text
stringlengths 13
21.3k
| lang
stringclasses 1
value | src
stringclasses 1
value |
---|---|---|
තවම කරගන්න බැරි උනත්, ඒ උවමනාව තියනවා. | si | CulturaX |
බැසිල් වෙන කිසි කෙනෙකුට, ඒ ඉඩ තියලා නැති බව පැහැදිලියි. | si | CulturaX |
අනිත් 50% හෝ, ඒ මොහොතට සාපේක්ෂව 50% ට වඩා වැඩි ඉඩක් තියෙන්නේ, ශෂීන්ද්‍රට වෙන්නත් පුළුවන්. | si | CulturaX |
නාමල්ගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ, මහින්ද ආයෙත් පිටියට එනවාද නැද්ද කියන එක මත තමයි. | si | CulturaX |
'අයවැයෙන් වැඩ ලක්ෂයක්' කියන්නේ තමන්ගේ හැන්දෙන් තමන්ට ම බෙදා ගන්න ගේමක්. | si | CulturaX |
ඒ කතා කොහොම වුනත්, බැසිල් මිට ඉස්සරත්, ඔහොම ප්ලැන් ගැහුවා , ඒ, 2015 දී . | si | CulturaX |
එහෙමත් නැත්නම් රාජපක්ෂ කඳවුරේ ඉරණම මොකක් වෙයිද? | si | CulturaX |
ඔහු කී පරිදි යමෙක් පොෂ්වීමට සපුරාලියයුතු මූලික සුදුසුකම් කිහිපයක් ඇත.ඒවා මෙසේ ය. | si | CulturaX |
මූලික ම දෙය ලෙස හොඳට පොලිෂ් වූ කඩ්ඩක්, | si | CulturaX |
කෙල්ලක් නම් ඇහැට කණට පෙනෙනෙ හොඳ රූප සෝභාවක්, | si | CulturaX |
කොළඹ අවට පදිංචියක් තිඹීම තවත් අනිවාර්ය්ය අවශ්‍යතාවක් බව ද ඔහු පැවසීය. | si | CulturaX |
ගමන් බිමන් තම තමන්ගේ ම වාහන වලින් ලු.කථා කරන්නේ කඩ්ඩෙන් ම ලු. | si | CulturaX |
අලයන් ලෙස හැඳින්වෙන්නේ අන්තරේට සම්බන්ධ නොවන වි.වි ශිෂ්‍යයන් ය.ඔහුට අනුව සමහර වි.වි මුලුමනින් ම අල වි.වි ලෙසත් තවත් සමහර වි.වි වල සමහර පීඨ පමණක් අලයන්ගෙන් සමන්විත වේ. | si | CulturaX |
මට දකින දකින හැම එකා ම පොෂ් ඩයල් වගේ... ඕං ටිකවෙලාවකින් දැක්කා t ෂර්ට්,ඩෙනිම ඇඳගත්තු රබර් කටු දෙකෙන් සැරසුන අපේ අයියලා කීපදෙනෙක්...ඒක මෙහේ සංස්කෘතිය. | si | CulturaX |
ඇත්තට ම මෙහෙත් පොෂ් ඩයල් අතලොස්සකි( පෙනෙන විදිය ). | si | CulturaX |
කන්නේ පොෂ් කෑම මිස කැන්ටිමේ උයන ඒවා නොවේ. | si | CulturaX |
මිත්‍රයා කියූ අවශ්‍යතා සියල්ල සපුරා තිඹුණ ත් මෙහේ බහුතරය මෙන් සාමාන්‍ය විදියට කල් ක්‍රියාව ගතකරන අනෙකාගේ දුකේ දී හිත උණුවන හඳවත් ඇත්තෝ නැතුවා නොවේ. | si | CulturaX |
උන් කන්නේ ත් බහුතරය කන රු.25 කෑම එක ම ය. | si | CulturaX |
උන් open කැන්ටීන් එකක දැකපු කාලයක් මතක නැත. | si | CulturaX |
උන් ඇවිදින්නේ සමහර ශරීර අවයව නලලට ත් උඩින් තියාගෙන ය. | si | CulturaX |
අඳින ඇඳුම් දැක්කා ම දුක හිතෙනවා...හ්ම් පොෂ් ඩයල් ගැන කථා ඇති. | si | CulturaX |
සමහරු අලයන් බවට පත්කර ඇත..කෙනෙක් ස්ව කැමැත්තෙන් අලයන්වුනා දෙන්.නමුදු අලයන් ලෙස හන්වඩු ගැසීම මිනිස්කමට නිගාවකි...කොහොම හරි රතු මල්ලි කෙනෙක් දැක්කොත් කියවි තොපි ඔක්කෝම අල කියලා..පොෂ් ඩයල් ද උන්නා දෙන්..ඔවුන්ගේ මානය කෙදිනක හෝ දුරුවේවි.නැතත් අපට මොකෝ?? | si | CulturaX |
අපිත් එක්ක එක කෝච්චියේ එක පොල් කේක් කෑල්ල බෙදාගෙන කාපු එවුන් ඉන්නවනේ දැන් අපෙ මූණ බලන්නෙ නැති. | si | CulturaX |
