text
stringlengths
13
21.3k
lang
stringclasses
1 value
src
stringclasses
1 value
යුගදනවි කොටස් හුවමාරුවට ගිවිසුම් අත්සන් කළා මිස අවසන් එකගතාවක් නෑ – මුදල් ලේකම් කියයි
si
CulturaX
ආටිගල මහතා ඊයේ (26 දා) ''දිවයින''ට පැවසීය.
si
CulturaX
එසේම කොටස් ප‍්‍රමාණයට අදාළ මුදල රජයට ලැබී හෝ අදාළ කොටස් ප‍්‍රමාණය ඇමෙරිකානු සමාගමට පැවරීමක් හෝ සිදුකර නොමැති බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.
si
CulturaX
මේ සඳහා තවත් අවශ්‍යතා කිහිපයක් ඉටු කළ යුතුව ඇති බවද ආටිගල මහතා කීවේය.
si
CulturaX
මේ කොටස් ප‍්‍රමාණය කාගේ අතේ තිබුණත් තවත් වසර 14 කින් එනම් වර්ෂ 2035 දී ලංකා විදුලිබල මණ්ඩලයට හිමිවන බවද ආටිගල මහතා පෙන්වා දුන්නේය.
si
CulturaX
මේ කොටස් හුවමාරුව සඳහා ඉටු කළ යුතු අනෙක් අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු ඊට අදාළ මුදල් සහ කොටස් හුවමාරුව ඉදිරි මස එකහමාර තුළ සිදුවනු ඇති බවද ආටිගල මහතා කීවේය.
si
CulturaX
දීමට හැකි වුවහොත් සැලකිය යුතු ලෙස රටේ විදුලි උත්පාදන පිරිවැය අඩු වනු ඇති බවද මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.
si
CulturaX
ඉන්පසු ඒ රසවතා නැවත හමු නොවන බව සිහි වීමෙන් උතුරායන සංවේදනාවයි.
si
CulturaX
අපට මුලින්ම හමුවුණේ ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී සුවිනීතා වීරසිංහයි.
si
CulturaX
මනෝරත්න චරිතයේ ජීවත්වන අන්‍යෝන්‍ය අවබෝධයක් සහිතව රඟපාන කෙනෙක්.
si
CulturaX
ඇය පසුකරන අපට ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල මුණගැසිනි.
si
CulturaX
මට - වේදනාවක් ඇතිවෙන්නේ මේ වගේ රසවත් කෙනෙක් ඇයි ඉක්මනින්ම අප අතරින් වෙන්වන්නේ කියන එක ගැනයි.
si
CulturaX
ප්‍රවීණ රංගන ශිල්පිනී මැණිකේ අත්තනායක සුදෝසුදු වතින් සැරසී සිය සහෝදර ශිල්පියාට අවසන් බුහුමන් දැක්වූ අයුරු අපි බලාසිටියෙමු.
si
CulturaX
ඒ වගෙ රසවත් දේවල් අමතක වෙන්නේ නැහැ.
si
CulturaX
සාහිත්‍යය, ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳ දැනීම ඒ ඇසුරින් කළ නිර්මාණ තවත් ශිල්පීන් රැසකට වේදිකාව විවර කළා.
si
CulturaX
රංගන ශිල්පිනී මාලි ජයවීරගේ සිටියේ බොහෝ සංවේදනාවට පත්වය.
si
CulturaX
ඒ වගේම ඒ පිරිසටත් මනෝ අය්යා ආපහු ඕනෙ.
si
CulturaX
ඒ අසලම සිටියේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්නයි.
si
CulturaX
අද මට හිතෙන දේ තමයි මේ ආකාරයෙන් සංගීතය, නර්තනය ආදී සියල්ල යොදාගෙන නාට්‍යකරණයේ නියැළෙන්න පුළුවන් අය තවත් ඉන්නවාද කියන එක.
