text
stringlengths
13
21.3k
lang
stringclasses
1 value
src
stringclasses
1 value
මොන රූපෙකින්, මොන විදිහකින් පෙනී හිටියත්-නැතත් දෙවියා සාධාරණ වෙන්න ඕනි.
si
CulturaX
මේ වෙලාවේ ජාතිවාදී ගින්නකුත් ඇවිළුනොත් මොනවා වේවිද?
si
CulturaX
කොරෝනාවෙන් සිද්දවෙන ලොකුම යහපත ලෝකයට 'අලුතෙන් හිතන්න- අලුතෙන් හැදෙන්න- reset වෙන්න' වෙච්චි එක.
si
CulturaX
මේ වාසි ලබාගන්න වුණත් ඔයාල අපි හැමෝම ජීවත් වෙලා ඉන්න ඕනි නේද?
si
CulturaX
දැන් කාලේ දෙන්නේ ලණු නෙවෙයි… තේඩා- නැත්තං නැව් කඹ.
si
CulturaX
දෙන දෙයියෝ නෙවෙයි පන දෙයියෝ කිව්වත් කාරි නෑ, 'එව- බලව- විමසව' තමා ඇඟට ගුණ.
si
CulturaX
දකුණු අප්‍රිකාවේ දේවස්ථානයකින් දීපු විෂබීජ නාශකයක් බීපු 59ක් කොරෝනා හැදෙන්නෙත් නැතිවම එලොව ගිහිල්ලා.
si
CulturaX
කන්දක් විළි ලාලා මී පැටියෙක් වදනවා කියලත් කියන රටනේ!
si
CulturaX
දැනටමත් රජයේ බලධාරීන්ව පවා දැනුවත් කරලලු තියෙන්නේ.
si
CulturaX
මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ හෝමාගම ඉස්පිරිතාලෙට කෝටි දෙකකට කිට්ටු වටිනාකමක් ඇති උපකරණ දීලා.
si
CulturaX
කෝවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂක අරමුදලට 'අස්ගිරිය මහා විහාරික කාරක මහා සංඝ සභාවෙන් කෝටි 5ක් ප්‍රදානය කරලා.
si
CulturaX
පරෙස්සමට අරන් තියන්න; නැතිනම් සේප්පුවක- බැංකුවක තැන්පත් කරන්න.
si
CulturaX
දැක්කද උන්නැහේලා එක තඹ සත පහක් අතින් වියදම් කරනවා, කොරෝනා වෙනුවෙන් ජනතාවට.
si
CulturaX
එහෙම ආධාර නොකළත් කමක් නැහැ මේ හම්බ වෙන ආධාර, සල්ලි යටිමඩි ගහගන්නේ නැතිනම්…..සුනාමියේදී වගේ….
si
CulturaX
දැවෙන ප්‍රශ්නයක්….. ඒක මට මීටර් වුණෙත් හරිම අහම්බෙන්….
si
CulturaX
ඒ නිසා ඔයා සාමාන්‍ය දරු උපතක් කළා නම් අනිවාර්යයෙන් මව්කිරි ලබා දෙන්න පැයක් ඇතුළත බබාව ඉල්ලගන්න.
si
CulturaX
ඒ වගේම කිරි පෙති මතම කිරි එරෙන්න ඉඩ ප්‍රස්ථාව ලබා නොදී කිරි වඩවන ආහාර පාන හා ව්‍යායම් සිදුකරලා බබාට අවශ්‍ය කිරිටික නිපදවා ගන්න.
si
CulturaX
– බබාගේ ප්‍රතිශක්තිකරණයට ලොකු මෙහෙයක් ඉටුකරන රන්කිරි, ඒ කියන්නේ මවට මුලින්ම එරෙන කිරි "කොලෙස්ට්‍රම්" බබාට ලබාදෙන්න අමතක කරන්න එපා.