හද්ද ඩොටෙන් ආපු" එම යෙදීමෙන් ඈත දුෂ්කර පළාත් වලින් ආපු ජීවිතෙ නොයෙකුත් වද වේදනා විදලා නොකා නොබී කොහොමහරි ඉගෙනගෙන මෙතනට ඇවිත් පොළොවෙ පයගහලා ජීවත්වෙන කාගේ හෝ සිත් රිදුනා නම් මං ඒ ගැන කණගාටුවෙමි...!!! | si | CulturaX |
මුල අමතක එවුන් වැඩි කල් පවතින්නේ නැත.ඔවුන් පුම්බපු බැලූන් වගේය.පොලොවේ පය ගහලා ඉන්න උන් පමණක් ජීවිතයේ සතුටින් ජීවත් වේ.පොලොවට උඩින් යන එවුන් බොරුව්ට සතුට පෙන්වයි. | si | CulturaX |
BASL ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග නන්දක ඉන්දතිස්ස සහ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම්) සෙනත් ජයතිල; යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර හවුල්කාරීත්වය අලුත් කිරීමේ ගිවිසුම හුවමාරු කරගනිමින්. | si | CulturaX |
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් යුනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකා නීතීඥ සංගමය BASL සමග මෙම හවුල්කාරීත්වයට මුලින්ම අත්සන් තැබුවේ 2016 වසරේදී ය. | si | CulturaX |
ශ්‍රී ලාංකිකයන් අතර ජීවිත රක්ෂණ සංකල්පය ප්‍රචලිත කරවීම සහ ඒ ඔස්සේ ඔවුන්ට වඩාත් සුරක්ෂිත අනාගතයක් තහවුරු කරගැනීමට අවස්ථාව සලසා දීම සඳහා ගන්නා උත්සාහයේ කොටසක් ලෙස යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව මෙරට වෘත්තීය සංගම් හා සංවිධාන සමග හවුල්කාරීත්වයන්ට එළඹීමට පියවර ගනිමින් සිටී. | si | CulturaX |
මේ වන විට මුළු ලොවම අති දැවැන්ත ආර්ථික ප්‍රපාතයකට තල්ලු වෙමින් පවතී. | si | CulturaX |
ඇටම්පිටිය ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ඩීමෝ පහසුකම් සලසයි | si | CulturaX |
බන්දුල පෙරේරාට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධියක් | si | CulturaX |
පොසිල අධ්‍යයන මඟින් පෙනෙන්නේ මීට පෙර මෙය සිදු වූ අවස්ථා වලදී කිසිදු විනාශයක් හෝ අමුතු දෙයක් සිදු වී නැති බවයි. | si | CulturaX |
තමන් සමඟ පැමිණි තවත් කිහිපදෙනකු සමඟ සෝපානයට ඇතුළුවී අධිකරණ ශාලාව වෙත පිවිසීමට 5 වැනි මහල වෙත ගමන් කරන අවස්ථාවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා තම වැලමිටෙන් සෝපානයේ ලෝහ තහඩු සහිත බිත්ති වලට වේගයෙන් පහර දෙමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවද නඩුව කැඳවීමෙන් අනතුරුව ආපසු 2 වැනි මහල වෙත එද්දී ඊටත් වඩා වේගයෙන් සෝපානයේ බිත්තිවලට දැඩි ලෙස පහර දෙමින් කෑකෝ ගසමින් පැමිණි ඔහු ඉන් පිටතට පැමිණ සෝපානය මෙහෙය වන ලද සේවක මහතාගෙන් "කොහොමද දැන් සනීපද" හුඟක් සතුටුද" ආදී වශයෙන් විමසමින් පිටව ගොස් ඇති බවද පැවසෙනවා. | si | CulturaX |
එහිදී පෙන්වා දුන්නේ පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය අතර තරගකාරීත්වයක් ඇති කර ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. | si | CulturaX |
ගොන් බානක් සමග ආවා බං අළුත් හොරූ | si | CulturaX |
ඌ ඒ ඉල්ලීම කළේ නවසීලන්ත පොලීසිය එම ඉල්ලීම කිරීමටත් පෙරය. | si | CulturaX |