si
CulturaX
අනෙක් පස සිටියේ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් දේවප්‍රියයි.
si
CulturaX
මට ජයලත් මනෝරත්න රංගශිල්පියා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි.
si
CulturaX
නිල්මිණි මනෝරත්නයන් සමඟ රංගනයක නිරත නොවුණත් ඇයට ඔහු ඇසුරු කරන්න ලැබීම මහත් පිනක් ලෙස සලකන්නීය.
si
CulturaX
ඒ නිසා මේ සිදුවුණු අඩුව මකන්න බැරිවෙයි කවදාවත්.
si
CulturaX
ඔවුන් සමඟ කතා කළ අපට ඇසුණූු අනෙක් සුවිශේෂී කරුණ මෙවන් කලාකරුවකු සිය අවසන් කටයුතු ප්‍රදේශයේ පොදු සුසාන භූමියේ සිදු කරන්නැයි පවසා තිබීමය.
si
CulturaX
වඩාත්ම ජනප්රිය වීඩියෝ චැට් බව පාහේ හැමෝම කැමති අය නිර්නාමික වෙබ් කැමරා දන්නවා
si
CulturaX
ඉඩ ඔබ සමග කතා කිරීමට ඕනෑම කෙනෙකුට ලෝකයේ ඕනෑම තැනක සිට.
si
CulturaX
පළමු සංස්කරණ කතාබස්, ඔබ අවශ්ය නැති ඔබගේ පෞද්ගලික දත්ත ඇතුළු කිරීමට විද්යුත් තැපැල්, දුරකථන අංකය සහ වෙනත් තොරතුරු.
si
CulturaX
මෙම ලිපිය දී, අපි ගන්නම් ඉක්මන් දෙස ආකාරය මෙම වීඩියෝ චැට් ක්රියා, දැන ගන්න, එහි සංවර්ධක, හා සමග සංසන්දනය වෙනත් අන්තර්ජාල වෙබ් කැමරාව සන්නිවේදන සේවා.
si
CulturaX
තුළ චැට් පැවැත්ම, අන්ෙදේ ජීවිතය නාටකාකාර ලෙස වෙනස්: ඔහු ගෙන සිට, එක්සත් ජනපදය, රුසියාව.
si
CulturaX
දැන් චැට් ගොඩක් වෙනස් වී ඇත හා සසඳන පළමු අනුවාදය.
si
CulturaX
නව අංග එකතු කර ඇත: ධනාත්මක සහ ඍණාත්මක දෙකම.
si
CulturaX
ඔබේ සකස් ශ්රව්ය උපකරණ සහ වීඩියෝ සැකසුම්.
si
CulturaX
මේ ටැබ්, ඔබ මත හෝ අක්රිය කළ හැක, මෙම වෙබ් කැමරාව, මයික්රෆෝනය, තෝරා අපේක්ෂිත මයික්රෆෝනය තබා, එහි ශබ්ද මට්ටම, ලැයිස්තුව යාවත්කාලීන මෙම උපකරණ, සහ ද සකස් පරිමාව.
si
CulturaX
මීට අමතරව, මේ සියල්ල ඔබ පවා තෝරා ලැබෙන සඳහා ශ්රව්ය උපකරණ සහ වෙනස් කර එහි ගුණාත්මක බව.
si
CulturaX
සෙවුම් ටැබ්, ඔබ පිහිටුවා හැකි පෙරහන් තෝරා ගැනීම සඳහා ආගන්තුකයන්.
si
CulturaX
මෙම වෙබ් අඩවිය පිළිබඳ එහි ද ගෙවන ලද අංග ඒකාග්ර කරන වාරික ගිණුම.
si
CulturaX
දැනට, එම පිරිවැය dollars සඳහා සම්බන්ධතා, හෝ dollars සඳහා සම්බන්ධතා.
