text
stringlengths 13
21.3k
| lang
stringclasses 1
value | src
stringclasses 1
value |
---|---|---|
එයිනුත් සතර අපාය සත්වයාගේ මහ ගෙදර වැනි බව උන් වහන්සේ දුටු සේක. | si | CulturaX |
මහා කාරුණිකයන් වහන්සේ නිවන් අවබෝධ කිරීමට ප්‍රඥාව ඇති අනාගතයේ පහළ වන සත්වයන්ටද, එසේ නොමැති සත්වයන්ට සසර ගමන සුඛිත කරවනු වස්, අග්‍ර වූම කුසල් රැස් කර දෙන චේතනාවෙන් එසේ ධාතූන් වහන්සේලා ශේෂ වීමට අධිෂ්ඨාන පිහිටුවන සේක. | si | CulturaX |
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදි උන් වහන්සේ ජේතවනාරාමයෙන් පිටතට වඩින අවස්ථාවන්හීදී මිනිසුන්ට උන් වහන්සේ සංකේතවත් කරමින් වන්දනා කිරීම පිණිස බුදු රජාණන් වහන්සේගේ අනු දැනුමින්, ආනන්ද ස්වාමින් වහන්සේ විසින් ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කරන ලදී. | si | CulturaX |
එසේ හෙයින් සංකේතාත්මකව එසේ වන්දනා කිරීමට ශාරීරික, පාරිභෝගික, උද්දේශික ලෙසින් නම් කළ චෛත්‍ය වර්ග තුනක් වේ. | si | CulturaX |
බුදු රජාණන් වහසේගේ ශ්‍රී දේහයේ ඉතිරි වූ කොටස් වූ ධාතුන් වහන්සේලා, ඒව තැන්පත් කොට නිමවූ චෛත්‍ය ආදිය ශාරීරික චෛත්‍ය ලෙසත්, | si | CulturaX |
උන් වහන්සේ විසින් පරිහරණය කල භාණ්ඩ, ශ්‍රී මහ බෝධීන් වහන්සේ හා එහි අංකුර, ආදිය පාරිභෝගික චෛත්‍ය ලෙසත්, | si | CulturaX |
බුදු පිළිම, පින්තූර, සිරි පතුල් ආදිය උද්දේසික චෛත්‍ය ලෙසත් වර්ගීකරණය වේ. | si | CulturaX |
මෙසේ වර්ග වූවද , "ජිවමාන බුදු පියාණන් වහන්සේ නමස්කාර කරමි"යි යන චේතනාවෙන් යමෙක් ශ්‍රද්ධා සිතින් වන්දනා කරන්නේ නම් ඔහුගෙ පින එලෙසින් වර්ග නොවේ. | si | CulturaX |
අද කාලයේ නම් ගස් වදිනව යනුවෙන් බෝධී වන්දනාව හෙළා දකින මිනිසුන්ට මෙය ගළපා ගැනීමටවත් හැකි වේදැයි සැක සහිතය. | si | CulturaX |
මේවා වචන මාත්‍ර නොව, ශ්‍රද්ධාව වැඩී ඇති අයට නම් හදවත පළාගෙන උතුර උතුරා මෙනෙහි කරමින් ජීවිතය පුද කරන්නට තරම් ශ්‍රද්ධාවක් ජනිත වන දේවල්ය. | si | CulturaX |
තමන්ගේම අසූචී මල මුත්‍ර වළඳමින්, ප්‍රාණය ගැටගහගනිමින් බුදු වීමට බවුන් වැඩි සේක. | si | CulturaX |
උන් වහන්සේ දිනක් ආනන්ද ස්වාමින් වහන්සේට පවසන්නේ, | si | CulturaX |
ආනන්ද මේ ලෝකයේ යම්තාක් උග්‍ර වූ වත් ඇත්තේද ඒවායින් මා හා සම වන්නට කෙනකු නැත්තේය " ලෙසිනි. | si | CulturaX |
එලෙසින්ම කල්ප ගණන් තමන් වහන්සේ පිරූ පාරමිතා පිළිබඳව මෙනෙහි කරන උන් වහන්සේ පවසන්නේ, | si | CulturaX |
