text
stringlengths 13
21.3k
| lang
stringclasses 1
value | src
stringclasses 1
value |
---|---|---|
නිහාල්සිංහ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ලෙස පත්කරන ලෙස මා විසින් කරන ලද නිර්දේශය ඇමැතිතුමා ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ ඒ අර්බුදය වෙනම රසවත් කතාවක | si | CulturaX |
යක්කඩුවේ ප්‍රඥාරාම, වල්පොල රාහුල, කලඇල්ලේ ආනන්දසාගර, කොටහේනේ පඤ්ඤාකිත්ති, බඹරුන්දේ සිරිසීවිලි, හැවැන්පොළ රතනසාර වැනි ප්‍රාඥයින් කොටසට නාත්තන්ඩියේ හිමිද ඇතුළත් විය. | si | CulturaX |
ඒවායින් සමහරක් ඒ කාලයේ වුවද එතරම් ප්‍රසිද්ධියට පත් වූ කතා නොවේ. | si | CulturaX |
(පසුව 1960 දී මිලිටරි නායකයන් මැතිනියට එරෙහිව කරන ලද කුමන්ත්‍රණයද එම සිද්ධියට සම්බන්ධ වුවක් යැයි අනුමාන කිරීමට ඉඩ තිබේ) | si | CulturaX |
ක්‍රම ක්‍රමයෙන් පොලීසියට කුමන්ත්‍රණය පිළිබඳ කරුණු හෙළිදරව් කර ගැනීමට පුළුවන් විය. | si | CulturaX |
එම තීරණය බණ්ඩාරනායකගේ මරණ වරෙන්තුව බවට පත්විය. | si | CulturaX |
පොදුවේ සිරි ලාංකික ජනතාවටත් විසේසයෙන් සිරිලංකාවේ කලා රිටවල්ටත් තිබූ එකම පුරස්නය අද අපේ අතිජාත මිත්‍ර චීන අධිරාජයාගේ මැදිහත්වීමෙන් විසඳුනු බව සියලු ජනතාව වෙත චිත්ත ප්‍රීතියෙන් යුතුව මෙයින් දැනුම් දෙනු ලැබේ. | si | CulturaX |
ඒ අනුව ලබන වරුසයේ සිට ප්‍රසංග කලා සඳහා නෝබල් ත්‍යගයක් ඇති කර එය ස්තීර වසයෙන් සිරි ලංකාවට ලබා දීමට නෝබෙල් ත්‍යාගී කමිටුව තීරනය කර ඇතැයි ද නෝර්වේ රටෙන් වාර්තා වේ. | si | CulturaX |
නෝර්වේ රටෙන් දෙන නෝබෙල් තෑග්ගත් එපා නිසා තමන් වේදිකා නාට්ටිය නොකර සිරස සමග එක්ව බාර්යාවො ටෙලිය කල බව ප්‍රකාශ කල ශෂී මැතිනිය තමන්ද තම ස්වාමි පුරුස තුමා තරම්ම දේශ හිතෙසී බව පෙන්නා ඇත. | si | CulturaX |
මේ අතර පාර්ලිමේන්තුවේදී විසේස ප්‍රකාසයක් කල විමල් වංස තුමා සිරස දේසද්‍රොහී වුනේ ඉස්සර බවත් දැන් මහරාජාත් සමග සිරස දේසප්‍රේමි වී ඇති නිසා බාර්යාව සිරස සමග එක් වී බාර්යාවෝ සැදීම දේසප්‍රේමි ක්‍රියාවක් බව තමාට විස්වාස යැයි සඳහන් කලේය. | si | CulturaX |
ගෙයක් දොරක් බතක් වතක් ලද පමනින් ලැබිය හැකිද විමුක්තියක් වික්ටර් | si | CulturaX |
අන්න ඒකනේ කියන්නේ, අඩුම ගානේ නෙලුම් පොකුනෙන් නාට්ටියක්වත් බලලා නැත්නම් කොහෙන්ද ආනන්දයක් | si | CulturaX |
