Rating:5Reviewed By: Unknown
si
CulturaX
tags: හොඳ සේඕගූගල් +සෙවුම් යන්ත්ර ප්රශස්තකරණයසුදු තොප්පියසුදු තොප්පි සීඕ
si
CulturaX
No: 28/10, මලලසේකර මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව.
si
CulturaX
එකියනේ එහෙ ගුවන්තොටුපලින් බස්සගමන් visa ලැබෙන්නේ නෑ.
si
CulturaX
මේ කාරනා දෙකේ උදව්වක් ඇති කියා හිතනවා.
si
CulturaX
sight seeing tour එකේදී දැන ගත්තේ ඩුබායි airport එක වසරකට මිලියන 100ක සංචාරකයන් පිරිසකට පහසුකම් දෙන්න ලැස්ති බව.. හිතාගන්නකෝ ඉතීම් size එක.. හිතාගන්න ලේසි වෙන්නත් එක්ක photos ටිකක් දාන්නම්
si
CulturaX
එකේ A එකේ ඉදන් B එකට 10min ඇවිදින්න ඕනේ.. B එකේ ඉදන් C එකට 20min කෝච්චියේ යන්න ඕනේ (metro system )
si
CulturaX
burj kalifha ගැන පස්සේ පොස්ට් එකකින් කියන්නම් ( ඔක්කොම රහ එකපාර ඕනේ නැනේ )
si
CulturaX
අපියන්නේ Atana කියන hotel එකට ( hotel එක බූක් කලේ අන්තර්ජාලය හරහා – මෙතනින් පිවිසෙන්න ) අපේ වාසනවට 12ට ලැබෙන්න තිබ්බ room එක උදේම ලබෙන්ව.. පාන්දර මෙහෙට ආපු නිසා උදේ කෑම කන්නේ මෙහෙ.. ඊටපස්සේ අපි යන්නේ Miracle Garden එකට
si
CulturaX
ඉතිහාසය කියන්න නෙමේනේ මම ඉන්නේ.. ඔයාලට ඩුබායි වල miracle garden එක පෙන්නන්නනේ
si
CulturaX
දැන්ඉතින් මල් තමා හරිය.. ඇතුලට ගියපු වෙලේ ඉදන් එහෙ බැලුවත් මල් , මෙහෙ බැලුවත් මල් , කොටින්ම උඩ බැලුවත් මල් තමා.. කිව්වට වැඩක් නෑ දකින්නම එපැයි.
si
CulturaX
මේ වගේ ඔබ ගිය ස්ථාන ගැනත් ලිපි ලියන්න.. ලෝකෙටම කියන්න කැමතිද ?
si
CulturaX
සරලව කිව්වොත් මල් වරග කිහිපයක එක එක පාට මල් වලින් තමා මේ ඔක්කොම ජිල්මර්ට් ටික දාල තියෙන්නේ..අපේ රටේ මෙච්චර මල් මල්වර්ග තිබිලත් අපිට මේ වැඩේ බැනේ
si
CulturaX
Miracle Garden එකේ තියෙන වැදගත්ම අංගයක් තමා පහලින් පෙන්න තියෙන plane එකේ අනුරුව, සම්පුර්නෙන්ම මල් වලින් තමා හදල තියෙන්නේ.. කොටින්ම කියනවනම් මේ හදල තියෙන Airbus 380 plane එකේ අනුරුවට ගිනස් වාර්තාවකුත් තියෙනවා..Emirate ගුවන් සේවයේ ගුවන් යානාවක් තමා මේ විදිහට හදල තියෙන්නේ
si
CulturaX
විස්මිත ගෙවත්තෙන් පස්සේ අපි ගියේ Desert safari එකට.. හිහි මේකනම් කොල්ලන්ටම ලැබෙන නියම අත්දැකීමක්
si
CulturaX
සෙල්ලම් ටික දාන්න කලින් වාහනේ රෝද වල හුලන් පොඩ්ඩක් අඩු කරනවා.. එක කරන්නේ ඇයි කියල දන්නා ඉන්නවනම් කමෙන්ට් එකක් දල අනිත් අයටත් දෙන්න.
