text
stringlengths 13
21.3k
| lang
stringclasses 1
value | src
stringclasses 1
value |
---|---|---|
කවර ශීලයක කවර ව්‍රතයක, කවර බ්‍රහ්මචරියාවක, කවර පරිශුද්ධත්‍වයක මේ විපාකද? | si | CulturaX |
ඉක්බිති ඒ දිව්‍ය පුත්‍රයා උන්වහන්සේලාට තමන් විසින් පෙර භවයෙහි පෑ පව්වේ භික්‍ෂුවක් වී තමන්ට වස් අගින් ලැබුණු බතින් කොටසක් සංඝයා වහන්සේට පූජා කොට මේ සම්පත්තිය ලබා ගතිමියි ප්‍රකාශ කරමින් මෙසේ කීයේය. | si | CulturaX |
නොයෙක් සෑ වලින් බබළන, පිළිම ගෙවල් පඞ්ක්ති ඇති. | si | CulturaX |
බෝධීන් වහන්සේගෙන් බබළන, සුදු වැලියෙදු මළුවෙන් අලඞ්කාර, මනාව පිපීගිය මලින් හා සිහිල් දියෙන් පිරුණු නොයෙක් පොකුණු පතැස් ආදියෙන් ගැවසී ගත්තේය. | si | CulturaX |
එක් දහස් සාරසීය සතළිස් සයක් පමණ පිරිවෙන් පෙළවල් සතකින් අතිශයින්ම දැකුම්කළු වූ ඒ විහාරය සැමදාම මිනිසුන්ට ප්‍රීතිය ගෙන දේ. | si | CulturaX |
එහි වාසය කරන යති සමූහයා සුපෙශලාදි නොයෙක් ගුණ ඇත්තෝය. | si | CulturaX |
ඒ මම ශ්‍රද්ධාව, ශීලය දරමින් පිළිවෙතින් තුණුරුවන්ට පිදීමි. | si | CulturaX |
පසු කාලයක මහජනයා භික්‍ෂූන් උදෙසා එලවන ලද අතිශයින් පිරිසිදු ප්‍රණීත මහත් ආහාර පාන තම තමාම භික්‍ෂූන්ට වළඳවත්. | si | CulturaX |
එයින් අඩක් ඒ දානයාගේ ආනිසංස අදහමින් බුද්ධානුභාවය ද සිහි කරමින් සංඝයාට පූජා කෙළෙමි. | si | CulturaX |
මා විසින් කරන ලද මේ දානයාගේ ශීල සංරක්‍ෂණයේ ආනුභාවයෙන් එයින් පරලෝ සැපත්ව භූමට්ඨ කෙනෙක්ව අනූනවූ දිව්‍යශ්‍රී අනුභව කෙළෙමි. | si | CulturaX |
මනා කෙතක වපුරණ ලද බීජය ගොවියාගේ සිත සතුටු කරන්නා සේ (මගේ සිත) සතුටු විය. | si | CulturaX |
භික්‍ෂූහු ඔහුගේ කථාව අසා ගිය ගිය තැන දේව පුත්‍රයා විසින් කරන ලද කර්‍මය ප්‍රකාශ කරමින් බොහෝ දෙනා දන්දීම් ආදී කුශල කර්‍මයන්හි යෙදවූවාහු ය. | si | CulturaX |
සුසිල් කෙතක භක්තියෙන් නැමී එක් කබලක් පමණ ආහාර පූජා කොට දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් ලබා නිවන් සැපද ලැබිය හැක. | si | CulturaX |
මෙතැනි සිට දිගහැරෙන්නේ ඒ පරමපූජනීය සිරි දළදාවහන්සේගේ පෙළහර කථාන්දරයයි. | si | CulturaX |
වරක් මිසදිටුවන්ගේ බස් අසා මිසදුටු පඬිරජු බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී රදනක දාඨා ධාතූන් වහන්සේ විෂයෙහි කුරිරුකම් කළ පඩිරජුගේ නියෝගයෙන් පළමුව ගිනි ගෙන දිළිසෙන්නාවූ ගිනි අඟුරු වළෙක දළදා වහන්සේ බහා හළු කරවීමට උත්සාහ ගන්නා ලදී. | si | CulturaX |
මෙම අසිරිමත් දළදා පෙළහර හා පළ වූ නොයෙක් ආශ්චර්යයන් දුටු ඇමතිවරු පඬි රජු පහදවා, මිසදුටු කමින් මුදවා, බුද්ධාදී ආර්යය මාර්ගයෙහි යොමු කළහ. | si | CulturaX |
එදා දෙවනපෑතිස් රජු විසින් බුදුසසුනට පූජා කළ මහමෙව්නාවේ පිහිටි ධම්මචක්‌ක ගෘහයේ දළදාව තැන්පත්කර රජු ඇතුළු පිරිස් ඊට පුද සත්කාර කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. | si | CulturaX |