si
CulturaX
මොකද මිස් ගෙදරට ඇවිත් අම්මගේ සීසර් හෝ විටපිය කැපුම, බබාගේ පෙකණිය, බබාට කිරිදෙන විදිහ වගේ ගොඩාක් දේවල් පරීක්ෂා කරලා බලනවා.
si
CulturaX
දිනපතාම ස්නානය කිරීමට වගේම සීසර් හා විටපිය කැපුම පිරිසිදු කර හොඳින් වියළා ගන්න.
si
CulturaX
– කිරිදීමට ප්‍රථමයෙන් මද රස්නය ඇති උණුවතුර වීදුරුවක් පානය කරන්න, උණුවතුරින් පියයුරු සම්බාහනය කිරිම හෝ උණුවතුරින් ස්නානය කිරීම මඟින් ද කිරි එරීම පහසු කරවනවා.
si
CulturaX
මේ හේතුව නිසා තමයි අඩුම තරමේ විනාඩි 20ක්වත් බබාට කිරි දෙන්න කියලා කියන්නේ.
si
CulturaX
Image caption රවින්දර් තමන් විසින් සිදු කළ බවට පාපොච්චාරණය කරන අපරාධ සියල්ලම සත්‍ය වශයෙන්ම සිදු කළාද?
si
CulturaX
සය අවුරුදු දැරියක් දූෂණය කොට මරා දැමූ බවට සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ රවීන්දර් පුද්ගලයා සම්බන්ධයෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.
si
CulturaX
පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී එම සැක කරු විසින් තමන් සිදු කළ තවත් අපරාධ 30ක් සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
si
CulturaX
බීබීසී වාර්තාකාරණිය ගීතා පාන්ඩේ ඔහු රඳවා සිටින පොලිස් ස්ථානයට ගොස් සැකකරුගෙන් සහ පරීක්ෂණ පවත්වන නිලධාරීන් ඇතුළු ඔහුගේ සහ ඝාතනය කෙරුණු දැරියගේ දෙමව්පියන් හමු වී මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළාය.
si
CulturaX
විසිතුන් හැවිරිදි රවින්දර් පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙන්නේ පසුගිය සතියේ සය හැවිරිදි දැරියගේ මළ සිරුර ඇයගේ නිවසින් යාර පනහක් පමණ දුරින් පිහිටි පාළු ගොඩනැගිල්ලක තිබී සොයා ගැනීමෙන් පසුවයි.
si
CulturaX
ඔහු තමා විසින් සිදු කළ බව පවසමින් තවත් අපරාධ රාශියක් සිදු කළ දිනය, වෙලාව, ස්ථානය ඇතුළු තොරතුරු පොලිසියට ලබා දී තිබේ.
si
CulturaX
බටහිර දිල්ලි නුවර බෙගුම්පුර් පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවන රවින්දර් මාංචු දම්වැල් සහිතව තමන් ඉදිරියට ගෙන ආ අතර ඔහු තමන් විසින් සිදු කළ අපරාධ විස්තර කිරීමට පටන් ගත් බවයි බීබීසී වාර්තාකාරිනිය කියා සිටියේ.
si
CulturaX
රවින්දර් පැවසුවේ සය හැවිරිදි දැරිය පාන්දර හයට පමණ අයගේ නිවසින් පිට වී වැසිකිළියට යාම සඳහා වෙල්යාය දෙසට ඇවිද යන විට ඇය දුටු බවයි.
si
CulturaX
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාළු ගොඩනැගිල්ල දෙසට දැරිය ගෙන්වා ගැනීමට ඇයට රුපියල් දහයක් දුන් අතර ඇයට අතවර කරන අවස්ථාවේ දැරිය කෑ ගැසීමට පටන් ගත් බැවින් නැවතත් රුපියල් දහයක් ලබා දීමට උත්සාහ කළද දැරිය දිගින් දිගටම කෑ ගැසූ බවයි.
si
CulturaX
දැරියගේ මළ සිරුර ගොඩනැගිල්ලේ පහත මාලයට ඔසවා ගෙන පැමිණි බව පැවසූ රවින්දර් කියා සිටියේ සිරුර එහි දමා යාමට තීරණය කළ බවයි.