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රධාන චූදිතයා බවට පත්කරමින් කොළඹ නගරයේ කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ. | si | CulturaX |
මෙම හේතුව නිසා කොළඹ නගරයේ කසළ එකතුකිරීම සහ බැහැර කිරීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇත. | si | CulturaX |
එය අදාළ පළාත් පාලන ආයතනයේ වගකීමක් වන අතර කොළඹ නගරයේ කුණු සම්බන්ධයෙන් වගකීම අයත් වනුයේ නගරාධිපතිනී රෝසි සේනානායක ප්රමුඛ කොළඹ මහනගර සභාවටයි. | si | CulturaX |
මීතොටමුල්ල ඛේදවාචකය සදහා විසදුම් සෙවීමට පළාත් පාලන ආයතන සහ අනෙකුත් ඊට සම්බන්ධ ආයතන අපොහොසත් වී මේ ප්‍රතිපලයක් ලෙස අරුවක්කාලු කසළ රදවනයේ ව්‍යාපෘතිය ඒ පිළිබඳව අත්දැකීම් සහිත පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යංශයට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කල අතර එම වගකීම ඉටු කරමින් ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර රජයට භාරදී තිබේ. | si | CulturaX |
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් මාස කිහිපයක් පුරා කොළඹ මහනගර සභාවට දෛනිකව කොළඹ එකතුවන කසළ බැහැර කිරීම සදහා අරුවක්කාලු කසළ රඳවනයේ පළමු අදියර හෝ වෙනත් විකල්ප ඉඩමක් සොයා ගන්නා ලෙස දැනුම් දුන්නද කොළඹ මහනගර සභාව විසින් එම ඉල්ලීම පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම නිසා මෙම අර්බුදය හටගෙන තිබේ. | si | CulturaX |
අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ(07) පාර්ලිමේන්තුව අමතමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් කල පැහැදිලි කිරීම | si | CulturaX |
කොළඹ නගරයේ කසළ බැහැර කිරීමේ ක්‍රියාදාමය අක්‍රීය කර මහමඟ කසළ කදු නිර්මානය කොට එහි වගකීම පාඨලී චම්පික රණවක මහතාට පැවරීම සදහා දේශපාලනික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පසුගිය සතියේ නිකුත් වූ "සතිඅග කොළඹ" පුවත්පතේ මංගල කලාපයේ උප ප්‍රධාන සිරස්තලයක් වශයෙන් වාර්තා කර තිබූ අතර එහි දක්වා තිබූ පරිදිම මේ වනවිට එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතී. | si | CulturaX |
වඩාත්ම පොදු බ්‍රව්සර් තුනේ සියලු නිදර්ශන සලකා බලන්න: Chrome, ෆයර්ෆර්ඩ්, ඔපෙරා. | si | CulturaX |
පරිගණකය මන්දගාමී වුවහොත් ... PC ත්වරණය වට්ටෝරුව | si | CulturaX |
අවංකව නම්, පරිගණකය මන්දගාමී වීමට හේතු වන කරුණු - සිය ගණනක් සහ නිශ්චිතව හඳුනා ගැනීම සඳහා - සෑම විටම පහසු නැත. | si | CulturaX |
ඔබේ පරිගණකයේ එකම (හෝ ඊට සමාන) පින්තූර සහ ඡායාරූප සොයා ගැනීමට සහ තැටියේ ඉඩ නිදහස් කර ගත හැක්කේ කෙසේද | si | CulturaX |
ඔබ ස්වාධීනව සමාන පින්තූර සොයමින් ඒවා මකා දමන්න, එවිට ඔබට ප්‍රමාණවත් තරම් කාලයක් සහ ශක්තියක් නොලැබේ (විශේෂයෙන් එම එකතුව මනරම් වේ නම්). | si | CulturaX |
අනුපිටපත් (සමාන) ගොනු සොයා ගැනීමට හොඳම වැඩසටහන් | si | CulturaX |