si
CulturaX
කිරීම සඳහා භාවිතා වාරික ප්රවේශ, ඔබ කළ යුතු තුළ ලියාපදිංචි.
si
CulturaX
මේක හරියටම මේ වීඩියෝ චැට් සමග අහඹු ඉදිරිපත් කරයි, එක්සත් ජනපදය.
si
CulturaX
අපි බලාපොරොත්තු වෙනවා, ඇති බව අපි ඔබට උදව් තේරුම් සැකසුම් හා ඔබ ලබා සමග නව තොරතුරු.
si
CulturaX
අපි සෑම විටම සාදරයෙන් පිළිගනිමු ඔබගේ ප්රශ්න සහ අදහස් හා ඔබ කැමති සපුරාලීම සඳහා පමණක් ධනාත්මක ජනතාව.
si
CulturaX
සමඟ අමුත්තන් ආලය හා අරාබි නිදහස් චැට් සමග වෙබ් කැමරාව
si
CulturaX
වීඩියෝ ආලය සමග ගැහැනු ළමයින් සමඟ අමුත්තන් නිදහස් වීඩියෝ චැට් ආලය ලියාපදිංචි තොරව නිදහස් මාර්ගගත වීඩියෝ හඳුන්වා ලබා ගැනීමට දැනුවත් කිරීම සඳහා බරපතල සබඳතා අඩවි ඔන්ලයින් සංවාද සමග දැරිය වීඩියෝ සමඟ අමුත්තන් ආලය ශෘංගාරාත්මක වීඩියෝ චැට් වීඩියෝ ආලය සමඟ අමුත්තන් කිසිදු ලියාපදිංචි නිදහස් ලිංගික ආලය
si
CulturaX
දැන් දැන් ලංකාවේ ගොඩක් කට්ටිය ගාව තියෙන්නේ 4G/LTE ස්මාර්ට් ෆෝන් එකක්.
si
CulturaX
4G/LTE ජාලයක ප්‍රධාන අරමුණක් වුනේ අන්තර්ජාල දත්ත සහ අනෙකුත් ජංගම දුරකථන සේවාවන්(Calls / SMS) වෙන්ව තබාගනිමින් ඒ සියලුම සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට කටයුතු කිරීම.
si
CulturaX
මේ ලිපියේ ඉදිරියට යනකොට තේරෙයි ප්‍රධාන අරමුණ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන බවක්.
si
CulturaX
ඒ කෙසේ වෙතත් මට කියන්න අවශ්‍ය වුනේ 4G/LTE සේවාව මූලිකව DATA සඳහා පමණක් වෙන්වූ සේවාවක් නිසා එහි දුරකථන සේවාවන් (Calls / SMS) by default අන්තර්ගත වූයේ නැහැ.
si
CulturaX
ඒත් එක්කම ලෝකයේ නවීනතම දුරකථන ජාලයන් තම සේවාවන් ආරම්භයේ සිටම 4G Only ජාලයන් ලෙස කටයුතු කිරීම හේතුවෙන් දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ යැවීමට පොදු සම්මුතියක් ලෙස මේ VoLTE තාක්ෂණය භාවිතයට පැමිණීම සිදුවුණා.
si
CulturaX
වැඩිපුර දුරකතන ඇමතුම් ලබාගන්න විටදී 4G සහ 3G/2G අතර මාරු වන විට සිදුවන දුරකතනයේ බැටරිය ඉක්මනින් බහින එක වලක්වා ගන්න පුළුවන් වීමද විශේෂත්වයක්.
si
CulturaX
තවත් වැරදි කාරණා දත්ත සහිත ලිපි කිහිපයකුත් දකින්නට ලැබුණා.
si
CulturaX
VoLTE තාක්ෂණය යටතේ දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී ඇමතුම ලබාගන්න පුද්ගලයා(Call initiator) සහ ප්‍රතිග්‍රහනය(answering party) කරන නැත්තන් දෙදෙනාම එකම දුරකථන ජාලයක(eg: Mobitel) සිටිය යුතු බව.