ඒවා දකිමින් " අහෝ බුද්ධෝ, " කියා සාධුකාර දෙමින් ශ්‍රද්ධා මාත්‍රයක් ජනිත කර ගැනීමට ඔබට හැකි නම් ඔබ සසර තුළ අසරණ නොවූ පොහොසතෙකි. | si | CulturaX |
එදා දීපංකර බුද්ධ පාමුලදී නියත විවරණ ලබද්දී, බුදු වීම පිණිස සිදු කළ යුතු පාරමිතා ප්‍රමාණය මෙනෙහි කරද්දීද….., සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා ඒවා පූරණය කර ශ්‍රී මහ බෝධි මූලයේ සිට එය සපථ කරද්දී ද…. | si | CulturaX |
තනි වූ උන් වහන්සේ මාරයා පරාජය කරමින්, තමන් වහන්සේගේ කෙලෙස් මාරයන්ද පරාජය කරමින් උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. | si | CulturaX |
මාරයාට උන් වහන්සේගේ ශරීරයට තබා, බෝධි පත්‍රයකටවත් හානියක් කිරීමට නොහැකි වූයේ උන් වහන්සේගේ අපිරිමිත පාරමී ශක්තිය හේතුවෙනි. | si | CulturaX |
එසේ තමන් වහන්සේට බුදු වීමට සෙවණ දුන් මහා බෝධි වෘක්ෂයට උන් වහන්සේ ස්වකීය නෙත් පහසින් පිදුම් කළ සේක. | si | CulturaX |
එවිට ඉදිරියෙන් වැඩි එම බුදු පියාණන් වහන්සේ , | si | CulturaX |
එම බැල්ම දරා ගත නොහී මාරයා එවිගසම මහ පොළොව පලාගෙන අපාගත වූයේය. | si | CulturaX |
බුදු කෙනකුන්ගේ නෙතු කැල්මේ බලය එපමණ වේ. | si | CulturaX |
එසේ වූ ප්‍රබල කෙනකුද එක් නෙතු කැල්මකින් අපා ගත වන්නේ නම්, එය තුල කොපමණ නම් ශක්තියක් ගැබ්ව ඇතිවාද… | si | CulturaX |
එවැනි පාරිශුද්ධ නේත්‍ර පහස දින හතක් පුරා එක දිගට ලැබූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ තුළ කොපමණ නම් ශක්තියක් කැටි වන්නට ඇත්ද… | si | CulturaX |
එසේ වන්දනා කරන සත්වයන්ට පෙරළා පිහිටක් ලබන්නට හැකි වන සේ උන් වහන්සේ අධිෂ්ඨාන ශක්තීන් කැටි කරවන්නට ඇති බව නො අනුමානය.. අදටත් කරදරයක්, සිත් පීඩාවක් වූ තැන අසරණයන් පිහිට පතා බෝධීන් වහන්සේ වන්දනා කරන්නේ, ඔවුනට පිහිට උපකාර ලැබී අති නිසාවෙන් නොවේද? | si | CulturaX |
බෝධීන් වහන්සේට ඖෂධ, ආදීය පූජා කිරීම ඇතැමුන් දකින්නේ වැරදි විදියටය. | si | CulturaX |
(කිසිවක් උපාදානය නොකරන්න) ලෙසින් බුදු පියාණන් වහන්සේ වඳාල සේක. | si | CulturaX |
කුසලයක් කිරීමද, අකුසලයක් කිරීමද යනු පංචස්කන්ධයේ ඇතිවී නැතිවී යාමක් හැර අන් දෙයක් නොවේ. | si | CulturaX |
ශ්‍රද්ධාවත් අනිත්‍ය වී යන ධර්මයක්ය..ධර්මයත් අනිත්‍ය වී යන්නේය. | si | CulturaX |