si
CulturaX
සිය අපරාධ සම්බන්ධයෙන් පාපොච්චාරණය කරන රවින්දර් පවසන්නේ 2008 වසරේ සිදු කළ පළමු අපරාධයෙන් පසු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, හර්යානා සහ දිල්ලියේ දරුවන් 30 දෙනෙකු පමණ දූෂණය කොට මරා දැමූ බවයි.
si
CulturaX
පසුගිය වසරේ සය හැවිරිදි පිරිමි දරුවෙකුට ලිංගික අතවර කොට දරුවාගේ උගුර කපා දැමූ බවට සැක පිට අත්අඩංගුවට පත් රවින්දර් සාක්ෂි හිඟ වීම, අතවරයට පත් දරුවා සුව වීම සහ දරුවාට සැකකරු හඳුනා ගැනීමට නොහැකි වීම යන හේතු මත නිදහස් කෙරිණ.
si
CulturaX
සිය හැසිරීම් විස්තර කරමින් ඔහු කියා සිටියේ දවල් කාලයේ ලොරියක අත් උදව් කරුවෙකු ලෙස ක්‍රියා කරන අතර සවස් කාලයේ මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි.
si
CulturaX
මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් පසු අසභ්‍ය චිත්‍රපට නැරඹීමට පුරුදුව සිටින අතර රාත්‍රියේ තමන් සමග ලිංගිකව හැසිරීමට අල්ලා ගැනීමට හැකි දරුවන් සොයා යන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.
si
CulturaX
තමන්ට හසු වන දරුවන් අතවර ඉවසා ගැනීමට නොහැකිව ශබ්ද නගා කෑ ගැසුවොත් ඔවුන් මරා දැමීමට ක්‍රියා කළ බවයි ඔහු පවසන්නේ.
si
CulturaX
Image caption දැරියගේ දෙමව්පියන් සිය එකම දියණිය තමන්ගෙන් උදුරාගත් අපරාධකරුට මරණ දණ්ඩනය ලබා දෙන ලෙස ඉල්ලයි
si
CulturaX
මෙවැනි සාහසික අපරාධ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පසු තැවිල්ලක් හට ගන්නේ නැතිදැයි බීබීසී වාර්තාකාරිනිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රවින්දර් කියා සිටියේ අපරාධ සිදු කිරීමෙන් පසු තමන් ඒ පිළිබඳ පසුතැවිලි වන නමුත් නැවතත් මත් ද්‍රව්‍ය හෝ මත්පැන් වල බලපෑම යටතේ තවත් අපරාධ කිරීමට පෙලඹුණු බවයි.
si
CulturaX
නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වික්‍රමජිත් සිං කියා සිටියේ රවින්දර් විසින් සිදු කරන ලද පාපොච්චාරණ තමන් මවිතයට පත් කරන බවත් මොහු මානසික රෝගියෙකු බවත්ය.
si
CulturaX
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රවින්දර් විසින් පාපොච්චාරණය කළ අපරාධ 30න් දොළහක් පමණ සැබවින්ම සිදු වී ඇති බවට සනාථ කර ගැනීමට හැකි ව තිබෙන බවයි.
si
CulturaX
නැගෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ රවින්දර් තමන් විසින් සිදු කළ බවට පාපොච්චාරණය කරන අපරාධ සියල්ලම සත්‍ය වශයෙන්ම සිදු කළාද යන්නයි.
si
CulturaX
ඔහුගේ පාපොච්චාරණ වලට සවන් දුන් බීබීසී වාර්තාකාරිනිය පැවසුවේ ඔහු කටපාඩම් කළ කතාවක් පවසන අයුරින් කතා කළ අතර ඊට හේතුව ඔහු සිය පාපොච්චාරණය කිහිප වරක් පොලිසියට ඉදිරිපත් කිරීමද නැතහොත් වෙනත් හේතුවක්ද යන්න තීරණය කළ නොහැකි බවයි.