si
CulturaX
දෙදෙනාම 4G කවරේජ් එකක සිටිය යුතු බව.
si
CulturaX
ඇමතුම ලබා ගන්න අවස්ථාවේ දෙදෙනාම 4G data on කර සිටිය යුතු බව.
si
CulturaX
ඒ විනා VoLTE ඇමතුම ලබා ගැනීමට වෙනත් කිසිදු බාධාවක් නැත.
si
CulturaX
VoLTE පහසුකම යටතේ දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍යය කරුණු දැන් අපි බලමු.
si
CulturaX
නිෂ්පාදකයාට software update එකක් මගින් මෙම පහසුකම ලබා දිය හැක.)
si
CulturaX
(තමාගේ service provider හා සම්බන්ධවී පහසුකම සක්‍රීය කරගත හැක)
si
CulturaX
ඉහත අංක 1 හා 2 කරුණු දෙකම තිබුනත් VoLTE පහසුකම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවේ නම් ඒ ඒ දුරකථන වලට අදාලව පහසුකම සක්‍රීය කරගත හැකි service code හෝ service patch එකක් අවශ්‍යවේ.
si
CulturaX
Oneplus සඳහා patch එකක් Malinda prasad සහෝදරයා විසින් පළ කර ඇත.
si
CulturaX
ඔබ දන්නා අනෙකුත් දුරකථන මාදිලින් සඳහා service codes or patches තිබේනම් පහතින් comment කරන්න.
si
CulturaX
එය දිස් නොවන්නේ නම් Qualcomm SoC සහිත දුරකථන සදහා ##4636## කේතය ඇතුලත්කර IMS සර්විස් එක Registered සහ Voice over LTE : Available ද කියා පරීක්ෂා කර බලන්න.
si
CulturaX
VoLTE වැඩ නැති Xiaomi ෆෝන් වල VoLTE on කරගන්න විදිය
si
CulturaX
VoLTE වැඩ නැති Xiaomi phone එකක මේ ක්‍රමයට අනුව VOLTE enable කරගන්න පුළුවන් .
si
CulturaX
එතකොට බලාගන්න පුළුවන් SIM එක VOLTE enable ද කියලා .
si
CulturaX
2 ) Mobitel නම් call center කථා කරලා හරි , chat එකෙන් හරි VOLTE enable කරගන්න පුළුවන් ,
si
CulturaX
3 ) ඊට පස්සේ phone එක restart කලාම VOLTE කියලා Signal පෙන්නන තැන තියෙන්න ඕන .
si
CulturaX
එතකොට තමයි Phone එකේ VoLTE වැඩ කරන්නේ .
si
CulturaX
අපි call කරන අනිත් කෙනාගෙත් VOLTE වැඩ නම් අපිට enhanced call quality එකක් අත්වවිදින්න පුළුවන්.
si
CulturaX
ctupramod මගේ huawei ඒකෙත් වැටිලා තියෙනවා ඉබේම.
si
CulturaX
මම හිතන්නේ දැනට දෙන්නේ සීමිත ෆෝන් මොඩ්ල් සංඛ්‍යාවකට විතරයි.
si
CulturaX
ඔයා airtel පාරිභෝගික සේවයට කථා කරලා කියන්න ඔයාට වොල්ටී ඇක්ටිව් කරගන්න ඕන කියලා.
si
CulturaX
රජය ඉටුවිය යුතු සෑම වගකීමක්ම ඔවුන් වෙනුවෙන් ඉටුකරනවා.
si
CulturaX
මේ සියල්ල හමුවේ රජය සහ පෞද්ගලික අංශය පහතට වට්ටන්න බැරිවුණා.
si
CulturaX
සෑම අභියෝගයකටම ආණ්ඩුව මුහුණ දුන්නා ග්‍රාමීය සංවර්ධනය සඳහා ලබාදෙන දායකත්වය අඩු කළේ නෑ.