කුසලයට ඇලීමත්, අකුසලයට ගැටීමත් නොව, ඒ දෙකම ඇතිවීමට හේතුවන උපාදානය සිඳලිය හැකි නම්, මේ පංචස්කන්ධය ලෝකය අලලා පැතිර ඇති අවිද්‍යා අන්ධාකාරය සිඳ දමා, සසරින් නික්මීමට හැකි නම්, ඔබත් මමත් නියම ලෙසින්ම බුදු රජාණන් වහන්සේ දැක ඇත. | si | CulturaX |
එවිට ඔබ බුදු රජාණන් වහන්සේ සිටිනුයේ බාහිරය තුළ නොව තමන් තුළ බව දකිනු ඇත. | si | CulturaX |
මේ සසරක් , ලෝකයක් ගොඩනැගුවේ අන් කවරක්වත් නොව තම සිතිවිලිම බව ඔබ දකිනු ඇත. | si | CulturaX |
ලෝකයක් ඇද ගෙන යනු ලබන්නේ සිතින්ම හැර අන් කිසිවකින් නොවේ. | si | CulturaX |
සිතින් මිදුණු ඔබ, දැලෙන් මිදුණු කුරුල්ලෙකු මෙන් මේ සසරින් පියඹා යනු ඇත. | si | CulturaX |
එතෙක් මේ සම්මුති ලෝකය තුළ සම්ප්‍රදායන් තුළ හිඳිමින් ඒවාට ගරු කරමින් සිටිය යුතු වේ. | si | CulturaX |
අනුන් වැරදී මා පමණක් හරී යැයි සිතමින්, අපහාසයෙන්, උපහාසයෙන් හෝ ද්වේෂයෙන් කටයුතු කිරීමට සිත නැවෙන්නේ නම්, එය නුසුදුසුය. | si | CulturaX |
මේ ලෝකයේ , මේ කයේ සිතේ යථා ස්වරූපය සැබවින්ම අවබෝධ වන්නට වන්නට , මමයා ක්‍රමයෙන් පළා යන අයුරු ඔබ අත්දැකිය යුතුය . | si | CulturaX |
තමාගේ සරණ පිහිට තමා විසින්ම සකසා ගත හැකි ධර්මයකි. | si | CulturaX |
මේවා ප්‍රත්‍යක්ෂව අත්දකිනා නිකෙලෙස් රහත් උතුමන් තමාගේ පිහිට සරණ තමා තුළින්ම සකසා ගනිමින්, ලෝකය හා නො ඇලී, නොගැටී මඩෙන් උඩට ආ, මඩෙහි නොගෑවී විකසිත වී සුපිපෙන පියුමන් මෙන් හුදෙකලා වන්නේ එබැවිනි. | si | CulturaX |
කෙටියෙන්ම කියතොත් වේළුවනපුර සිට කිඹුල්වත්පුරයට කතාව මැදින් පෝය කතාවේ ප්‍රධාන වස්තු බීජය ලෙස හැඳින්විය හැකි ය. | si | CulturaX |
බුදුරදුන් බැහැදකින්නට ගිය පිරිස් අප තථාගතයන් වහන්සේගේ සද්ධර්මය අසා රහත්ව පැවිදි බවට පත් විය. | si | CulturaX |
අංග හා මගධ දෙරටින් පැමිණ පැවිදි වූ පිරිස දසදහසකි. | si | CulturaX |
බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්ව මාස දහයක් දැන් අවසන් වී ඇත. | si | CulturaX |
රජගහ සිට කිඹුල්වත් නුවර දක්වා නව අසිරිමත් සිරියක් දක්නට ලැබිණි. | si | CulturaX |
රජගහනුවර සිට කිඹුල්වත් නගරයට පැමිණීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගත වූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි. | si | CulturaX |
මොවුන්ගේ අදහස් උදහස් අවබෝධ කරගත් බුදුන්වහන්සේ ඔවුන්ගේ මානය දුරුකරනු පිණිස අහස් කුසට නැග යමා මහ පෙළහර පා වදාළ සේක. | si | CulturaX |
රැස්ව සිටි පිරිසට බුදුන්වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ. | si | CulturaX |