si
CulturaX
liquor අරුනු කොට අනිත් ඔක්කොම වගේ එතන free.. කාන්තාරේ ඉදන් හවස ඉර බහින විදිහ බලන්න එතන ඉදන් පුළුවන්..මේ තියෙන්නේ ඒ camp එකයි
si
CulturaX
ඒ අත්දැකීම ඔයලට ලබගන්න ඒ video දෙකකුත් දැම්ම මම
si
CulturaX
එතකන් ඊළඟ පොස්ට් එකෙන් හම්බෙනකම් ගුඩ් නයිට්
si
CulturaX
Next Next post: ලෝකෙ මැදින් එහා පැත්තට
si
CulturaX
Pingback: ලෝකෙ මැදින් එහා පැත්තට – බලකොටුව
si
CulturaX
Pingback: Fiverr වල හොඳ popular account එකක් හදමු – බලකොටුව
si
CulturaX
“ඇමරිකානු සී අයි ඒ සංවිධානය ත‍්‍රස්තවාදී සැකකරුවන්ට එරෙහිව වධහිංසා පැමිණවීම් ඇතුළු සිදුකළ අපරාධ ගැන යුක්තිය ඉටුකළ යුතුයි” – ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ ඇමරිකානු විධායක අධ්‍යක්‍ෂක ස්ටීවන් හෝකින්ස්
si
CulturaX
“වධහිංසා පැමිණවීම් ගැන චෝදනා එල්ලවුවත් චෝදනා ගොනුකිරීමට සාක්‍ෂි නොමැතිවීම නිසා දඬුවම් කිරීම් සිදුකළ නොහැකියි… – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව
si
CulturaX
හමුදා බුද්ධි අංශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසිය, ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ විශේෂ බුද්ධි සේවාව මෙලෙස වධහිංසා සිදුකිරීමට වගකිව යුතුයි.
si
CulturaX
මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම් වෙනුවෙන් පෙනී සිටින ආර්නෝල්ඞ් ඇන්ඞ් පෝටර් සමාගමේ නීතිවේදී ජෝන් උලින් පවසන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් රාජ්‍ය නිලධාරියකු නිසා ඔහුට මුක්තිය හිමිවන බැවින් මේ නඩු ප‍්‍රතික්‍ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.
si
CulturaX
Previous: යුද අපරාධ සිදු කළ ඇඩෙලා බාලසිංහම් වසර 12කට පසු සොයා ගනියි
si
CulturaX
“ඔබ ළමයෙක්ව සිටින විට, සමහර විට ඔබට එය ඕනෑවට වඩා දැනෙනවා, විශේෂයෙන් ඔබ තාත්තාගෙන් කෝපයට පත් වන ඕනෑම මොහොතක ඔබ උපරිමයෙන් නොසිටින විට.
si
CulturaX
ෆෙඩරිකෝ, ඔබ ඉතා විශාල ජීවත්වීමටdෂධයක් වන අතර සරල මෝටර් රථ පැදවීමට කැමැත්තක් දක්වයි.
si
CulturaX
මාරියෝ බාලෝටලි ළමාත්වයේ කතන්දර නිමක් නැති චරිතාපදානය
si
CulturaX
“හා.. හා.. කෙල්ලෙ අක්කව තාම අන්දලා ඉවර නෑ..”
si
CulturaX
“අනේ සුදු පුතේ.. අක්කව අඬවන්නෙ නැතුව හොඳ මැණික වගේ ගිහින් ඇඟපත සෝදගෙන එන්න..”
si
CulturaX
“තවත් අඩනන් එපා නංගි.. ඔයාගෙ ඇස් ඉඳිමුණොත් කැතට හිටීවි.”
si
CulturaX
“මේ තරම් ලස්සන දෙවනි මනාලියෙක්ට අපි මීට කලින් අන්දල නෑ..”
si
CulturaX
“ඔහොම ඔරවං ඉන්නෙපා සුදූ.. දැන් සඳුන් මල්ලි මල් බොකේ එකත් අරන් එයි.. ටිකක් හිනාවෙලා ඉන්න..”
si
CulturaX
“කෝ ඉතිං රේණු අක්කා ලෑස්ති වෙන්නෙ නැද්ද..?”
si
CulturaX
“අපිට දැන්ම වෙලා වැඩියි.. තියෙන වැඩ ටිකත් එහෙම කරලා පස්සෙ ඇඳ ගන්නවා..”