si
CulturaX
Image caption රවින්දර්ගේ දෙමව්පියන් පවසන්නේ පොලිසිය සිය පුතුට දැඩි ලෙස පහර දෙන බවයි.
si
CulturaX
රවින්දර්ගේ දෙමව්පියන් පවසන්නේ තම දරුවා නොකළ අපරාධ වලට පවා පාපොච්චාරණය කරන්නේ පොලිසියෙන් ඔහුට අධික ලෙස පහර දීම ඉවසා ගැනීමට නොහැකි බැවින් බවයි.
si
CulturaX
නමුත් මෙම චෝදනා පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර කියා සිටියේ මානසික වෛද්‍යවරයෙකු පවා රවින්දර්ගේ පරීක්ෂණ වලට සහභාගී වන බවයි.
si
CulturaX
දුෂණයට ලක්ව ඝාතනය කෙරුණු දැරියගේ දෙමව්පියන් ඉල්ලා සිටින්නේ සිය එකම දියණිය තමන්ගෙන් උදුරාගත් මෙම අපරාධකරුට මරණ දණ්ඩනය ලබා දෙන ලෙසයි.
si
CulturaX
ඇසළ පුර පසළොස්වක පොහොය අදට (12) යෙදී ඇත.
si
CulturaX
ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ "ධම්මචක්ක පවත්තන සූත‍්‍රය" දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය ලංකාවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් වේ.
si
CulturaX
රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.
si
CulturaX
අපේ විහාරස්ථානවල වැඩවෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි.
si
CulturaX
එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන මහනුවර දළදා පෙරහරත් ඇසළ මාසය තුළ දී සිදු කරනු ඇත.
si
CulturaX
මෙයට පැය කිහිපයකට පෙර අවසන් වූ 89 වැනි ඔස්කා හෙවත් ඇකඩමි උළෙලේදී හොඳම චිත්‍රපටය කියා නිවේදනය වූයේ වැරදි චිත්‍රපටයකි.
si
CulturaX
බැරී ජෙන්කින්ස් විසින් අධ්‍යක්ෂණය කළ මූන්ලයිට් චිත්‍රපටය, කලු ඇමරිකානුවෙකුගේ ජීවිත කතාව පිළිබඳ කදිම අන්දරයකි.
si
CulturaX
පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් උළෙලේ සංවිධායකයන් ලා ලා ලෑන්ඞ් චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමෙන් සමාව ඉල්ලා ඇත.
si
CulturaX
ඉතින් ඔවුන් අහම්බෙන් හෝ ඔස්කාර් වේදිකාව මතදී ද මෙදා කළේ බොනී ඇන්ඞ් ක්ලයිඩ්ටම ගැළපෙන වැඩකි.!
si
CulturaX
සැලකිලිමත් වූ සියල්ල, එය සදහටම ඔබේ ශරීරය මත තබනු ඇත!
si
CulturaX
සිහින් පෙනුමක් # නීත්යානුකූල පච්චයක් යනු මිනිසුන් අතිශයින්ම අද්විතීය පෙනුමක් ලබාගැනීමට භාවිතා කරන දෙයක්.
si
CulturaX
මෙම තීන්ත ආලේපය ඔබ විසින් නිතිපතා ඉල්ලීමක් කළ හැකි වෙනත් කුමන හෝ පරිපාලනයකට සමාන වේ.
si
CulturaX
පරිපාලන මට්ටම වඩා හොඳයි, ගාස්තු වැඩි වේ.
si
CulturaX
කෙටි දැනුම් දීමකින් #Tattoos සම්පූර්ණ කිරීම සඳහා ඩොලර් දෙකක් හෝ තුනක් සුරැකීම වටින බව ඔබ ඉක්මනින් අවබෝධ වනු ඇත.
si
CulturaX
මධ්යස්ථ කාලය තුළ සුපිරි සැලැස්මක් සැකසීමට ඔබේ පච්ච මුලික සැලැස්මක්.