මෙම පණිවිඩය, යශෝදරාවන්ගෙන් ලද වහාම මහත් ලජ්ජාවට හා කම්පාවට පත් වුණු සුදොවුන් රජු තම ශාක්‍ය වංශයට එය බලවත් කැළලක් බව බුදුපියාණන්ට පැවසුවේ ය. | si | CulturaX |
මහරජතුමනි, මේ අපගේ වංශයේ බුද්ධ වංශයේ සිරිත යැයි කියමින් ඔහුට ධර්ම දේශනා කළහ. | si | CulturaX |
එම දෙසුමේ දී මෙහි පහත සඳහන් ගාථාව | si | CulturaX |
ධම්මං චරෙ සුචරිතං - නතං දුච්චරිතං චරෙ | si | CulturaX |
ධම්මචාරී සුඛං සේති – අශ්මිං ලොකෙ පරමාභිච | si | CulturaX |
ආශි‍්‍රතව කරන ලද දහම් දෙසුමේ දී සුද්ධෝදන මහරජතුමා සකෘදාගාමී ඵලයට පත්වුණු අතර මහා ප්‍රජාපතී ගෝතමිය සෝවන් ඵලය ලබා ගත්තා ය. | si | CulturaX |
ඇය බුදු පතුල් අල්ලා හඬා වැටෙන්නට වූවා ය. | si | CulturaX |
තමන් සිදුහත් කුමරුන් සමග ගතකළ ජීවිතයත්, රහල් පුතු උපන්දා, ඇගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ගිහිගෙයින් නික්මයෑමක් නිසා රජමැදුරේ තනිවුණු යශෝදරාවන් අප තථාගත හිමිපාණන් දුටුවිට ඇති වූ හැඟීම් කෙබඳු යැයි සිතිය හැකි ද? | si | CulturaX |
අප තථාගත බුදුපියාණන් යශෝදරාව ඇතුළු පිරිසට සඳ කිඳුරු ජාතකය වදාරමින් බණ දෙසූ සේක. | si | CulturaX |
රජු කෙතරම් කම්පාවට පත්වීද යත් හේ බුදුන්වහන්සේ හමුව මෙම අදහස් පළ කළේ ය. | si | CulturaX |
මේ උතුම් මැදින් පුර පෝදා අප බොදු උවැසි උවැසියන් දාන, ශීල, භාවනා ආදියේ යෙදෙමින් පින් කම්වල නියැළෙන්නේ අප තථාගත බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය සිහිපත් කරමිනි. | si | CulturaX |
නිවන් මාර්ගයට අවශ්‍ය කරන උපකාරක ධර්මයන් හෙවත් හේතූන්, ඵලය හැටියට ගත්තොත් පිංවත් ඔබ සකුළුදායි තරුණයා සිටිය තැනයි සිටින්නේ (පෙර පළවූ ලිපියේ ඒ ගැන සඳහන් විය) | si | CulturaX |
ජයත් පරාජයත් යන දෙකම ලෝකයට විවෘත වූ ධර්මතාවයන්ය. | si | CulturaX |
මේ වැස්‌සට ගම්වැසියෝ කියන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා. | si | CulturaX |
පිංවත් ඔබලා පිංකමක් කරනකොට පුංචි පුංචි මල්වැසි වස්‌සලා එම පිංකම්වලට ආශිර්වාද කරන්නේ එම පිංවත් දිව්‍ය දියණියන්මයි. | si | CulturaX |
උපත නිරෝධය කිරීමෙන්මයි, ප්‍රශ්නාවලිය අවසන්කොට ගත හැක්‌කේ. | si | CulturaX |
ඒ මතවාදයත් එක්ක බැලුවාම දැන් දේශපාලනය කරන තැන හරිද? | si | CulturaX |
ඒ ගැනත් කල්පනා කරමින් තමයි අපි කටයුතු කරන්නේ. | si | CulturaX |
දැන් හවුල්කාර පක්ෂ කියන දේවල් මේ ආණ්ඩුව අහන්නේ නැද්ද ? | si | CulturaX |