ඇයි බාං වීරවංසාගේ බාර්යාවෝ බලමුකෝ සිරසේ , | si | CulturaX |
අනික් කළාකාරයෝ හාල්පාරුවෝ වගේ ඕඩියන්ස් එකේ ඉඳන් ඈනුම් ඇර ඇර හිටියා.. ජැකා.. යු ආ ද මෑන්.. නාට්ටිය ඉවර වෙලත් රඟපෑවා. | si | CulturaX |
අම්බානක් සම්බහිය එකක්, අද ඉඳලද කොහෙද පටන් ගන්නේ, අර ඒ දවස් වල දේශද්‍රෝහී කියලා පට්ට ගැහුව සිරසේ, හෙහ් හෙහ් | si | CulturaX |
අම්මපා මීළඟ ජනාධිපතිවරනයෙදී ගහන්ඩ නියමිත මහින්දගේ කටවුට් සඳහා ලංකාව ඉඩ මදිවන බැවින් ඉතුරු කටවුට් ටික චීනයේ ගසාගන්ඩ වෙන එක මතක්වී මුළු චීනයටම ඩෙංගු උන හැදෙනු ඇත. | si | CulturaX |
ටවර් එක අලුත්වැඩියා කටයුතු වලට වසරකට වැහෙනව. | si | CulturaX |
කොපි කරන්ඩ එපා මුත්තෝ, ඒවා කැත වැඩ. | si | CulturaX |
20 වැනි සියවසේ වීර චාරිකාවක් 'කොන් ටිකි' (අවසාන කොටස) Expedition Kon Toki (Final Episode) | | si | CulturaX |
දිගට හරහට එල්ලවූ කාලතුවක්කු වර්ෂා මධ්‍යයේහැකි තරමින් ප්‍රති ප්‍රහාර එල්ල කරමින් පසු බසින්නට ප්‍රංශ | si | CulturaX |
කතන්දර: උගත් පාඩම් අංක එක හෙවත් ගෙට් යුවර් ප්රයොරීටීස් ඉන් ඕඩර් - Get your priorities in order | si | CulturaX |
මර්සි මොන්සුවා....." කතන්දර ෂඩ් භාෂා පරමෙශ්වර වෙන්න යන්නේදැනට සිංහල ඉංග්‍රීසි චීන ප්‍රංස පුළුවන් කියල පෙන්නලා තියනවා (තව භාෂාවක් දන්නවා අර"විශාල පයෝධර නාරි ....")ReplyDeleteRepliesකතන්දර Kathandara22 January 2012 | si | CulturaX |
නොනිමි අහස (The Unlimited Sky): ආලේ කලේ කට හඬට දමා ඔබගේ (නොදුටු රුව දුටු පසු ? | si | CulturaX |
ප්‍රසිද්ධම කතා මාලාවතමයි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "ගම්පෙරළිය", "යුගාන්තය" හා "කලියුගය" කතාමාලාව. | si | CulturaX |
කතන්දර: මනමාලයා ඩොට් කොම් වෙබ් සයිට් එකෙන් කතන්දරකාරයාට ආරාධනයක් - An invitation to KK from Manamalaya dot com site | si | CulturaX |
අවුල් වන්නට පෙර…(29) කොල්ලුපිටිය , කොළඹ 3 → | si | CulturaX |
1977 මැතිවරණ පෙරළියත්, මගේ උසස් පෙළ පන්තියත්, පවුලේ තත්වයත් පසුව ලියන්නට තබා මගේ අලුත්ම නවාතැන් පොළ ගැන ලියා තබන්නෙමි. | si | CulturaX |
මේ වට පිටාව මට අළුත් අත් දැකීම රාශීයක් ජීවිතයට එකතු කරදෙන ස්ථානයක් බවට පත්විය. | si | CulturaX |