එකෙණෙහි දළදා වහන්සේ රාජ හංසියක මෙන් අහසෙහි දක්ෂිණාවෘතව ගමන් කොට නිලඹර සරසමින් සවණක් රසින් පෙළහර පා වදාරා සියලු ජනයා පැහැද වූ සේක. | si | CulturaX |
එකෙණෙහි දළදා වහන්සේ මල් ගොඩ මුදුනට පැන නැගී මල් කෙමියෙහි වැඩහිඳ දනන් සිත් සනසා සුදු මුදු බුදු රැස් විහිදුවා වදාළ සේක. | si | CulturaX |
මෙම ආශ්චර්යන් දැක පැහැදුණු රජතුමා නොයෙක් ආකාරයෙන් දළදා වහන්සේ පිදීය. | si | CulturaX |
දඹදෙණියෙහි දෙවැනි පරාක්‍රමබාහු රජු සතුරන් පැරදවීම සඳහා යුදයට සූදානම්ව කළ සත්‍ය ක්‍රියාවේදී රජුගේ හස්තයෙන් අහසට පැන නැඟුණු දළදා වහන්සේ බුදු රුවක් මවා සවණක් ගණ බුදු රැස් විහිදුවා සියලු පුරය බබළවා භික්ෂූන් වහන්සේ හා මහජනයා විසින් කරන ලද සාධුකාර මධ්‍යයේ පෙළහර පා රජු සතුටට පත් කොට ධාතුන් වහන්සේ අහසින් බැස යළි රජතුමාගේ හස්තයෙහි පිහිටි සේක. | si | CulturaX |
කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි. | si | CulturaX |
නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. | si | CulturaX |
එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ. | si | CulturaX |
ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා" යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිදා බැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය. | si | CulturaX |
රංඑතනා මිත්තණියක් මේ් කථාව මෑතකදී හෙලිකල බව දැක්‍වේ. | si | CulturaX |
අනතුරුව ශ්‍රී දළදා වහන්සේ මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශනය කළහ. | si | CulturaX |
පොළොව ඉරිතලා, කොළ දලූවක් නැතිවන තරමට අකලට පෑයූ නියඟය නිමාව දළදා පෙරහැරත් දළදා ප‍්‍රදර්ශනය පැවැත්වීම ආරම්භ වීමත් සමග සියලූ රටවැසියන් මවිත වන අයුරින් ගංගා, ඇළ, දොළ, පිරී ඉතිරී යමින් මහා වැසි ඇද හැළුණේය. | si | CulturaX |
මෙම ප‍්‍රාතිහාර්යය එදා සුදු ජාතිකයන් පමණක් නොව මුළු රට වැසියන්ටම අදහාගත නොහැකි කරුණක් විය. | si | CulturaX |
ඕනෑම දඬුවමක් විඳීමට සිය ගණනක් ප්‍රභූවරුන් සිය කැමැත්ත පළ කළහ. | si | CulturaX |
එතැන් සිට දළදා හාමුදුරුවන් වැඩමවන අවස්ථාවේදීත්, පෙරහර කරඬුව වඩමවන අවස්ථාවේදීත්, දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරනා අවධියේදීත් සිදු වූ විශේෂ වර්ෂා පිලිබද සිදුවීම් පිළිබඳ ජන විශ්වාස බොහොමයක් ගොඩ නැගී තිබේ. | si | CulturaX |
367 වසරේදී අනුරාධපුරයේ රජකළ පළමුවැනි උපතිස්ස රජුගේ කාලයේදී ද මෙවැනි ප‍්‍රාතිහාර්යන් සිදුව තිබේ. | si | CulturaX |
රජුගේ ප‍්‍රධානත්වයෙන් වෙනදා මෙන්ම මහත් උත්සව ශ්‍රීයෙන් දළදා පෙරහර පැවැති ඇති අතර එහිදී මහා වර්ෂාවක් ඇද හැළී ඇත. | si | CulturaX |