si
CulturaX
“පස්සෙ බැරියෑ භාවනා කරන්න.. නැකත ගෙවෙන්න කලින් ආපු වැඩේ කරල ඉවර කරමු නේද..?”
si
CulturaX
“ඔයා බෙදාගෙන ආවනේ.. හැබැයි ඔන්න කවන්නෙ මම..”
si
CulturaX
“මගේ ජීවිතේ කෙල්ලෙක්ට කවන පළවෙනි බත් කට... ආ කන්න..”
si
CulturaX
“අර අලි බත් පිගාන මොකටද කියලා මම පස්සෙ දැනගත්තෙ..”
si
CulturaX
“අක්කා යන වෙලාව ළඟයි පැටියො.. ගිහින් ඔයත් වඳින්න..”
si
CulturaX
“බෑ කියල බෑනෙ වස්තුවෙ.. එන්න යං මමත් එන්නම්..”
si
CulturaX
“ඔයාට තනියම ඇඳුම් මාරු කරගන්න අමාරුයිනේ.. ඉන්න මම උදව් කරන්නම්..”
si
CulturaX
මෙරට වෛද්‍ය සාහි­ත්‍යය දෙස අව­ධා­නය යොමු කිරී­මේදී ලංකා­ධි­පති ශ්‍රී රාව­ණ­යන් ගේ කෘති ලෙස සැල­කෙන අර්ක ප්‍රකා­ශය, කුමාර තන්ත්‍රය, උඩ්ඩීස තන්ත්‍රය, දඹ­දෙනි යුග­යට අයත් පූජා­ව­ලිය කර්තෘ මයු­ර­පාද ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ යෝගා­ර්ණ­වය, ප්‍රයෝ­ග­ර­ත්නා­ව­ලිය, පඥච මූල පරි­වේ­ණා­ධි­ප­තීන් වහන්සේ ගේ භේසජ්ජ මංජු­සාව, මෝර­ග­ම්මන හිමි­පා­ණන්ගේ සිංහල යෝග­ර­ත්නා­ක­රය, යෝග­පි­ට­කය, අඥාත කර්තෘක අලි වෙද පොත, අඥාත කර්තෘක වෛද්‍ය චින්තා­ම­නීය, ශ්‍රී රත්න­සේ­ක­ර­යන් විසින් ලියන ලද චිකිත්සා පොත, මිදෙ­ල්ලව කෝරා­ළ­යන්ගේ රජ­ගෙයි ඇස් වෙද පොත, අඥාත කර්තෘක කැඩුම් බිඳුම් වෙද පොත, අඥාත කර්තෘක වර­යෝග සිතු­මිණ, ශ්‍රී වීර පරා­ක්‍රම නරේ­න්ද්‍ර­සිංහ රජ­තු­මාගේ රාජ වෛද්‍ය­ව­ර­යාගේ වෛද්‍ය චින්තා­ම­නීය, වැලි­විට ශ්‍රී අස­රණ සරණ සස­ර­ණං­කර සංඝ­රාජ හිමි­පා­ණන්ගේ භේසජ්ජ මංජුසා සන්නය ඇතුළු දේශීය වෛද්‍ය ග්‍රන්ථ රාශි­යක් තුළින් කංසා හා මෙරට වෙද­කම අතර වූ සම්බ­න්ධය මනාව පැහැ­දිලි වේ.
si
CulturaX
එනිසා බට­හිර වෙද­කම හදාළ අය විසින් කංසා පිළි­බඳ නඟන විරෝ­ධය එකී ඖෂධ හා බැඳුණු බට­හිර දේශ­පා­ල­නය සංකේ­තා­ම­කව දක්ව­න්නකි.
si
CulturaX
යුරෝ­පය සහ ආසි­යාව පුරා මධ්‍ය නිරක්ෂ ප්‍රදේ­ශ­වල සිටි ජනයා මුල් ඉන්දු- යුරෝ­පී­ය­යන් ද ක්‍රි.පූ.5000 සිට කංසා ගැන දැන සිටි අතර ඒවා භාවිත කළහ.
si
CulturaX
1883 වන­තුරු කැන­බිස් සැටීවා cannabis sativa හෙවත් කංසා ලොව වගා කළ විශා­ල­තම කෘෂි­කා­ර්මික බෝගය විය.