ගාලු පාරටත්, රාජකීය විදුහලටත් මැදිවන මානයේ වාළුකාරාමය පිහිටා තිබුණේ යැයි කීවොත් යම් තාක් දුරට නිවැරදිය. | si | CulturaX |
නිවන්තිඩියේ හිමි බංඩාරනායකගේ ඉතා හිතෛෂී පුද්ගලයෙක් බව පන්සලේ තිබූ පුරාණ ලියකියවිලි , ඡායාරූප දුටුවිට මට සිතා ගත හැකිවිය. | si | CulturaX |
මට මේ හා කිව හැකි කාරණා බොහෝමයකි. | si | CulturaX |
මා හා උරන වීමට වඩා සිදුවිය යුත්තේ ඔබේ ගැහෙන හදවත හා චූටි තට්ටුවක් දමා ඔබ කවුද යන්න සිතා බැලීම පමණි. | si | CulturaX |
ශාස්ත්‍රීය ඉගෙනුමක් නොලැබුවා වුණත් ඔහු අනිකුත් ආගමික සංකල්පයන් පිළිබඳව සංයමයෙන් හා විචක්ෂණශීලීව සමාජ අධ්‍යයනයක් ලැබුවේක් යැයි මට හිතෙන්නේ ,එවන් බෞද්ධ විහාරස්ථානයක් පවත්වා ගෙන යාම සඳහා අවට සිටී , අන්‍යාගමිකයින් (කොල්ලුපිටිය ගල් පල්ලිය ,මුස්ලිම් දේවස්ථානය, හින්දු භක්තිකයන් )මෙන්ම , ඒ අවට විසූ පහළම ආදායම් ලාභීයාගෙ සිට මහ එකා පවා ගෙන්වා ගැනීමට තිබු ප්‍රායෝගිකත්වයයි. | si | CulturaX |
ඉතා සැහැල්ලුවෙන් ජීවිතය ගත කල එක් සංඝයා වහන්සේ කෙනෙක් පමනක් බව කීම වටී. | si | CulturaX |
අපි තව දුරටත් වාළුකාරමයත් ආනන්ද නායක හාමුදුරුවෝ ගැනත් අපි පසුව කතා කරමු. | si | CulturaX |
100 Responses to අවුල් වන්නට පෙර..(28) වාළුකාරාමය | si | CulturaX |
අයියේ ඔයාගේ කතා ටික කියෝගෙන එද්දී මට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් උනා, ,ඔයා ලියන විදිය මට දැනෙන්නේ ඔෂින් කතාව වගේ,,ඔයාගේ අත්දැකීමත් එක්ක සමාජ පසුබිම ලියවෙන නිසා ,,නියමයි | si | CulturaX |
තව ඉස්සරහට ලියන්න නම් ගොඩාක් දේ තියෙනවා. | si | CulturaX |
අරූ, අද කතාවේ නම් කී දේට වඩා නොකීදේ වැඩිද, නැතිනම් නොකියා කී දේ වැඩිද මන්දා | si | CulturaX |
ආපහු කියවන කොට මට හිතුනේ අකුරු ගොඩාක් විතරයි කියලා. | si | CulturaX |
ආනන්ද හාමුදුරුවෝ නම් හැමෝටම කිව්වේ මහත්තයා කියලා. | si | CulturaX |
මගේ යාළුවෝ මට තාමත් හිනාවෙනවා ඔය පන්සලේ කතාව කියලා. | si | CulturaX |
ඒත් දැන් ඉන්න තග් ලා වගේ නෙමෙයි. | si | CulturaX |
රංගි…..ඉස්සරත් ලොකු හාමුදුරුවරු සමහරක් අරක්කු බිව්වා, බිස්නස් කරා. | si | CulturaX |
කොළඹ පන්සලක් ඇතිවෙන්න ඇත්තේ ඊටත් අවුරුදු 1500 වගේ පස්සේ. | si | CulturaX |