si
CulturaX
ඕනෑම පච්ච කෙම් ශිල්පිනියක් ඔවුන්ගේ කුසලතා අනුව, ඔබ රැකියාව කිරීමට අවශ්ය කාලය හා එලෙසම සිදු කිරීම සඳහා අවශ්ය උපකරණ අවශ්ය වන බවට වග බලා ගන්න.
si
CulturaX
රැකියා සඳහා වැය වන මුදල උපුටා දැක්වීමට පෙර ශිල්පියා විසින් ඔබට හමුවීමට අවශ්ය වන පරිදි පිරිවැය දැන ගැනීමට වියදම් කිරීම සඳහා වියදම දැන ගැනීම සඳහා එය දෙකක් හෝ තුනක් තට්ටු සාප්පුවලට වලංගු නොවේ.
si
CulturaX
ඔබ වැඩ කරන ආකාරය පිළිබඳ සිතුවිල්ලක් ලබා ගත හැකි අතර, සාප්පු යාමේ සංචාරය වඩාත් ප්රයෝජනවත් වන අතර, පිරිවැය පිළිබඳ වඩාත් නිශ්චිත අදහසක් ලබා ගත හැකි අතර, පච්චලයේ සැලැස්මෙහි කුමන හෝ ගැලපුම් කුමන ආකාරයකට සකස් කිරීමට ඉඩදීමට ඔබට ඉඩ සලසයි සල්ලි තියෙනවා.
si
CulturaX
මෙහි මුලුමනින් ම තීන්ත ආලේප කිරීම පිළිබඳ සවිස්තරාත්මක සිතුවිලි පහත දැක්වේ: ඇතැම් ප්රදේශ සාමාන්යයෙන් කරදරකාරී වන අතර, ශිල්පියා ඔහුගේ චෝදනාවන් ඉහළ නැංවීමට පෙළඹවීමක් කරයි.
si
CulturaX
විස්තර කිරීම සඳහා වියදම එකතු කරයි, සරල සැලැස්මක් මිල අධික නොවේ.
si
CulturaX
ඇස්තෙම්න්තු කිරීම ඔබ ගෙවිය යුතු වියදමෙන් වඩාත්ම අත්යවශ්යම අදහසයි.
si
CulturaX
ඔබට ශිල්පියාට ඔබට අද්විතීය විස්තරයක් කිරීමට අවශ්ය වූ විට, ඔබ සාමාන්යයෙන් දළ සටහනක් තෝරා ගැනීමට වඩා වැඩි මුදලක් ගෙවීමට බලාපොරොත්තු විය හැකිය.
si
CulturaX
ශිල්පියෙකුගෙන් සහතික කර ඇති උපකරණයක් ලබා ගැනීමෙන්, ඔබට සහතික කළ වැඩ පිළිවෙලක් ඉල්ලා සිටීමට, වැඩි විශේෂඥයින්ගෙන් පිරික්සන්න හෝ ඔබගේ මූල්ය සැලැස්මට අනුව ඔබගේ පූර්ව අවශ්යතාවන් වෙනස් කරගත හැකිය.
si
CulturaX
සමහර විට ඔබට වැඩි මුදලක් වැය කිරීමට සහ ඉතා උසස් ලෙස පච්චයක් පච්චයක් ලබා ගැනීමට සමහර විට ඔබ දැඩි නොසැලකිලිමත් වනු ඇත, සැලසුම් කළ පරිදි!
si
CulturaX
ඔබ ලේසර් ඉවත් කිරීම සඳහා ගෙවීමට අවශ්ය නම්, ඔබේ ජීවිතයේ ඉතිරිව ඇති දේ සඳහා පච්චය සමඟ පච්චය සමඟ ජීවත් විය යුතුය, ඒ නිසා ඔබ ලබා ගත් බව පච්චය යම් කාලයක් සඳහා ඔබට අවශ්ය බව සහතික කිරීමට ඇති.