ඔබේ තැටිය දැනටමත් ධාරිතාවයෙන් "ඇසුරුම් කර ඇත්නම්" එවැනි පිටපත් කීපයක් තිබිය හැක! | si | CulturaX |
මරණ දඬුවම සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය | si | CulturaX |
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම ලබා දීම සඳහා වන නිර්දේශයට තමන් අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබිණ. | si | CulturaX |
රිසානා අදාල චෝදනාවට වරදකාරියක නොවන බව පැවසුණ ද මරණ දඬුවම නීතිගත කළ රටක කිසි ලෙසකින් හෝ ජීවිතයට undo ඔප්ෂන් නොමැත. | si | CulturaX |
මෙවැනි දඬුවමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම කොතරම් ප්‍රායෝගික ද යන්න අනාදිමත් කාලයක පටන් ඔප්පු කර පෙන්වා ඇත්තේ මෙරට පාලකයන් විසින් ම ය. | si | CulturaX |
ඉන් නොනැවතී මුළු දිවයිනට ම බලපාන සාම විනිසුරු පදවියක් ද ග්‍රාමෝදය මණ්ඩලයක සභාපති පදවියක් ද ලබා දුන්නේය. | si | CulturaX |
2009 වසරේ සිට අනීතික ලෙස සිරගත කර සිටි තිස්සනායගම් වෙත ජනාධිපති සමාවක් ලබා දෙන්නට 2010 වසරේ මැයි 03 දිනට යෙදුණු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේ දී ඇමරිකානු ජනපති බැරක් ඔබාමා කළ මේ ප්‍රකාශය ද ඉවහල් විය. | si | CulturaX |
තිස්සනායගම් හෝ චීනයේ ෂී තා ඕ සහ හු ජියා වැනි අය මෙම භයානක යථාර්ථයට සංකේතීය උදාහරණ වේ". | si | CulturaX |
ඇමතිවරයාගේ අනියම් බිරිය සහ ඇගේ සේවිකාව ඝාතනය කර පුළුස්සා දැමූ වරදට 2005 වසරේ දී මරණ දඬුවම ලද මේරි මොනිකා ප්‍රනාන්දු 2009 වසරේ දී ජනාධිපති සමාවේ නාමයෙන් නිදහස් විය. | si | CulturaX |
2018 වසරේ දී අධිකරණය තුළ ඈනුමක් හැරීමෙන් අධිකරණයට අපහාස කළැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් විසින් මාස අටක සිර දඬුවමක් ලබා දෙන්නේ රත්මලානේ ඉමේෂ් වසන්තට ය. | si | CulturaX |
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත ඥානසාර හිමියන් ජනාධිපති සමාවක් ලබා නිදහස් වන්නේ 2019 මැයි මාසයේ ය. | si | CulturaX |
සේයා සදෙව්මි ඝාතනයට මුල් ම සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන විකෘති කාමාසාවකින් පෙළෙන්නෙක් ලෙස හංවඩු ගසා සමස්ත අනාගතයම අඳුරු කළ ගම්පහ උසස් පෙළ සිසුවා ද , අනතුරුව පොලිසිය විසින් හඳුන්වා දී සමාජගත කළ "කොණ්ඩයා" යන අන්වර්ථ නාමයකින් රටම හඳුනා ගත් කොටදෙණියාව දුනේෂ් ප්‍රියශාන්ත නම් නිවැරදි කරුවාගේ සිදුවීම් ද සිහියට නගා ගැනීම නුවණට හුරුය. | si | CulturaX |
පෙම්වතියට තෑග්ගක් ගැනීම පිණිස ඉල්ලූ මුදල් නොදුන්නා යැයි උරණව මව මරා දැමුවායැයි චෝදනා ලද , පාපොච්ඡාරණය පවා කළා යැයි පැවසුණ කහවත්තේ 18 හැවිරිදි උෂාන්ත මහේෂ් ශ්‍රියානන්ද එම ඝාතනයට සම්බන්ධ නැති බව තහවුරු වූ අතර සැබෑ ඝාතකයා හසු වූ බවත් දන්නේ කීයෙන් කී දෙනා ද ? | si | CulturaX |
මරණයට ද මිලක් ඇති රටක "මරණ දඬුවම" ගෙන එම්යැයි පාලකයින් වහසි බස් දොඩන සඳ අප ඉන් මෝහනය නොවිය යුත්තේ මන්දැයි තේරුම් ගැනීමට ඉහත සිදුවීම් ප්‍රමාණවත් ඇතැයි විශ්වාස කරමි. | si | CulturaX |