අනික අවුරුදු 2500ක ඉතිහාසයක් කතාකරනකොට එක පාරට නොදන්න කෙනෙක් හිතන්නේත් ඔය මම වගෙ වෙන්නැති. | si | CulturaX |
ඔය කියන පන්සලේ අපේ බාප්පා වෙන හාමුදුරු නමක් ඔය කාලේ වගේ නතර වී සිටියා, කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෙස ඉගෙන ගන්නා කාලයේ. | si | CulturaX |
මහානාමේ ලොකු කරන්න අවට ගෙවල් ගත්තා නේද? | si | CulturaX |
බොහොමයක් අය කැම්පස් එකෙන් පස්සේ සිවුරු හැරලාම තමයි වාළුකාරාමෙන් ගියේ. | si | CulturaX |
ඒ හැම එකක්ම රජයේ උසස් නිලදාරින්ට නිල නිවාස හැටියට දීලා තිබුනු ඒවා. | si | CulturaX |
ඒ හැඳුණුම්කම මත සුමන හාමුදුරුවන් හා දුර කථනයෙන් කතා කරා බොහෝ කාලයකට පෙර. | si | CulturaX |
8 වසරට විතරයි පන්ති තිබුනෙ ඒත් A & B විතරයි.ඒ හාමුදුරුවො නම් හරියට ඉස්කෝලෙට උදව් කලා.කතන්දර හරි මොකද ඉස්සර මහානාමෙ තිබුනෙ ඩීල් ප්ලේස් එකේ ඇතුලෙ දැන් වගෙ ඩුප්ලිකේශන් පාර අයිනටම තිබුනෙ නෑ එකම එක තට්‍ටු දෙකේ බිල්ඩිමයි .ඩීල් ප්ලේස් එකේ දිගටම තිබුනෙ ආන්ඩුවෙ ක්වාටස්.ඒවා ටික ටික ඉස්කෝලෙට ගත්තා.අපි රෝයල් එක පැත්තෙන් බස් එකෙන් බැහැලා පයින් ඉස්කෝලෙට යන්නෙ ඔය කියන කොන්ක්‍රීට් පාරෙන් ගිහින් පන්සල් වැටේ තිබුන පුංචි ගේට්‍ටුවෙන්. | si | CulturaX |
මගේ මිතුරෙක්ගේ අම්මා ඉගෙන්නුවා ජයසිංහ මිස් කියලා. | si | CulturaX |
හොද වැඩ කාරයේක්…සංවිධායකයෙක්……හැබැයි දරුණුවටම සිගරට් වලට ඇබ්බැහි වෙච්චි කෙනෙක්….මට මතකයි වෙලාවක අපි දානේ අරං ගිය වෙලාවක, පැන් වඩන්න ආවේ නහයේන් කටේන් දුම පිඹ පිඹ…..අමමලට නම් එදා පුදුම ශ්‍රද්ධාඅක් තමයි ඇති උනේ..) | si | CulturaX |
@ මාතා…..මටත් චයිනීස්වල ඇඳලා ඉන්න මකරෙක් තමයි මතක් වුනේ. | si | CulturaX |
ඔය හාමුදුරුවෝ උඩකැන්දවල සිරි සරණංකර කියන කොමියුනිස්ට් ප්ක්ෂ බලකණුවගේ ගෝලයෙක්. | si | CulturaX |
ඊලඟට ඔතන නායක වුනු සාදුව මැරුවා නේද? | si | CulturaX |
ශ්‍රීලනිපය වෙනුවෙන් බොහොම දරදිය ඇද්දා රතනසාර හාමුදුරුවෝ. | si | CulturaX |
අරූ අද නිකං කොලේ වහල ලියල වගේ.සමාජ දේශපාලන බලපෑම් එයි කියල බය උනාද?එක්කෝ පන්සලක් ගැන ලියන නිසා අනවශ්‍ය සංයමයක් බලෙන් ඇති කර ගන්න ගියාද දන්නේ නැහැ. | si | CulturaX |
යාළුවෙක් එනවා කියපු නිසා පොඩ්ඩ පොඩ්ඩ පිකප්වෙවී හිටියේ. | si | CulturaX |