මහාවංශයේ සඳහන් ආකාරයට පොළොන්නරුව රාජධානිය පාලනය කළ පළමුවැනි පරාක‍්‍රමබාහු රජුගේ කාලයේ දී ශ්‍රී දළදා පෙරහර සිදු වූ අවස්ථාවකදී පෙරහර ගමන් කළ මාර්ගයේ හැර සියලූ ප‍්‍රදේශවලට වර්ෂාව ඇද හැලී ඇළ දොළ, ගංගා පිරී ඉතිරී ගිය බව ද සඳහන්ය. | si | CulturaX |
ඒ අනුව ඉතිහාසය පුරාවටම ශ්‍රී දළදා පෙරහර හා බැඳුනු එක් කතා පුවතක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කලට වැසි ලැබී නියං දුරු වී රටේ සංශ්‍රීකත්වය සෞභාග්‍ය ලබා දීමට හැකි වූ බවය. | si | CulturaX |
දළදා වහන්සේ ප‍්‍රදර්ශනය කරණ අවස්ථාවක දී කෙනෙකුට සිතීමටවත් නොහැකි ප‍්‍රාතිහාර්යයක් වී ඇත්තේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව පුරාවට නැවුම් මල් සුවඳක් විහිදීමය. | si | CulturaX |
අදට ද දළදා මාලිගාවට යන්නකුට හේවිසි මණ්ඩපය ඉදිරිපිට සිටගෙන සිටියදී, වචනයෙන් විස්තර කළ නොහැකි සැනසිලිදායක සුවයක් සිතට දැනෙන්නෙත්, ඒ තුළින් හමා යන සිසිල් සුළඟ ශරීරයට සුවදායක බවක් ගෙන දෙන්නෙත් ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයේ පිහිටෙන් විය හැකි බව ද විශ්වාස කෙරේ. | si | CulturaX |
ඒ අපිරිමිත ගුණකදම්භය සිහිකරමින් සිත්සේ වැද පුදාගන්න. | si | CulturaX |
පිවිතුරු හෙටක් ජාතික සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාව එළිදක්වනු ලැබීමේ ජාතික හමුව පැවැත් විණ. | si | CulturaX |
ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය සහ ජාතික සංහිදියාව තහවුරු කරන විනිවිධ රාජ්‍ය පාලනයක් වෙනුවෙන් මහජන කතිකාවතක් උදෙසා මෙම කෙටුම්පත් යෝජනාවලිය එළිදක්වනු ලැබීය. | si | CulturaX |
මීට දේශපාලන පක්ෂ නායකයෝ, වෘත්තියවේදීහු, සිවිල් සංවිධාන නියෝජිතවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. | si | CulturaX |
පිවිතුරු හෙටත් ජාතික සභාවේ සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාවලිය සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වූහ. | si | CulturaX |
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මාධ්‍යයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන කරුණු 8ක් පහත දැක්වේ. | si | CulturaX |
ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා වේ. | si | CulturaX |
ඒ අනුව රටේ ඒකීයභාවයට හෝ ස්වාධිපත්‍යයට හෝ හානිකර තත්ත්වයක් උදාවන අවස්ථාවන්හිදී රට සුරක්ෂිත කිරීමේ වගකීම හා බලය ජනාධිපතිවරයාට පැවරේ. | si | CulturaX |
එවිට අදහස් විමසීමේ පිළිවෙත අනුගමනය කරමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙකු සහ ඇමතිවරුන් පත් කරනු ලැබිය යුතු වේ. | si | CulturaX |
සම්පූර්ණ කාල සීමාව ඉක්ම යාමට පෙර ඡන්ද පැවැත්වීමට බලයක් ජනාධිපතිවරයාට පැවරී තිබෙන නමුත්, එමගින් නැවත ඡන්දයකට ඉදිරිපත් වීමට අවකාශයක් නැතිව තමන්ගේ ධූර කාලය අවසන් වීම නිසා එහි අභිමතය ජනාධිපති විසින් අයථා ලෙස භාවිත කිරීම වැළකේ. | si | CulturaX |