si
CulturaX
පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට අසත්‍ය පතුරවන්නන් ගැන කනගාටු වෙනවා.
si
CulturaX
රටක් ලෙස ආණ්ඩුවක් ලෙස අප ක්‍රියා කරනවා.
si
CulturaX
සජිත් ඇමතිතුමාගේ නිවාස දෙදහස් පන්සීයේ වැඩසටහන අවසන්.
si
CulturaX
සියලුම ජන කොටස් ඒකරාශී කරමින් ජනතාවගේත් රටේත් සුබසිද්ධියට ආණ්ඩුව ක්‍රියා කරනවා.
si
CulturaX
ආණ්ඩුව කකුලින් ඇදීමට සංවර්ධනය අඩාල කරන්න ජනාධිපතිවරයාට වැරැදි ප්‍රතිරූප පෙන්වාදීමට පියවර ගත් පිරිසගේ අවුල් කිරීම් තුළින් අපි ආණ්ඩුවක් ලෙස ශක්තිමත්ව ජනතා අවශ්‍යතා ඉටුකරනවා.
si
CulturaX
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුණ විපක්ෂයේ ඇතැමුන් පිටරට සිට සහ මේ රටේ වෙසෙමින් විශාල ලෙස මුදල් වියදම් කරමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වෙනවා.
si
CulturaX
මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයගෙන් ඇසූ ප්‍රශ්න හා ලැබුණ පිළිතුරු මෙසේය.
si
CulturaX
ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බව මංගල සමරවීර ඇමතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.
si
CulturaX
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් කතානායකතුමාගේ සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ පමණක් නොව ගමේ කොටන් අදින අලින්ගේ ශක්තියෙන් අපේ ජනාධිපති අපේක්ෂකයා තීරණය වනවා.
si
CulturaX
අතීතයේ පහළව සිටි සිඛී නම් බුදුරජාණන්වහන්සේ නමකට, අභිබූ නම් සෘධියෙන් අග තැන්පත් අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ නමක් සිටියෝය.
si
CulturaX
එවිට සිඛී බුදු පියාණන් වහන්සේ " මොවුනට දැනෙන්නට යම් කිසිවක් කරන්න" යැයි පවසද්දී දස දහසක් සක්වලට ඇසෙන සේ උන් වහන්සේ ;
si
CulturaX
ධුනාථ මච්චුනො සෙනං – නාලාගාරං ච කුඤ්ජරො
si
CulturaX
නැවත මහ පොළොවට පැමිණි සිඛී බුදු පියාණන් සෙසු ශ්‍රාවකයන්ගෙන්, අභිබූ මහ රහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට දේශනා කරන ලද ගාථාව ඇසුණේදැයි විමසන විට, එය ඇසුණු බව ඔවුහු ස්ථිර කළ සේක.
si
CulturaX
පසුව ආනන්ද තෙරුන් විසින් මෙම කතාව අප ගෞතම බුදු රජාණන් වහන්සේගෙන් විමසා, "බුදු කෙනකුට කොපමණ ලෝකවල සිටින සත්වයන්ට ඇසෙන්නට කතා කළ හැකිදැයි " විමසා සිටි සේක.
si
CulturaX
දෙවරක්ම ඇසූ නමුත් බුදු රජාණන් වහන්සේ පවසා සිටියේ,
si
CulturaX
ආනන්ද ඒ ශ්‍රාවක සෘධි බලයයි.. බුද්ධ විෂය අචින්තයි" ලෙසින්ය.
si
CulturaX
තුන්වන වර විමසද්දී, බුදු රජාණන් වහන්සේ පැවසූයේ
si
CulturaX
කෝටි ලක්ෂයක් සක්වළට ඇසෙන්නට වුවද, අවශ්‍ය නම් එතනින් එහාට ඇසෙන්නට වුවද බුදු කෙනකුන්ට කතා කළ හැකි බවයි".