මහා ලොකුවට පොත පතෙ අධ්‍යාපනය ලැබුවාට ප්‍රායෝගික දැනුමක් නැති 'සාධු'ලා අතරෙ මෙවන් හිමිවරු සැබෑ හාමුදුරුවරුයි කියලා හිතෙනවා. | si | CulturaX |
අද අන්‍තිම ටික කියවත්දි නම් දැනෙනෙවා කියන්න තිබ්බ ගොඩක් දේවල් අරූ අයියා ගිල ගත්තාදෝ කියලා. | si | CulturaX |
හතර ගාතෙන් ඇඳන් වැටෙන්න ගැහුවා එක පාරක් නැටුම් කංඩායමක ගෑණු ළමයෙකුගේ පස්ස මිරිකපු එකෙකුට. | si | CulturaX |
ඒක එක දේවල් වහන්නේ හංගන්නේ නැතුව ලියන්න , මේක එක හුස්මට කියවාගන යන්න පුළුවං ලියවිල්ලක් | si | CulturaX |
අටමෝ…..කාලේ බෝතලෙයි බාගේ බෝතලෙයි මාරුවෙලා සෙනසුරාදා දවල් වරුවේ. | si | CulturaX |
ඒ බුද්ධ පුත්‍රයාට අන්දන්න මේකප් කරන්න වෙනම එකෙක් ඉන්නවා අර ඔයා කියල තියෙන ජාතියේ … | si | CulturaX |
සවුන්ඩ්ස් ගෙන්න ඕන තැන සහ ධර්ම දේශනාවකට අය කරන ගාන ගැන කිව්වම මට හිතුනා බණ කියන්නේ නැතුව ජිප්සීස් බෑන්ඩ් එක ගෙනියලා ගැහුවනම් හොඳයි කියලා | si | CulturaX |
ආරාධනා බහුල නිසා දින ගන්න බැරිවුනා කියලා අහලා තියෙනවා. | si | CulturaX |
කොටිකාවත්හේ සද්ධාතිස්ස හාමුදුරුවොන්ව මැරුව නේද අර චේගුවේරා කාරයෝ | si | CulturaX |
වයිෆ්ගේ අයියාගේ සහ ඒ බජාර් එකේ අයගේ බොහොම ලඟ හිතවතෙක්. | si | CulturaX |
වාලුකාරාමය තාමත් පෙර සේම විරාජමානව වැඩ සිටී. | si | CulturaX |
නොයෙකුත් වැඩ වලට මමත් ගිහින් තියෙනවා ඔය තැන් වලට ඒ කාලේ. | si | CulturaX |
ඩීල් ප්ලේස් එකේ ටික කාලයක් වැඩ කරත්, වාලුකාරාම පාර බෝඩ් එක දිහා උදේ හවස බල බල ගියා මිසක් පන්සල ඇතුළට නොගිය එක අපරාදේ කියල හිතුනේ මේක කියෙව්වයින් පස්සේ | si | CulturaX |
අපරාදෙනේ නිරෝ….ඩීල් ප්ලේස් එකේ වැඩ කරනකාලේ ලන්ච් වලට එහේ යන්න තිබුනේ 😀 | si | CulturaX |
එයාම ඒවා බුදු ගෙයින් අරන් කාලා බීලා ඒ භාජන පිරිසිඳු කරලා ආපහු රෑවෙලා ඇවිත් බණ මඩුවේ නිදාගන්නවා. | si | CulturaX |
රෑ කෑම ලිස්ට් එක ලියාගෙන කඩේට යන්න වෙන්නේ මට. | si | CulturaX |
විශේෂයෙන් පුංචි හාමුදුරුවන්ට බඩගින්නේ ඉන්න එක හරි අමාරු වැඩක් බවත් එතුමා කිව්වා. | si | CulturaX |
/ ගාලු පාරටත්, රාජකීය විදුහලටත් මැදිවන මානයේ වාළුකාරාමය පිහිටා තිබුණේ යැයි කීවොත් යම් තාක් දුරට නිවැරදිය./ | si | CulturaX |
ඔතන ඉඳලා රාජකීය විද්‍යාලයට සෑහෙන දුරක් තියෙන නිසා මට එහෙම හිතුනේ. | si | CulturaX |
මම මහානාමෙට ගිය කාලෙ ජීවිතේටම එක පාරක් සිල් ගත්තා ඔය වාලුකාරාමෙ 1972. | si | CulturaX |