si
CulturaX
ඔබ කවදාවත් පච්චයක් නොලැබුණු අවස්ථාවක දී තෝරා ගැනීම ඉතා තර්ජනයට ලක්ව ඇති අතර, විශේෂයෙන් ඔබ විසින් පච්චය තෝරා ගැනීමට හා ඔබේ ශරීරය මත ලබා ගත යුතු ස්ථානයෙන් තෝරා ගැනීම සැබවින්ම තේරීම් දෙකකි.
si
CulturaX
විවෘත පරිපාලනය තුළ ඔබ වෘත්තියක් ඇතොත්, ඔබට පුලූස් වන පරාසයක පච්චයක් ලබා ගැනීමට ඔබට තීරණය කළ හැකිය.
si
CulturaX
ඩිස්නි වැනි සමාන සංවිධාන, නිශ්චිත ප්රසිද්ධ නාමයක් විදහා දැක්වීමට අවශ්ය වන අතර, ඔබට පෙනෙන ස්ථානයක පච්ච කොටා ඇති අවස්ථාවක දී ඔබ පච්චය ආවරණය කරනු ඇත.
si
CulturaX
ඔබේ රැකියාව ඔබට අවශ්ය ඕනෑම තැනක පච්චයක් ලබා ගත හැකි බව පවසන විට, තේරීම සම්පූර්ණයෙන්ම ඔබගේ.
si
CulturaX
ඔටුන්න හිමිපපුව ඉරීමචරිතයදේවදූත පච්ච කොටාසංගීත පච්ච කොටාහෘද ටැටූස්ගැහැණු ළමයින් සඳහා පච්ච කොටාරාශි චක්රයජ්යාමිතික ටැටූස්ටේටූස් යුවලයිහිරු පච්චපච්ච කොටා ගන්නසමනල පච්චයක්පාදයේ පච්ච කොටාපච්ච ආවරණහොඳම මිතුරා ටැටූස්ෆෙරර් ටැටූබූවල්ලාසහෝදරිය පච්ච කොටාඊතලයක් පට්ටිගෝත්රික පච්ච වලගෝනුස්සෝ පච්චයක්අලි පච්චයචතුර් පච්චපච්ච කෙටුවාපච්චනෙළුම් මල් පච්චයක්මිනිසුන් සඳහා පච්ච කොටාබෙල්ල ටාටෝස්ටේටියොස්අත පච්චමල් ටැටූස්ඊගල් ටැටූස්නැංගුරම පච්ච කොටාසිංහ දම්වැල්හිනා පච්චයක්කුරුලු ටාටුඅනන්ත පච්චයක්දිය සායම් පච්චයක්හරස් ටැටූස්පච්ච කොටා ගන්නmehndi නිර්මාණයAnkle Tattoosචැට් ටැටූස්පපුව පච්චයක්චෙරි පුෂ්ප පච්චයක්සිත් පච්චකොයි මාළු පච්චයක්දියමන්ති පච්චයක්ඇසට පෙනේ
si
CulturaX
විකා වල ඇති Witchcraft සහ Magick සම්බන්ධ බොහෝ තාක්ශනික කරුණු එකතු කරන ලද්දේ මොහු විසිනි.
si
CulturaX
ඇලියෙස්ට ක්‍රව්ලි විසින් හඳුන්වා දුන් Magick යනු චිත්ත බලයෙන් යතාර්ථය වෙනස් කිරීමේ ශිල්පයයි.
si
CulturaX
විකා මෙන්ම "සාම්ප්‍රදායික Witchcraft" ද ආගමික ඇදහීමකි.
si
CulturaX
විශ්වයේ පවතින නීති තුල සිට, සිදු කල හැකි සියුම් වෙනස් කිරීම් මගින්, සිද්ධියක් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි කිරීම වැනි දේ කල හැක.
si
CulturaX
මෙය Chaos ලෙස හැඳින්වෙන අතර මේ සම්බන්ධ දේ Chaos Magick වලට අයත් වේ.