si
CulturaX
පළමුව සෘධියෙන් ආලෝකය යවා එම කෝටි ලක්ෂයක් සක්වළ ඒකාලෝක කළ ඉන්පසු ඒ ලෝක සියල්ලේම සිටින සත්වයන්ට ආමන්ත්‍රණය කරන බව බුදු පියාණන් වහන්සේ විස්තරාත්මකව දේශනා කරද්දී, ආනන්ද ස්වාමින් වහන්සේගේ සිත තුළ බුදු රජාණන් වහන්සේගේ බුද්ධ විෂය පිළිබඳව ශ්‍රද්ධාව උතුර උතුරා ගලන්නට විය.
si
CulturaX
උන් වහන්සේ බුදු රජාණන් වහන්සේ පාමුළ ඇද වැටී " අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ" යැයි තම ගෞරව, ආදර,භක්ති ප්‍රණාමය පුද කර සිටිද්දි බුදු රජාණන් වහන්සේ පැවසූයේ,
si
CulturaX
ආදී ලෙසින් එම මහත්වූ කුසලයේ විපාකය විස්තර කළ සේක.
si
CulturaX
නමුත් ආනන්ද ඔබ විසින් මේ ආත්ම භාවය තුළඳීම සියළු කෙලෙස් නසා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරමින් නැවත උපතකට නොයන සේ පරිනිර්වාණය වීමට නියමිත බැවින්, ඒවා අහෝසි වී යන්නේය.
si
CulturaX
උන් වහන්සේ පරිහරණය කර වස්තූන් පාරිභෝගික වස්තූන් ලෙසින්ද, උන් වහන්සේගේ ශරීරයේ ඉතිරි වූ ධාතූන් වහන්සේලා ආදියද, දෙව් මිනිසුන්ගේ අපමණ ගරු බුහුමන් මැද වැඩ සිටී.
si
CulturaX
දිනකට සූවිසි අසංඛ්‍ය වාරයක් මහා කරුණා සමාපත්තියට සම වැදී අද දිනයේ පිහිට වන්නේ කාහටදැයි විමසමින්, පසල් ගම් දනව් සිසාරා සෘධියෙන්ද, පා ගමනින්ද වැඩි තථාගතයාණන් වහන්සේගේ මහා කරුණා සාගරය අප වැනි පෘථග්ජනයන්ට විෂය නොවේ.
si
CulturaX
ප්‍රඥාවන්තයන්ට පමණක්ම ගෝචර වන අති ගම්භීර පටිච්ච සමුප්පාද ධර්මයන්, චතුරාර්‍ය සත්‍ය ධර්මයන්, අනිත්‍ය -දුක්ඛ -අනාත්ම ආදී ධර්මයන් අතැඹුලක් සේ විවර කරමින් කිසිදු සංස්කාර ධර්මයකට නො ඇලී, නොගැටී සිටීමින්, සියළු උපාදාන දුරු කරන, අත හැරීමේ කෙළ පැමිණෙන මහා ධර්මස්කන්ධයක් ලෝකයාට දේශනා කළ උන් වහන්සේ, තමන් වහන්සේගේ ශරීරයේ ධාතු කොටස් පන්දහසක් වසර සුරැකිව තිබීමට අධිෂ්ඨාන පිහිටුවන්නේ කුමක් නිසාදැයි ඔබ සිතුවේද?
si
CulturaX
ජීවත්ව සිටියදී තමන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී දේහය දෙස බලා සිටීමේ ආසාවෙන් මහණ වූ වක්කලී තෙරුන්ට උන් වහන්සේ "මේ කුණු කයේ බලන්නට ඇත්තේ මොනවාද වක්කලී" යනුවෙන් ප්‍රතික්ෂේප කළ සේක.
si
CulturaX