1972 කාලයේදී රාජකීය විද්‍යාලය පවත්වාගෙන යනු ලැබූයේ වාළුකාරාම පාර අසල ස්ථානයක බව ඔබගේ උපුටා දැක්වීමෙන් ගම්‍ය වේ. | si | CulturaX |
ඉරුදින සන්ධ්‍යාභාගය බැවින් ඔබගේ අසම්පූර්ණ පිළිතුර පිළිබඳව විශ්මයට පත් නොවෙමි. | si | CulturaX |
/////ඉරුදින සන්ධ්‍යාභාගය බැවින් ඔබගේ අසම්පූර්ණ පිළිතුර පිළිබඳව විශ්මයට පත් නොවෙමි. | si | CulturaX |
නියම කියමන මචෝ…සෙනසුරාදායි ඉරිදායි දෙකම එකක් වෙලා තිබුනේ. | si | CulturaX |
ඔය පැත්ත ගැන හිටපන්කෝ මම හරියටම ලියන්න. | si | CulturaX |
ඒ ගැන කියන්න දේවල් ගොඩක් තියෙනව නම් තව කොටසක් ලිව්වත් කමක් නෑ. | si | CulturaX |
අපේ කාලෙ හිටිය දේශපාලකයො තක්කඩි හොරු, ඒත් දැන් ඉන්න එවුන්ට අලගු තියන්නවත් උන්ට බෑ | si | CulturaX |
හැබැයි මේ පොස්ට් එකට නම් මෙහෙම වුනේ වෙන හදිස්සියක් නිසා. | si | CulturaX |
අර කිව්වා වගේ මේ අයට අලගු තියන්න බැහැ තමයි. | si | CulturaX |
එයාලා ගොඩක් වෙලාවට මෙහෙ එන්නේ ලංකාවේදී කොරගන්න බැරි දේවල් මෙහෙන් කරන යන්න …… බලමු පින් අතේ වැඩ ගොඩක් කරලා ඉවර උන වෙලාවක ඒ ගැනත් පොස්ට් එකක් දාන්න | si | CulturaX |
අපේ රාළගෙ කථාව සහතික ඇත්ත ඔන්න…ඒ කථාවට මමත් ගැහුවා පොඩි බංඩි පෝර පාරක් | si | CulturaX |
කේස් එක පරණ වුනත් පනිශ්මන්ට් එක ලැබුනා. | si | CulturaX |
අද පොඩ්ඩක් අවුට් වගේ නේද මචං,උඹ මොනවදෝ කියන්න ගිහිං නොකිය හිටිය වගේ කියපු දේ අඩුයි නොකියූ දේ වැඩියි.එකම කතාව කීප තැනකම කියවෙලා වගේ,ආයෙම පොඩ්ඩක් බලපන්. | si | CulturaX |
උඹගේ කථාව විහිදී යන ආකාරය හා අපට ලබාදෙන විස්තර තොරතුරැ ප්‍රශංසනීයයි සහෝදරයා. | si | CulturaX |
ඒ මතකයන් උඹ ඒ ගැන විස්තර ලිව්වාම බෙදා ගන්නම්. | si | CulturaX |
ඒ අය අතරේ ඒ උඹ කියන ආනන්ද හාමුදුරැවෝ යතිවරයෙක්. | si | CulturaX |
දැන් ඉන්නේ දේශපාලන පක්ෂත් එක්ක නිසා මිනිසුන්ගේ ප්‍රශ්ණ නෙමෙයි ඒ ඒ පක්ෂවල තියෙන ප්‍රශ්ණ තමයි ඒ අයගේ ඔළුවල තියෙන්නේ. | si | CulturaX |
අන්න හරි මගියෝ උඹට විතරයි තේරුනේ 😀 | si | CulturaX |
කථාවෙ ආරම්භයේදි තිබුන රිද්මය මැද හරියෙදි බිද වැටිලා යම් ආවේගයකින් ලියවුනු බවක් තමයි මට දැනුනෙ… | si | CulturaX |
ආවේගය ඩබල් වෙන බෙහෙත් වතුර ටිකක් බීලා හිටියේ සිරෝ. | si | CulturaX |