ඒක නිසා ඒ සන්ධානය තුළ වෙන්න ඕනෑ සාකච්ඡා සහ සංවාදයන් ඒ මොහොතේ සිදු නොවීම සම්බන්ධව යම් ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. | si | CulturaX |
මං හිතන්නේ අද වෙනකොට තීව්‍ර තැනකට ඇවිත් තියෙනවා සංවාදයක් නොමැතිය කියන කාරණාව. | si | CulturaX |
මේ වගේ අර්බුදයක් ඇතිවෙන්න 20වෙනි සංශෝධනය ගෙනැල්ලා 19න් කප්පාදු කළ විධායක බලතල ජනාධිපතිවරයා නැවත අත්පත්කර ගැනීම හේතුවක් වුණේ නැද්ද? | si | CulturaX |
ඒ විකෘතිය යම් ප්‍රකෘතියක් බවට පත් කරන්න තමයි විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වුණේ. | si | CulturaX |
මේ මොහොතේ අපි කල්පනා කරන්නේ නැහැ මේවා විසිවෙනි සංශෝධනය නිසාම ඇති වෙච්ච කාරණා කියලා. | si | CulturaX |
මේ වෙනකොටත් කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට දෙන්න ගිවිසුම් අත්සන් කරලා ඉවරයි. | si | CulturaX |
ඒ වෙනුවෙන් කළ හැකි උපරිම අරගලය ආණ්ඩු පක්ෂය තුළ ඉඳගෙනත් ඉන් බාහිරවත් කටයුතු කරනවා. | si | CulturaX |
ගුරු අරගලය සම්බන්ධව ඔබේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද? | si | CulturaX |
ඒ නිසා මේ වර්ජනයේ අවසානයක් දකින්න අපිට ඕනෑකමක් තිබුණා. | si | CulturaX |
පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහත්මයා ගුරු අරගලයට එරෙහිව ගිය නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද සභාපතිකමෙන් ඉවත් කෙරෙන්නේ? | si | CulturaX |
සදාචාරය පිළිබඳව මතු වෙච්ච කාරණාවක් විදිහට අපිට වෙන විකල්පයක් නැහැ. | si | CulturaX |
මෙච්චර කාලයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයට බැරිවුණ නිසා ද එක රටක් එක නීතියක් හදන වගකීම ඥානසාර හාමුදුරුවන්ට බාර දුන්නෙ? | si | CulturaX |
ඒ නිසා මේ වගේ භාරධුර වැඩක් ඔහු වෙත පැවරීම මම දන්නැහැ කුමන අරමුණක් වෙනුවෙන් කළාද කියලා. | si | CulturaX |
ඔබ තවදුරටත් ජනතාව පීඩනයට පත් කරන ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අසමත් වෙච්ච ආණ්ඩුවක් එක්ක රැඳිලා ඉන්නවාද? | si | CulturaX |
ඒක නිසා ඒ කාරණා පිළිබඳ ජනතාවට ඇත්ත පැහැදිලි කිරීම තමයි අපේ පැත්තෙන් වෙන්න ඕනෑ. | si | CulturaX |
ඉදිරි කාලයේදී ඒක තීරණය වෙන්නේ ආණ්ඩුව ගන්න අනෙකුත් ක්‍රියාමාර්ගත් එක්ක තමයි.■ | si | CulturaX |
ගිනි අවි බලපත් ලබාදීම පරිගණක තොරතුරු පද්ධති හරහා - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය | si | CulturaX |