si
CulturaX
මෙම ක්‍රියා­මා­ර්ග­යෙන් විදේ­ශි­ක­යන්ට පම­ණක් නොව දේශීය රෝගී­න්ටත් ඵල­දායී වනු ඇතැයි ඔස්ට්‍රේ­ලි­යානු සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පවසා තිබුණි.
si
CulturaX
ගස් අක්ක­ර­ය­කින් සකස් කර­ගන්නා කඩ­දාසි ප්‍රමා­ණය මෙන් හතර ගුණ­යක් කඩ­දාසි කංසා අක්ක­ර­ය­කින් නිෂ්පා­ද­නය කර­ගත හැකි ය.
si
CulturaX
බලා සිටි­න්නන්ට සහ පිට­ස්ත­ර­යන්ට ද එයින් කිසිම හානි­යක් හෝ හිංසා­වක් සිදු­වූයේ නැත.”
si
CulturaX
එමෙන්ම දරු ප්‍රසූති අව­ස්ථා­ව­න්හිදී ගර්භ සංකෝ­ච­නය නැති කිරීම සඳ­හාද භාවිත කර ඇත.
si
CulturaX
එහෙත් මෙතෙක් සෘජුව කංසා­ව­ලට සම්බ­න්ධව කෙනෙකු මර­ණ­යට පත් වූ බවට වාර්තා වී නැත.
si
CulturaX
කංසා අපේ වෙද­කමේ පද­නම බවට පත් වන්නේ ඒ ආකා­ර­යෙනි.
si
CulturaX
එහිදී පැමිණ සිටි එකී නිලධාරීන් කළමනාකරුට බැන පහරදී ඇති අතර ඒ සමඟම ‘ස්පා’ ආයතනයේ සෙසු සේවකයන් හා කාන්තාවන්ද මේ ආරවුලට මැදිවී ඇත.
si
CulturaX
තලවතුගොඩ හරහා කොට්ටාව දෙසට වෑන් රිය පලාගිය අතර මොවුන් පසුපස ‘ස්පා’ ආයතනයේ කණ්ඩායම පන්නා එන බව දුටු පොලිස් නිලධාරීන් රැගත් වෑන් රිය වහා කොට්ටාව පොලිසිය තුළට පිවිස තිබේ.
si
CulturaX
උපදේශක තනතුරට පිළිවෙලින් අවුරුදු 10 ක් සහ අවුරුදු7ක පළපුරුද්දක් ඇති උපාධියක් හෝ ශාස්ත්‍රපති උපාධියක් අවශ්‍ය විය.
si
CulturaX
තවත් බොහෝ දේ අතර ‘සතුරු මාධ්‍ය හැසිරවිය යුතු ආකාරය’ පිළිබඳ පුහුණුවක් ද ලබා දෙන ලදී.
si
CulturaX
මෙම ලේඛකයා බහුපාර්ශ්වික ක්‍ෂේත්‍රයන්හි පුළුල් පළපුරුද්දක් ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
si
CulturaX
Next articleගාල්ල පොලිසියේ සැරයන්වරයකුත් කොරොනා ආසාදිතව මරුට
si
CulturaX
කෝවිඩ් 19 මර්දනය කළේ මැතිවරණය පැවැත්වීමේ අපේක්ෂාවෙන් නොවේ – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
si
CulturaX
අද කොළොම්පුරෙන් කතා කරන්නේ මේ මුහුද හාරමින් වැලි හා මඩ පොම්ප කරනා සමුදුරු කැණිම් නෞකාවන් හෙවත් ඩෙජර්ස් ගැනයි.
si
CulturaX
මේ කැණිම් කරන නෞකාවන් වලින් බොහෝවිට කරන්නේ වරායන් හා නාවික සමුදුරු මාර්ග ගංගාවන් හා වැව් ගැඹුරු කිරිමත් හා ගොඩබිම් තැනිමත්ය.
si
CulturaX
නෞකාවන් වැනි විශාල යාත‍්‍රා ගමන් ගන්නා සුවිශාල වැව් හා ගංගාවන් නොමැති බැවින් අපේ රටේ මේ වාගේ කැණිම් කරනා නෞකාවන් යොදාගන්නේ වරායන් කැණිම් කරන්නට පමණයි.
si
CulturaX