ඔබ ද එක් බලසම්පන්න අයෙක් නම් කෙළක් මිනිසුන් නසා වුවද ජයරත්න VIP අවමංගල ශාලාවේ සැනසුම් සහගත ගෞරවනීය අවසානයක් ලද හැකිය. | si | CulturaX |
යහළුවෝ එහෙම තමයි.ඔබෙන් ඔය ශුද්ධ ධර්මතාව කුමක්ද? | si | CulturaX |
සත්‍ය ලෝක කතාන්දරේ ප්‍රදර්ශනය වන මායාමය ලෝක සැලැස්ම හෙළි කරගන්න එපායෑ මුලින්ම. | si | CulturaX |
ලෝකය පිළිබඳව යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න. | si | CulturaX |
ලෝකෝත්තර සම්මා දිට්ඨීය කියලා එදා බුදුපියාණෝ ආලෝකය විද්‍යාව පහළ කරගන්නා හැටි පෙන්වලා දුන්නා නේ. | si | CulturaX |
වෙන කිසිවක් තියනවාවත්ද තවත් මේ ලෝකයේ ඔය කියන සියල්ලට අන්තර්ගත නොවන ? | si | CulturaX |
අභිධර්මයේ එන සිත මවිතයට පත් කරවන, මහා පුදුමාකාර ස්වාභාවික ලෝක විෂමතාව ගැන පැල් බැඳගෙන කෑ ගැසුවත් මග ඵල ලබන්න පුළුවනැයි. | si | CulturaX |
එලෙස ඇත්ත පූර්ණය කරගත් පසු ඕනෑම කෙනෙකුට තමන් කැමැති නම් පමණක් ඔය අභිධර්මය අර්ථාන්විතව කියවා බලා සතුටු වුණෑකි. | si | CulturaX |
තියන බව නොහොත් ආත්මය දකිනවා නම් යළි උපදිනවා - නොතිබෙන බව නොහොත් අනාත්මය දකිනවා නම් නවතිනවා. | si | CulturaX |
මම සමාධියෙන් මෙහෙම දෙයක් දැක්කා කියා ඇසෙන බයිස්කෝප් ශෛලිය නම් නෙමෙයි මේක ඔන්න. | si | CulturaX |
පටිභාන කියන සිව් පිළිසිඹියාවත තිබුණේ එදා පමණද? | si | CulturaX |
අද දහම නැහැ කියනවා නම් ඒ හිතුවක්කාර වදනක්. | si | CulturaX |
ඔය සත්‍ය දර්ශනය මැදිහත් සිතින් විමර්ශනය කරලා වඩලා පූර්ණය කරගන්නම ඕනැනේ නිවෙන්න නම්. | si | CulturaX |
ඔය සියලුම ක්‍රියාවන් අනිත්‍ය බව පියවි ඇසට හසුවන්නේ නැහැනේ. | si | CulturaX |
කියා ඇහුවාම ඔබ ඉතින් සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි කියලා ඉවත බලා ගන්නවා. | si | CulturaX |
එක තත්පරයක්වත් ගත නොකර අකාලිකවම නුවණ පිරුණු මොහොතේම චතුරාර්ය සත්‍ය පූර්ණත්වය කරා ගෙන යන පුදුමාකාර දර්ශනයක්. | si | CulturaX |
මේ සත්‍ය දර්ශනය කර ගැනීම තමයි බුදු දහම කියන්නේ. | si | CulturaX |
ඔය රහස හෙළි කරගත්තොත් ඔබ දුකෙන් සමුගන්නවා. | si | CulturaX |
කොපමණ වටිනා බණ වුණත් කියන විට ඇහෙන විට බුද්ධ ශාසනය බැබළෙනවා තමයි. | si | CulturaX |
ඕකයි එහෙනම් අද මග ඵලවලට මෙහෙම වුණේ. | si | CulturaX |
ලෞකික ස්වභාවයේ රැඳී හිඳිමින් ත්‍රිපිටකාරූඪ සත්‍ය ධර්මය දේශනා මඟින් පෙන්වාදීම ඉතාමත් වටිනා උතුම් කාර්යයක්. | si | CulturaX |
ද්වෙ මේ භික්ඛවේ පච්චයා සම්මා දිට්ඨීයා උපාදාය - කත මේ ද්වෙ - පරතෝ ඝෝසෝ - යෝනිසෝ මනසිකාරෝ | si | CulturaX |
ලෝකෝත්තර සත්පුරුෂයෙකුගේ හරි සහ එළඹ සිටි සිහිය. | si | CulturaX |
ඒ ඇත්ත දැක බලාගෙන අපි තණ්හා වඩුවාගෙන් සමු ගනිමු. | si | CulturaX |
අසරණ සත්වයා වෙත කරුණාවෙන් දයාවෙන් බැල්ම හෙළමු. | si | CulturaX |