si
CulturaX
ක්‍රව්ලිගේම වචන වලින් කිවහොත් මිනිසෙක් සොටු සීරීම පවා Magickal ක්‍රියාවලියකට උදාහරනයකි :)
si
CulturaX
එමෙන්ම වචන සහ ශබ්ද වල ශක්තිය, ජ්‍යාමිතික හැඩතල, ඇඳීම් ද උදව් කර ගත හැක.
si
CulturaX
ඒ සඳහා අවශ්‍ය වන්නේ මනස සහ අධිශ්ඨානයයි.
si
CulturaX
එනිසා එතුමා අපගේ වත්මන් ජනපති බවට පිලිගැනීමට කිසිවකුත් සිතෙහි කහටක් තබා ගත යුතු නැතැයි සිතමු.
si
CulturaX
එනිසා ඔහු සිංහල, දෙමළ, මුස්ලිම් යන සියළු ජනවර්ගයන්ගේ අනුමැතියෙන් පත් වූ ජනපතිඳුය.
si
CulturaX
අපට හැඟෙන දැනෙන පරිදි මෙම මැතිවරණ ප්‍රතිපලය අප සියළු දෙනා විසින් පිලිගත යුතු අතරම ඒ මඟින් පොදුවේ සිංහලයින්ට යම් සංඥාවක්ද නිකුත් කර ඇත.
si
CulturaX
එය පැහැදිළි කර ගන්නට නම් සිංහල ජාතිය සහ අනෙකුත් ජාතීන් එසේ හැසිරීමට හේතු දෙස අපගේ විමසුම් ඇස යොමු කළ යුතුය.
si
CulturaX
එලෙස දෙකට බෙදෙන බහුතර සිංහලයන්ගේ බලය ශුන්‍යය වෙද්දී ජාතිය බදාගත් දෙමළ සහ මුස්ලිම් මිනිසුන් ඉතා සුළුතරයකගේ බලය මෙරට තීරක හඬ බව පත් විය.
si
CulturaX
අද බහුතර සිංහල ජනයා සතු ප්‍රධාන යුතුකම එය නොවේද?
si
CulturaX
ප්‍රශ්නය නොදැන විසඳුම් කතා කිරීම තකතීරු කමක් නොවන්නේද?
si
CulturaX
පක්ෂ වාත්සල්‍යයෙන් පෙළෙන සිංහලයා සිය දෙනෙත් අදව තමනට ඇති අභියෝගය නොදැක කටයුතු කළහොත් මේ රට තුළ නැවත වරක් ජාතිවාදය හිස ඔසවනු නොඅනුමානය.
si
CulturaX
ඉතා වැදගත් කාරණයක් ඔබ මතු කර ඇත
si
CulturaX
හැකි නම් බොරු කියා කියනු යයි රුපවාහිනියේ අභියෝගයට ඔහු නිහඩය.
si
CulturaX
දැන් හදන්නේ සිරිසේන ගේ දිනීම වෙනුවෙන් ජාතිවාදයේ දායකත්වය වහන්න.
si
CulturaX
ඔය දෙකම සිද්ධ වෙලා සාමකාමි රටක් හදන්න පුළුවන්ද?
si
CulturaX
දෙමළ ජාතිවාදය ප්‍රභූ දෙමළ නායකයන්ගේ ඔලු ගෙඩි වලින් සහ අනෙකුත් ද්‍රෝහී නඩයේ ඔලු වලින් ඉවත් වූ දාට දෙමළ මිනිසුන් සහ සිංහලයන් එකම නායකයෙක් ස්ව කැමැත්තෙන් පත් කරගනීවි.
si
CulturaX
මධුසමය ඉවරයි.දැන් බල්ල මාර්ක් එකට වැටිලා ඉන්නෙ කට්ටිය.
si
CulturaX
අපේ රටේ අගමැති විදිහට කදිරගාමර් මහත්තයා පත් වෙන්න ගියා.. අවාසනාවට එක එහෙම උනේ නැ.
si
CulturaX