තව ද එසේ පත් කළ යුත්තේ, රාජ්‍ය අංශයේ වෘත්තිකයෙකු පමණක් ම වේ. | si | CulturaX |
ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව පුරවන්නේ, ලේකම්වරයා විසින් සිය ජාතික ලැයිස්තුවේ වෙනත් නමක් යෝජනා කිරීම මගිනි. | si | CulturaX |
එම 5 දෙනා රහස් ඡන්දයෙන් පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත නාම යෝජනා ඉදිරිපත් කළ හැකි වන්නේ, කතානායකවරයා විසින් කැඳවනු ලැබීමෙන් අනතුරුව ජාතික මට්ටමේ විද්වත් මණ්ඩලවලට, විශ්වවිද්‍යාල උපකුලපති මණ්ඩලයට හා ලංකා වාණිජ මණ්ඩලයට වේ. | si | CulturaX |
අල්ලස් හා දූෂණවලට වැට බැඳීම උදෙසා හඳුන්වා දෙන අණ පනත්: | si | CulturaX |
තව ද, රාජ්‍ය හා පුද්ගලික අංශවල මහා පරිමාණ දූෂණ හා ආර්ථික අපරාධ පිළිබඳ විමර්ශනය කර ක්‍රියාමාර්ග ගැනීම සඳහා අධිකාරියක් ද ස්ථාපනය කෙරේ. | si | CulturaX |
මෙරට ගොවින්ගේ අවශ්‍යතාවක් වන රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීහු පිරිසක් අනුරාධපුර නගරයේදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ. | si | CulturaX |
පොහොර නොමැතිවීම හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව හා ඇතැම් වගාවන් වල අස්වැන්න නොමැති වී ඇති බව කියමින් ගොවින් දහසකට ආසන්න පිරිසක් විරෝධතාවට එක්ව සිටියහ. | si | CulturaX |
මෙම විරෝධතාවයට ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහත්වරුන් ඇතුළු ක්‍රියාකාරිකයන් රැසක් එක්ව සිටියහ. | si | CulturaX |
විරෝධතාවයට එක්වු සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සහ කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා. | si | CulturaX |
ගොවි ජනතාව පාරට බැහැලා තියෙන්නේ වගාවට අවශ්‍ය පොහොර ඉල්ලලා.ඒ ඇරෙන්න වෙන කෙන් ගෙඩියක් ඉල්ලලා නෙවෙයි.මේ ගොවි ජනතාව කරගෙන ගිය වගාව දැන් එක තැනම නැවතිලා තියෙන්නෙ.ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනලා වගේ දෙයක් වෙලා තියෙන්නේ. | si | CulturaX |
අද එළවලු කිලෝ එක රුපියල් තුන්සීයයි.මිරිස් ටිකට ගොයම් ගස් ටිකට එළවළු ටිකට සුදුසු පොහොර නැතුව මිනිස්සු ලත වෙනවා.ඒ අතරෙ ගෝඨාභය මහත්තයා කියනවා මම තමයිලු හොඳටම කරේ.ඔව් හොඳට කරලා තියන හරිය පේනවා. | si | CulturaX |
අපි මීට පස්සේ පාරට බහින්නෙ නැති වෙයි කියලා. | si | CulturaX |
අපේ පිටිපස්සේ මේ ගොවි ජනතාව ඉන්නවා ඒ නිසා මේ ගොවියගෙ සටන මොට්ට කරන්න උඹලට බැහැ. | si | CulturaX |
මෙතන වැඩි පුරම ඉන්නේ පොහොට්ටු කාරයෝ.අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ එක එක පාට ලේබල් අලවලා මේ අසරණ ගොවි ජනතාවගේ සටන කඩා කප්පල් කරන්න හදන්න එපා. | si | CulturaX |
ඒත් මේ කාබනික පොහොර වලට එක එක ලෙඩ එනවා කෘමි ලෙඩ එනවා.වෙනත් ලෙඩ රෝග එනවා.මොනවද ඒ සම්බන්ධයෙන් හදලා තියෙන වැඩපිළිවෙළ. | si | CulturaX |
ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා කපුටෙක් මරලා තට්ටක් එල්ලුවාම අනිත් කපුටො බය වෙනවලු.ආණ්ඩුවෙ ප්‍රධාන සංවිධායකවරයාට අපි කියනවා, කපුටා බය උනාට අපි කපුටො නෙවෙයි හොදද.කපුටු තට්ටට කපුටො බය උනාට ඔය වගේ සිල්ලර දේවල් වලට උඹලගේ සෙප්පඩ විජ්ජා වලට බය තියෙන මිනිස්සු නෙවෙයි මේ අද පාරට බැහැලා ඉන්නේ . | si | CulturaX |
හිටපු පළාත් සභා මන්ත්‍රී දුෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා.අද මේ ගොවි ජනතාව අනුරාධපුර නගරයට රැස් වෙලා ඉන්නේ මේ ගොවියෝ හඬ ගාලා කියන්නේ උඹලගෙ ක්‍රමය අසාර්ථක වෙලා තියෙන්නෙ කියලා.අද ගොවි බිම්වල වගාවේ පැල ටික එකතැන නැවතිලා තියෙන්නේ. | si | CulturaX |
අපි ආණ්ඩුවෙන් අහනව ගොවි බිමේ හිටපු ගොවියෝ ඇයි උඹලා පාරට ඇදලා දැම්මේ කියලා. | si | CulturaX |
ගොවීන් දහසකට ආසන්න පිරිසක් සහභාගි සහභාගීවී සිටි අතර ඔවුන් (5දා) අනුරාධපුර නව නගරයේ විරෝධතාවයේ නිරතවීමෙන් අනතුරුව නව නගරයේ සිට මෛත්‍රීපාල සේනානායක මාවත ඔස්සේ පාගමනින් සටන් පාඨ කියමින් පොලිස් වටරවුම අසලට පැමිණ ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධතාවය පැවත්වූහ. | si | CulturaX |
මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ දැඩි රථ වාහන තදබදයක් හට ගත් අතර අනුරාධපුර මූලස්ථාන පොලීසියේ පොලිසියේ රථ වාහන නිලධාරීන් පැමිණ එම රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කර වීමට කටයුතු කළහ. | si | CulturaX |
කැබිනට් රැස්වීමේදී විරුද්ධ වන දේවල් පවා එජාප ඇමැතිවරුන් වෙනත් විදියට ගෙනැවිත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය. | si | CulturaX |
ආර්ථිකය බැස ඇති ආකාරය සුසිල් එකින් එක සංඛ්‍යා ලේඛන ගෙනැවිත් පැහැදිලි කළේය. | si | CulturaX |
ඉතින් මම කියන්නෙත් එකතු වෙමු කියලයි කියාය. | si | CulturaX |
මේ අතර ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ඇමැතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ බැඳුම්කර වංචාවට සම්බන්ධ අය කවුරුන්ද සම්බන්ධයෙන් හෙළිවෙමින් තිබෙන බැවින් ඔවුනට එරෙහිව දඬුවම් දිය යුතු බවය. | si | CulturaX |
අම්බලන්ගොඩ ආසනයේ බල මණ්ඩල හතම සම්බන්ධ කර ගනිමින් ෂාන් රැස්වීම් මාලාවක් පවත්වන්නට කටයුතු කළේ ළඟ එන ඡන්දයට පාක්ෂිකයින් සූදානම් කිරීම වෙනුවෙනි. | si | CulturaX |
මේ තත්ත්වය තුළ දේශපාලන කරළිය වඩා සංකීර්ණ වෙමින් තිබෙන ආකාරයක් දකින්නට තිබේ. | si | CulturaX |
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (25) සහභාගී වෙමිනි. | si | CulturaX |
වඳ සැත්කම් චෝදනා ලැබු වෛද්‍යවරයා ගැන කුරුණෑගල රෝහල විමර්ශනයක් අරඹයි | si | CulturaX |
අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිර දඬුවම් | si | CulturaX |
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් දඬුවම් නියම කර ඇත. | si | CulturaX |