ඉතින් බොදුනුවනි, මේ විඤ්ඤාණ මායාකාරයාගේ මායා බන්ධනයෙන් අපි ඇත්ත දැක වහා ගැලවෙමු. | si | CulturaX |
Image caption පොදු දේපළ අයථා පරිහරණය වැළැක්වීම සඳහා වන වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ශාන් විජේතුංග | si | CulturaX |
මැතිවරණ සමයේ පොදු දේපොළ අයථා ලෙස භාවිතා කිරීම සම්බන්ධ සිද්ධි 127 ක් ලැබී ඇති බව ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කරයි. | si | CulturaX |
ඒ පිළිබඳ සොයා බලන ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ පොදු දේපළ අයථා පරිහරණය වැළැක්වීම සඳහා වන වැඩසටහන පවසන්නේ එම පැමිණිලිවලින් තහවුරු කර ගත් සිද්ධීන් සියයට 50 ක් පමණ මේ වන විට මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කර ඇති බවයි. | si | CulturaX |
පොදු දේපළ අයථා පරිහරණය වැළැක්වීම සඳහා වන වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ශාන් විජේතුංග සන්දේශයට පැවසුවේ උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා පොදු දේපළ අයථා පරිහරණය කිරීම් ගැන තම ආයතනය දැඩි විමසිල්ලකින් සිටින බවයි. | si | CulturaX |
දැනට ලැබී ඇති පැමිණිලි 170න් සියයට අසුවක් පමණ තහවුරු කර ගැනීමට හැකි වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. | si | CulturaX |
• අපේක්ෂකයන් විසින් අමාත්‍යංශ ඇතුළු රජයේ ආයතනවලට අයත් වාහන - පාපැදියේ සිට ගුවන් යානය දක්වා ප්‍රයෝජනයට ගැනීම. | si | CulturaX |
• රාජ්‍ය ගොඩනැගිලි, විශේෂයෙන් පළාත් බද රජයේ ගොඩනැගිලි මෙන්ම නිල නිවාස පක්ෂ කාර්යාල ලෙස පවත්වා ගෙන යාම සහ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම. | si | CulturaX |
• රාජ්‍ය සේවකයන්, රාජකාරී අවස්ථාවක් වලදී මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම, එසේම මැතිවරණ කටයුතුවලට යෙදවීමට නොහැකි විධායක ශ්‍රේණිවල නිලධාරීන් මැතිවරණ ප්රචාරක කටයුතුවලට යොදා ගැනීම. | si | CulturaX |
මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යොදවා තිබු වනිතා කටයුතු අමාත්‍යංශයට අයත් වාහන හයක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමෙන් පසු ආපසු සංචිතයට ගෙන්වා ගැනීමට හැකිවූ බව ඔහු පැවසුවේය. | si | CulturaX |
එසේම ඇහැලියගොඩ පැරණි දුම්රිය පොලේ ඉදි කොට තිබු පක්ෂ කාර්යාලයක්ද ඉවත් කර ගැනීමට තම සංවිධානයට හැකි වූ බවයි පොදු දේපළ අයථා පරිහරණය වැළැක්වීම සඳහා වන වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ශාන් විජේතුංග පැවසුවේ. | si | CulturaX |
අම්පාරේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් එක්සත් ජාතික පක්ෂයේත් මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් නිල නිවාස හයක් පක්ෂ කාර්යාල ලෙස පවත්වාගෙන යමින් ප්රචාරක කටයුතු කරමින් සිටි බවට පැමිණි කිරීමෙන් පසු එම නිල නිවාස අදාළ අමාත්‍යංශ වලට ආපසු බාර දීමට අවශ්‍ය කටයුතු කරවා ගැනීමට තම ආයතනයට හැකිවූ බවත් ඔහු පැවසුවේය. | si | CulturaX |