ඒ අනුව මෙම තොරතුරු පද්ධති හරහා ගිනි අවි බලපත් ලබාදීම මඟින් සේවාව කාර්යක්ෂමව සිදුවේ. | si | CulturaX |
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැත්තෑ හතරවන දිසාපතිවරයා ලෙස ජනක ජයසුන්දර මහතා වැඩ භාර ගනී. | si | CulturaX |
අනුරාධපුර දිස්ත්‍රික්කයේ 74 වන දිසාපතිවරයා ලෙස පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීයෙකු වන ජනක ජයසුන්දර මහතා 2021.09.17 දින වැඩ භාර ගන්නා ලදි. | si | CulturaX |
කළමණාකාරණය පිලිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි. | si | CulturaX |
දිස්ක්‍රික් ලේකම් තනතුරට පත්වීමට පෙර මෙතුමා සිය සේවය ලබා දුන්නේ මධ්‍යම පලාත් සභාවේ ලේකම්වරයා ලෙසයි. | si | CulturaX |
ඉක්බිති ඔවුනතුරෙන් එක් භික්‍ෂුවක් නැගිට කාශ්‍යප සර්‍වඥයන් වහන්සේ විසින් දේශනා කරන ලද, නන්‍ද බ්‍රාහ්මණයා විසින් අපගේ සුතසෝම බෝධිසත්‍වයන්ට කියන ලද අතිශයින්ම උසස් වූ අදහසින් යුත් සීයක පරිත්‍යාගයට සුදුසු සතාරභ නම් වූ ගාථාවන් පිරිවහා පින් දුන්නේය. | si | CulturaX |
අසත්පුරුෂයන් හා සියක් අවුරුදු එක තැන් වාසය කිරීම අයහපත සඳහා වේ. | si | CulturaX |
මනාව සරසන ලද රජුන්ගේ වාහන පවා දිරති. | si | CulturaX |
අහසට පොළව දුරු වූවා සේ ද, සමුද්‍රයෙහි මෙතෙරෙට එතෙර දුරු වූවාසේ ධර්‍මය අධර්‍ම දෙක අතර දුර ප්‍රමාණය ඊට ද වඩා දුර යයි කියත්. | si | CulturaX |
භික්‍ෂූන් වහන්සේලාට ද දිව ඕජසින් පිරී ගිය බදාලතා කොළම එළවීය. | si | CulturaX |
ආර්යයන් වහන්සේලා බත් කිස කොට යන සේක්වායි ආරාධනා කෙළේය. | si | CulturaX |
ඉක්බිති ඒ ස්වාමිවරු දිව්‍ය පුත්‍රයාගේ මහත් වූ දිව්‍ය සම්පත්තිය දැක පුදුමයට පැමිණි සිත් ඇත්තෝ ඒ පින්කම් ගැන විචාරමින් මෙසේ ඇසූහ. | si | CulturaX |
ඔවුහු නොයෙක් ආයුධ, සෙමෙර මොනර ආදි නොයෙක් අත් ඇතිව පිරිවරා සිටිත්. | si | CulturaX |
දෙවඟනෝ නෘත්‍ය භූමියට ගියෝ නෘත්‍යයෙන් ගීතයෙන් යුක්තව ලයෙන් තොර නොව සවනට අමාවක් වැනි උත්සව ගීතයෙන් ගී කියා නටති: ගයති. | si | CulturaX |
සමහර දෙවඟනෝ වීණා, වස් දඬු, තන්ත්‍රි ආදිය ගෙන ඒවායේ හඬ හා ගීත ස්වරය නො ඉක්මවා නානා විලාස දක්ව දක්වා තොප සතුටු කරවති. | si | CulturaX |
නොයෙක් දෙනා සැරසී බෙර, මුතිඞ්ග, මුරජ, දෙණ්ඩිම ඝන හා නොයෙක් නලා වර්ග ගෙන වාදනය කරති. | si | CulturaX |
පිරිවර සහිත, තෝ ඒ කරුණෙන් සතුටු වෙති. | si | CulturaX |