අනික මෛත්‍රී දැන් ගහන්නේ, කඩුවේ කැපෙන පැත්තෙනුත් නෙවෙයි. | si | CulturaX |
ඒක නිසා විමල්ලාට තවමත් එළියෙන්, offer එකක් ඇවිත් නෑ. | si | CulturaX |
බැරිවෙලාවත් තිස්ස කුට්ටිගේ ටොෂී බුද්ධි අංශයට අහු උනොත් තමයි. | si | CulturaX |
ඒවා අතර ඉතා සූක්ෂම ගනුදෙනුවක් යන බවත් පේනවා. | si | CulturaX |
හැබැයි ඒ වෙඩිල්ල පත්තුවීම, එළියේ ගොඩනැගෙන ආණ්ඩු විරෝධයටයි, විපක්ෂයේ ක්‍රියාකාරීත්වයටයි, හැම වෙලේම සමානුපාතිකයි. | si | CulturaX |
ඇත්තටම, ආණ්ඩුව ඇතුළේ බලවේගවල, පොදු ස්වභාවය ඕකයි. | si | CulturaX |
යට කරගත්තා කියන්නේ, එළියට පේන එක නවත්ත ගත්තා. | si | CulturaX |
එයාලට ඒ ගැටුම වහ ගන්න පුළුවන් උනාට, රාජපක්ෂලා අතර තියෙන ගැටුම නං, රටට පේන එක වහ ගන්න බැරි උනා. | si | CulturaX |
ඉෂාන් ජයසුරිය නමින් ලියල තියන්නේ, උග්‍ර බැසිල්වාදියෙක් කියලා, ඒ ලිපිය කියවන ඕනි කෙනෙකුට තේරෙනවා. | si | CulturaX |
ඒ උත්තරය ඇතුළේ තිබුනේ, බැසිල් පොහොට්ටුව ඇතුළේ බලය තහවුරු කරගෙන තියෙන විදිහ දැකලා, අහිංසක බැසිල්වාදී බයියෙක් සතුටු වෙන විදිහ. | si | CulturaX |
ඉෂාන් ජයසුරිය කියන මහත්තයා කරලා තිබුණේ, රටේ රාළට උත්තර දෙන මුවාවෙන්, නාමල්ගේ කිරුළ, බැසිල් ගලවාගෙන ඇති බව කියන එක. | si | CulturaX |
ඒක තේරුම් ගන්න, පහුගිය සතියේ දේශපාලනය වගේම, රාජපක්ෂවරුන්ගේ හැසිරීමත්, සමීපව අධ්‍යයනය කළොත් බලාගන්න පුළුවන්. | si | CulturaX |
ඒක පුර්ණ ලෙස ගැලවිලා, පුර්ණ ලෙස බැසිල්ට කේන්ද්‍රගත වෙලා ඉවරයි. | si | CulturaX |
ඒක ඥාණ මෑණියෝ, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, හමුදාපති, බුද්ධි අංශ ප්‍රධානියා වගේ සීමිත කවයකට පටු වෙලා . | si | CulturaX |
සෙරමෝනියල් කරන්න හිටපු මහින්දට ඉස්සෙල්ලා , ජනාධිපතිතුමා සෙරමෝනියල් වෙලා වගේ. | si | CulturaX |
ඒකට නං හේතුව, එතුමාගේ රෝගී තත්වය නිසා ඇතිවෙලා තියන, දේශපාලන සක්‍රීය බවේ අඩුව. | si | CulturaX |
හැබැයි මේ තත්වය දැන්, පොහොට්ටුව ඇතුළේ බල ගැටුමක් දක්වා වර්ධනය වෙලා. | si | CulturaX |
අගමැති මාධ්‍ය ඒකකයෙන් අගමැතිවරයා තානාපතිවරුන් එක්ක සාකච්ඡා කරන ඡායා රූපයකුත් දැම්මා. | si | CulturaX |
ඒ එක්කම තමයි, අගමැතිගේ එකවුන්ට් එකෙන්, එයාගේ පෞද්ගලික සහායක, ලොකු බණ්ඩාර සල්ලි ඇදලා කියන ආරංචිය, රට පුරා ලැව් ගින්නක් වගේ යන්නේ. | si | CulturaX |
කොහොම උනත් ලොකු බණ්ඩාරට විරුද්ධ කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් අගමැතිගේ පැත්තෙන් ගත්තේ නෑ. | si | CulturaX |
ලෙඩ වෙලා කිව්ව නං ඊට වඩා හොදයි. | si | CulturaX |
නාමල්ගේ වැසීම හා, චමල්ගේ දිගහැරීම අතර, දේශපාලන point එකක් තියෙන්න ඕනි. | si | CulturaX |
ඒ වගේම ඒ උවමනාව පොහොට්ටුව ඇතුළේ, නාමල්ගේ බලයේ පංගුවත් එක්ක, සෘජුව ගැට ගැහෙනවා. | si | CulturaX |